ඕක තේරුම් ගත්ත අයට ඉස්සරහට එන ප්‍රශ්න වලට මොලේ පාවිච්චි කරල මුහුණ දෙන්න පුලුවන් ගොඩක් දුරට
(මමත් තාම දන්නෙ නෑ
ඒත් එහෙම හිතෙනවා )read all the commentz
විවිද අදහස් හැබැයි ඔක්කොම ගොඩ ඉදන් මූදෙ හැඩ බලලා විතරයි වගෙ
නාපු කෙනෙක් නං නැ
නාපු අය කියන්නෙත් නැ නාන එක ෆන් නැ කියලා
කොහොම උනත් විවාහය කියන්නෙ අපිව සංසාරෙට බැදලා තියෙන තවත් දෙයක් විතරයි
එ තෙරුමින් ගත්තහම නං මෙකෙ තෙරුම ෆට්ට !!
මටත් ඉන්නවා marry කරපු අක්කිලා 2නෙක්.. ළමයි හම්බ උනාට පස්සෙ ඉතින් fun life එක ඉවරයි මචෝ 

defa..මටත් ඉන්නවා marry කරපු අක්කිලා 2නෙක්.. ළමයි හම්බ උනාට පස්සෙ ඉතින් fun life එක ඉවරයි මචෝ
මම නම් කසාද බැඳලා අවුරුදු 5ක් යනකම් ළමයෙක් නම් හදන්නෙ නෑ අම්මෝ.. පොඩි උන් මළ වාතයක්![]()


පොඩි උන් කියන්නෙ වාතයක් තමා අසල්වාසී එකෙක් ඉන්නවා ඌත් මහ වාතයක්
එහෙම ව්කෙ තමුන්ගෙම එකෙක් ඉන්නවා කියන්නෙ වාතයක් තමා
හොදම වැඩෙ බදින්නෙ නැතුව ඉන්න එක තමා
සිම්පල් ප්ලැන්![]()
(හැබැයි අපිත් පොඩි කාලෙ ඔහොම වෙන්න ඇති..
)
ඊට පස්සෙ බැඳගත්තු බෙරේ ගහන්න වෙනවා.. වෙන මොනවා කරන්නද? 

ඔව් සිරා.. උන් හෙන වාතයක්(හැබැයි අපිත් පොඩි කාලෙ ඔහොම වෙන්න ඇති..
)
ඒත් ඉතින් අර "ආසාව" නිසා හැමෝම බඳිනවා නෙඊට පස්සෙ බැඳගත්තු බෙරේ ගහන්න වෙනවා.. වෙන මොනවා කරන්නද?
ආදරය කියන්නෙත් ස්ව්භාව ධර්මයා අටවපු උගුලක්![]()

)

ව්කනං ඇත්ත පොඩි කාලෙ ඔක්කොම ඔහොම තමා
බෙරෙ බදින්නෙ නැතුව ගහන්නත් පුලුවන් (stand එකක් තියලා)
එහෙම කලොත් ඔය උගුලට අහුවෙන්නෙ නැ
මන්දා බැදපු කෙනෙක් ඉන්නවානං මාව නිවැරදි කරන්න![]()
මට තේරුනා ඔය කියපු කතාව
පිටරට නම් යන්නෙ දැන් ඔය system එක
හැබැයි ඉතින් අවුල් පැත්තකුත් තියෙනවා.. අනේ මන්දා
හැබැයි.. මම නම් හිතන්නෙ ලංකාවෙ society එකේ දැන් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා කියලා.. සමහර දේවල් u knw.. 
මට තේරුනා ඔය කියපු කතාව
පිටරට නම් යන්නෙ දැන් ඔය system එක
![]()
ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා..හැබැයි ඉතින් අවුල් පැත්තකුත් තියෙනවා.. අනේ මන්දා
හැබැයි.. මම නම් හිතන්නෙ ලංකාවෙ society එකේ දැන් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා කියලා.. සමහර දේවල් u knw..
![]()


