''KALAGUNA SALAKAMU''

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
මිනී 4 ක්ගැන කථාකරන ඔබට කිවයුතු යමක් මා සතුවත් තිබේ. බල්ලෝ ගානට රටේ තරැණ පරපුර මරා දමා මහ මග ටයර් සෑයවල් වල පුච්චා දමන ලද අතීතයක් අප සතුය. ඒ වැඩි ඈතක නොවේ. වධකාගාරය අසලම මන්දිර වල සිට ජීවිතය හෝ මරණය වෙනුවෙන් විලාප නැගූ ඒ තරැණ ආත්මවල හඩ වින්ද නායකයෙක් නියෝජනය කරන පක්ෂයක් සිට මිනී 4ක් ගැන කථා කිරීම සධාරණද....? අනික එම මිනී 4ම ආණ්ඩුවේ සහකාරයන් විසින් මරණ ලද ඒවායැයි කීමට ඔබට සාක්ෂි තිබේද...? මොංගල වැනි කයිරාටික අමනයන්ගේ හැටි අමතකව ගොස් ඇති සේත් මැරී ඉපදී ඇති සේත් නුඹලා කථා කිරීම කෙතරම් නම් අරැමයක්ද...?
well said brother
eth wadak wenne na kattiya athethe amathaka karala lu ne awith thiyenne rata beraganna,
hithata dukai me aya gana,
 
thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    හුග දවසකට පස්සේ අද උදේ වරුව ගෙදර ඉන්න ලැබුනා.පහුගිය කාලය පුරාම ජානාධිපතවරනය වෙනුවෙන් රට වටේම ගියා.හුගක් මහන්සි උනා.මගෙන් මේ මව් පොලොවට විය යුතු යුතුකමක් හැටියටත්,කළගුන සැලකීම නම් උතුම ගුනාංගය බොහොම හොදින් හදුනන කෙනෙක් හැටියටත් මෙවර හුගක් සතුටින් හුගක් කැමැත්තෙන් හදවතින්ම මහන්සි වෙනවා.අද නෙමෙයි මේ මහන්සියේ ප්‍රතිපල දකින දවට හුගක් සතුටු වෙන්න පුලුවන් වෙයි.නිවැරදිම පැත්තේ හිටගත්තා කියලා හදවතින්ම සතුටුවෙන්න පුලුවන් වෙයි.

    පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.හැම දිනකම රැස්වීම් සහ ප්‍රචාරන කටයුතු සාරතකව සිදුකලා.පහුගිය ඉරිදා උදේ වරුව ප්‍රචාරන කටයුතු වලට මහන්සි උනා.හවස රැස්වීම් තුනක් සංවිදානය කාලා.බොහොම සාර්තකයි.ජනතාව හදවතින්ම මහන්සි වෙලා ඒ කටයුතු වලට සහභාගිඋනා.ලංකාව වටේම යත්දි ඇස් දෙකෙන්ම දැක්කා ජනතා කොයි තරම් උනන්දුද කියලා කළගුන සලකන්න.
    කොයි තරම් මහන්සි උනත් මගේ ප්‍රදේශයේ ජනතාව සමග මට පැවරුනු වැඩකටයුතු නියම ආකාරයට ඉටුකලා.කොචචර කාර්යබහුල උනත් ප්‍රදේශයේ ජනතාවසමග නියමින කටයුතු කලා.මට ලබාදුන් වගකීම් කොටස අඩුපාඩුවක් නොවෙන්න සාර්තකව ඉටුකලා.රාතියට පොස්ටර් ගහන්න යන්න බොහොම උනන්දුවෙන් ඔවුන් සහහාගි උනා.පුද්ගලික වාසි කිසිවක් බලාගෙන නෙමෙයි.අපිට සමීප අපේ නායක මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා දිනවන්න.වතුර උගුරක්වත් නැතුව ඔවුන් විශාල මෙහෙයක් ඉටු කලා.පාන්දර 3 පමන වනතුරු ඔවුනුත් මමත් මහන්සි උනා.නැවත පාන්දර 5 වෙනකොට මට අනෙක් සංවිධාන කටයුතුවලට,රැස්වීම් වලට යන්න සිද්ද වෙනවා.පහුගිය සති 3 නම එහෙමයි.නින්ද බොහොම ටිකයි.හුගක් මහන්සියි. ලංකාව වටේම ගිහින් රැස්වීම් ඉවරවෙලා එනකොට හැමදාම රාතී 12 පමණ වෙලා.නමුත් නැවතත් මගේ කොටිටාශයේ සංවිදාන කටයුතු වලට යන්න සිද්ද වෙනවා.හුගක් කාර්ය බහුලයි,හන්සියි
    නමුත් සතුටින් තමයි හැමදේම
    කරන්නේ.ඊයෙත් මහරගම රැස්වීමට සහභාගි උනා.බොහොම සාර්තකයි.අද දවල්ට නැවතත් යනවා.මේ සතියනම් බොහොම කාරයබහුල වෙයි.ජනතාවත් එහෙමයි.මේ වෙන මහන්සියේ ප්‍රතිපල තියෙයි.ඇත්තටම දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමාගේ ජයග්‍රහනය ස්තිරයි.හැම ගමක් ගමක් ගානේ යන අපිටයි ඒක තේරෙන්නේ.ජනයාගේ ප්‍රතිචාරය තේරෙන්න පාරට බහින්න ඕනේ.සමහරු අන්තර්ජාලය හරහා කරන දෙවල් පුස්සක් බව අපිටයි තේරෙන්නේ.

    ඉතින් කල්පනාවෙන් වැඩකරන්න.ජනාධිපතිතුමා දිනන එක ස්තිරයි.ඒක වෙනස් වෙන්නෙ නැහැ.කවුරු කොහොම බලපෑම් කලත් ජනතාව තමන්ගේ හදවතින් තීරනයක් ගනී.

    ජය !

    ඔබ සැමට සුබ අනාගතයක් !

    :yes::yes::yes:

    great post
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    well said brother
    eth wadak wenne na kattiya athethe amathaka karala lu ne awith thiyenne rata beraganna,
    hithata dukai me aya gana,

    ජේ.වී.පී එක ඔය වැඩේ කරන බව දැනගත්තානම් එදා ඒ සටන වෙනුවෙන් මියගිය තරැණ කැල ගිය ලොවට අද ගිහින් ඉන්නේ සෝමවංශ, ටිල්වින්, විජිත, අනුර, ලාල් වගේ අමනයින්. ඇත්ත කථාව ඔය අසාර්ථක දේශපාලකයන් මේ එක් වරම එකතු වී ඉන්නේ රට බේර ගන්නලු....නෑ නෑ වැරදියි. ඔය දේශපාලකයින් ටික පොදු අපේක්ෂකයයි, කොටි අමනයින් ටිකයි එකතු කරගෙන සුද්දවත් හවුල් කරගෙන බලන්නේ අපේ රටේ රටට ආදරේ කරන බුද්ධිමතුන් කොච්චර ඉන්නවද. එයාලට රට බේරගන්න පුලුවන්ද කියන එකයි. මේ රටේ තවමත් වැඩිපුර ඉන්නේ සුද්දගේ ලේ කලවම් නොවුන නියම සිංහලයෝ. ඒක නිසා ඔය මොන බලවේගයටවත් පුලුවන්ද ශ්‍රී ලාංකික ජන බලවේගය ආපහු හරවන්න. අපි මව්බිම දිනවනවා අනිවාර්යයි. අනාගත පරපුර සාප කරයි රනිල්, මොංගල්, අමනෝ ගනේෂන්, හුකීම් ඇතුලු දේශ ද්‍රෝහීන්ට.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke

    මේකේ ඉන්න උදේ ඉදන් හවස් වෙනකන් කුනු සයිට් වලින් උස්සන් එන මඩ ත්‍රෙඩ් දම දමා, අනිත් යූසර්ස්ලට කුණුහරුප කිය කිය අපහාස කර කර ඉන්න සමහරක් බොරු පොරවල් තමයි 3rd ක්ලාස් එවුන්. නැතුව පෝස්ටර් ගහන්න ගිහින් හරි තමන් විශ්වාස කරන දේ/කෙනා වෙනුවෙන් කැප්වීම් කරන අය නෙවෙයි:dull::dull::dull:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke

    ටිකක් මහන්සිවෙලා ගෙදරින් කන්න දෙන දේට හරියන්න ඉගෙන ගන්න. එතකොට ක්ලාර්ක් පට්ටමක් වත් ඉල්ලගන්න පුලුවන් වෙයි:rofl::rofl::P:P

    :yes: :yes: :yes: :yes:

    ha ha nice talk men.....................uba wage nika kaka bibi inna pinguththarayanta me rate rassawal na...........kala kanni kalawadda
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke
    ඔබගේ මහන්සියේ ප්‍රථිපලය 27 වෙනිදා උදය වෙද්දි දකින්න ලැබෙයි මිත්‍රයා... :yes:

    පෝස්ටර් අලවන/පාරවල් හදන/නගර සභාවෙ කුණු අදින/පොලේ බඩු විකුණන/ අමාරුවෙන් එදාවේල හම්බ කරන් කන 3rd Class මිනිහගේ ඡන්දයෙන් තමා රටේ අනාගතය තීරණය වෙන්නේ....

    1st Class මිනිස්සු විතරක් ඉන්න පක්ෂෙකට වැඩ නොකරන්න ලැබීම ගැන සතුටු වෙන්න පුළුවන් දවස ලඟම එනවා....
    :)

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke
    මහින්දට සපෝට් කරන අය තර්ඩ් ක්ලාස්. සල්ලි වලට වැඩ කරන උන්...

    ජෙනරල්ට වැඩ කරන උන් ෆස්ට් ක්ලාස්. නිකන් වැඩ කරන උන්...හරිම ෂෝක් තර්කයක්...

    අපේ රටේ තාමත් ඉන්නවා සුද්දගේ ලේ වලින් එන පොෂ් වෙන්න හදන උන්....
    කාලකණ්ණි....

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: suudage eka sudu nisa ekata waha watichcha balliyange lamai thamai oya...........................ube kathawa aththa
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke
    ඒකනෙ. මිනිස්සුන්ට මූණ දැක්කම මතක් වෙනවා මේ මනුස්සය නේද නිර්භීතව සියළු බලවේග සමග සටන් කරමින් අවශ්‍ය තැනට අවශ්‍ය පුද්ගලයින් යොදාගනිමින් සියළු ජනතාවගේ ආශිර්වාදයෙන් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කල්ලිය විනාශ කළ නායකයා කියල. :yes:
    මිනිස්සුන්ට දැන් ඒක අමතක වෙලානෙ මචං

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke
    ජනතාව ඔහොමකටම කලගුණ සලකන්න දන්නවා නම්, 1948දි රට නිදහස් කරගත්ත නිසා, තවමත් තියෙන්න ඕනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්........!! :yes: නමුත් ඒක එහෙම උනාද ...........?? :oo:

