₪ ₪ විවාහය₪ ₪

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඒ කීවේ:eek:

කතාවනම් ඇත්ත....:yes: ඒත් ඉතින් හැමදාම රැල්ල පාග පාග ඉන්න බෑනේ වෙනසකට මුහුදේ නාන්නත් ඕනි...:nerd:

මමත් හිතන්නෙ බහැලා නාන එක හොදා .නැත්තම් නාන්නෙත් නතුව ඇදුම් තෙමා ගත්තහම මිනිස්සු කියයි "මේ දරුවා නාලත් නැහැ , ඒත් ඇග තෙමාගෙන කියලා" .
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කීවේ:eek:

    කතාවනම් ඇත්ත....:yes: ඒත් ඉතින් හැමදාම රැල්ල පාග පාග ඉන්න බෑනේ වෙනසකට මුහුදේ නාන්නත් ඕනි...:nerd:

    දැන් ඉතින් පරක්කු වැඩියි හි හි :P

    :eek:To whom u refer ?

    හි හි ඒකනේ තරින්ද අයියා මීට අවුරුදු 4කට කලින් ඔයාගේ උපදෙස් අහුවනම් දැන් මෙලහකට මහන වෙලා....:P

    :yes::yes::lol:

    nangi hari nangi....:yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් හිතන්නෙ බහැලා නාන එක හොදා .නැත්තම් නාන්නෙත් නතුව ඇදුම් තෙමා ගත්තහම මිනිස්සු කියයි "මේ දරුවා නාලත් නැහැ , ඒත් ඇග තෙමාගෙන කියලා" .

    :shocked::shocked::shocked::shocked:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    නියස කතාව
    ලෙසටම කියල තියෙනව

    ' මංගල දින
    අත පළදන
    මංගල මුදුව
    වෙයි තොණ්ඩුව
    දගගෙට යන
    ජීවිත කලම'

    :lol:
    ඒ තොන්ඩුව අපි හැමෝම දාන්නේ කැමත්තෙන් නේ
    ස්තුතියි ඔබට....:D