යා යා මටත් ඔහොම හිතිලා තිබෙ බට් අපෙ රටෙ සංකෲතිය සබ්‍යත්වය සදාචාරයට එ බටහිට රටවල ක්‍රම පටහැනී නෙ![]()
මම කියන්නෙ නෑ westrn culture එකම ගේන්න ඕනෙ කියලා ලංකාවට.. ඒත් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා.. අපේ රටේ කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරකර හිටියත් කටකතා හැදෙන ලෙවල් එකේ නේ තියෙන්නෙ.. චාටර් නෙ
kiss කරන එක අපායෙ යන වැරැද්දක් වගේ 
දැන් out of the topic ද මන්දා 
ඒකනෙ සීන් එකමම කියන්නෙ නෑ westrn culture එකම ගේන්න ඕනෙ කියලා ලංකාවට.. ඒත් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා.. අපේ රටේ කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරකර හිටියත් කටකතා හැදෙන ලෙවල් එකේ නේ තියෙන්නෙ.. චාටර් නෙ
kiss කරන එක අපායෙ යන වැරැද්දක් වගේ
තව ගොඩක් දේවල් තියෙනවා.. discuss කරනවා නම් හෙන ලොකු topic එකක්.. lolදැන් out of the topic ද මන්දා
![]()

lankawe sanskruthiya hedila thiyenne bududahamin poshanaya wela
oya uda dala thiyana dewal walata thahanchi dala thiyenne wishala hethu thiyana nisa![]()

eth wenas wenna one dewal tikak thiyenawa kiyalai mama kiwe.. 
ඒකනෙ සීන් එකමම කියන්නෙ නෑ westrn culture එකම ගේන්න ඕනෙ කියලා ලංකාවට.. ඒත් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා.. අපේ රටේ කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරකර හිටියත් කටකතා හැදෙන ලෙවල් එකේ නේ තියෙන්නෙ.. චාටර් නෙ
kiss කරන එක අපායෙ යන වැරැද්දක් වගේ
තව ගොඩක් දේවල් තියෙනවා.. discuss කරනවා නම් හෙන ලොකු topic එකක්.. lolදැන් out of the topic ද මන්දා
![]()

ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියන එක ගැන නම් එච්චර පැහැදීමක් නෑ මගෙ... මොකද විවාහය පටලැවිල්ලක් කර ගන්නෙ නැතුව ඉන්න පුළුවන් හොඳ අවබෝධයෙන් කටයුතු කරොත්...
නිර්මාණය හොඳයි...සුබ පතනව නංගිට...
![]()

හ්ම්ම් ඒක එලඹේන කම් ඉවසිල්ලක් නැතුව නේ ඉන්නේ තරුණ අපි හැමොමAmiyoooooo Oke ithin api dana dana patalenawa ne![]()

එළ එළ
හොඳ තේරුමක් තියන නිර්මාණයක් අක්කෙ

හරියට මේ අපි වගේ...ගැලවිල්ලක් නැතුව බන්ධනයේ හොඳටම බැඳිලා...
ලස්සන සරල ලොකු අරුතක් හිතට හිතන්න දෙන කවි සිතුවිල්ලක්...
නංගිට ජය...

නිර්මාණාත්මකව ලස්සනයි... සුබ පැතුම්!

නියමයිනේ රන්ජිසිරා!!!

mmmmm...mekata man mokada kiyanne?........
geheniyak widiyata sithe thiyena prarthanawak neada wiwahaya kiyanne..ehew eke me nirmanayen kiyanna hadanne yadam welakin benda kiyanawawage adahasak da?.................(mata hithuna de)
pawdgalika adahasak nam wenas wenna ona kiyalayi mage kalpanawa.....
mona unath ek peththakin baladdi sama harakata meka mal wesak wage wena puluwan.mokada e ownge kathawa nisa...eth an ayata meka nirasayi........![]()

තේරුම් අරන් හිටියොත් , ගැලවෙන්න උත්සහ කරන එකක් නෑ