    20235_102325103129627_100000564129054_61125_559703_n.jpg

    ehema thibbanam balanna thibba ratata wena winase...........
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    තාම චන්දය වත් නැති කට්ටිය වැඩිහරියක් ඉන්න එලකිරි එකේ බොරුවට කඩේ ගිහින්, විරුද්ද මත දරන අයට කුනු හරුපෙන් බැන බැන නහින අයට මේක හොද පාඩමක්, කාට හරි ඔබේ සහයෝගය දක්වන්න ඕනෙනම් බොරුවට එකේක නිව්ස් කොපි පේස්ට් කර කර වීරයො වෙන්න හදනවට වඩා මෙහෙම බැහැල වැඩකරන එක කොච්චර ලොකු දෙයක්ද, අතුල සිරිවර්දන ,,LKDOODට අඩුමතරමේ රැස්වීමක් සංවිධානය කරල මිනිස්සු 50 වත් ගෙන්න ගන්න පුලුවන්ද ? ඒත් මෙතන කොම්පුයිටර් එකට පිටිපස්සෙන් හැන්ගිලා කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන මෝඩයන්ට ඔබ සැබෑම ආදර්ශයක්

    ඔබට සුබ අනාගතයක් !!
     
    • Like
    Reactions: Planthis

    උන් මේවට උත්තර දෙන්නවත් එන්නේ නෑ. අඩුම තරමේ උන්ගෙම ත්‍රෙඩ් එකකවත් විවාදයක් කරන්න උන්ට බෑ. හොර මහින්ද, පච අයි.ටී.එන් වගේ මොකක් හරි ගොන් කථාවක් කියලා ෂේප් වෙනවා.
    නියම කථාව සහෝදරයා.
    නියමෙට කිව්වා.
     
    • Like
    Reactions: smallvilleclerk50
    Jan 24, 2009
    3,532
    130
    0
    තාම චන්දය වත් නැති කට්ටිය වැඩිහරියක් ඉන්න එලකිරි එකේ බොරුවට කඩේ ගිහින්, විරුද්ද මත දරන අයට කුනු හරුපෙන් බැන බැන නහින අයට මේක හොද පාඩමක්, කාට හරි ඔබේ සහයෝගය දක්වන්න ඕනෙනම් බොරුවට එකේක නිව්ස් කොපි පේස්ට් කර කර වීරයො වෙන්න හදනවට වඩා මෙහෙම බැහැල වැඩකරන එක කොච්චර ලොකු දෙයක්ද, අතුල සිරිවර්දන ,,LKDOODට අඩුමතරමේ රැස්වීමක් සංවිධානය කරල මිනිස්සු 50 වත් ගෙන්න ගන්න පුලුවන්ද ? ඒත් මෙතන කොම්පුයිටර් එකට පිටිපස්සෙන් හැන්ගිලා කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන මෝඩයන්ට ඔබ සැබෑම ආදර්ශයක්

    ඔබට සුබ අනාගතයක් !!
    :P:P:P:Pඅංකල්ට සහ අක්කිට විවෘත අභියෝගයක්
     
    • Like
    Reactions: Planthis

    kalanaweerlk

    Well-known member
  • Nov 4, 2007
    6,201
    37
    48
    sl
    තාම චන්දය වත් නැති කට්ටිය වැඩිහරියක් ඉන්න එලකිරි එකේ බොරුවට කඩේ ගිහින්, විරුද්ද මත දරන අයට කුනු හරුපෙන් බැන බැන නහින අයට මේක හොද පාඩමක්, කාට හරි ඔබේ සහයෝගය දක්වන්න ඕනෙනම් බොරුවට එකේක නිව්ස් කොපි පේස්ට් කර කර වීරයො වෙන්න හදනවට වඩා මෙහෙම බැහැල වැඩකරන එක කොච්චර ලොකු දෙයක්ද, අතුල සිරිවර්දන ,,LKDOODට අඩුමතරමේ රැස්වීමක් සංවිධානය කරල මිනිස්සු 50 වත් ගෙන්න ගන්න පුලුවන්ද ? ඒත් මෙතන කොම්පුයිටර් එකට පිටිපස්සෙන් හැන්ගිලා කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන මෝඩයන්ට ඔබ සැබෑම ආදර්ශයක්

    ඔබට සුබ අනාගතයක් !!

    :yes: :yes: සර වෑඩිද මන්ද.. :rolleyes: