ටිකක් මහන්සිවෙලා ගෙදරින් කන්න දෙන දේට හරියන්න ඉගෙන ගන්න. එතකොට ක්ලාර්ක් පට්ටමක් වත් ඉල්ලගන්න පුලුවන් වෙයි

පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.

a'kaney oya kokiya kiyaney.. 

මචං උඹ ලොකු ලොක්කො ගොඩක් අඳුරනව ඇති නේද? අනේ මචං ඒ කාට හරි කියල මට රස්සාවක් අරං දීපන්කෝ.
කම්කරු හරි කා.කා.ස. හරි වගේ එකක් තමයි හොයන්නේ.
මහින්දට සපෝට් කරන අය තර්ඩ් ක්ලාස්. සල්ලි වලට වැඩ කරන උන්...
ජෙනරල්ට වැඩ කරන උන් ෆස්ට් ක්ලාස්. නිකන් වැඩ කරන උන්...හරිම ෂෝක් තර්කයක්...
අපේ රටේ තාමත් ඉන්නවා සුද්දගේ ලේ වලින් එන පොෂ් වෙන්න හදන උන්....
කාලකණ්ණි....
Dansala hondata Thibunada? oya dawas 4kma dansale nikan kala ney..a'kaney oya kokiya kiyaney..
![]()
මචං, මට ඇත්තටම ලොකු ප්‍රශ්ණයක්. මිනිස්සු තමන් ඡන්දේ දෙන කෙනා තීරණය කරන්නෙ පෝස්ටර් බලලද? පෝස්ටර් ඇලවීම නිසා ලැබෙන ඡන්ද ප්‍රමාණය ඇත්තටම වැඩි වෙනවද?
කරුණාකරල පොඩ්ඩක් පැහැදිලි කරනවද?
ඔව්. පැහැදලිවම ඔව්
සති දෙක තුනකින් කෙළෙහිගුණ අමතක කරන මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න මේ වගේ උපක්‍රම අත්‍යවශ්‍යයි.
මචං, මට ඇත්තටම ලොකු ප්‍රශ්ණයක්. මිනිස්සු තමන් ඡන්දේ දෙන කෙනා තීරණය කරන්නෙ පෝස්ටර් බලලද? පෝස්ටර් ඇලවීම නිසා ලැබෙන ඡන්ද ප්‍රමාණය ඇත්තටම වැඩි වෙනවද?
කරුණාකරල පොඩ්ඩක් පැහැදිලි කරනවද?

ඉතින් බං පෝස්ටරේ තියෙන්නේ මහින්දගෙ හරි සරත්ගෙ හරි මූණනෙ . මූණ බලල ඡන්දේ දෙන විදියෙ මිනිස්සුද ලංකාවෙ ඉන්නේ?

කිසිම පෝස්ටරයක් අලවන්නෙ නැති/ඡන්ද ව්‍යාපාරයක් කරන්නෙ නැති/ ජනමාධ්‍ය ඉස්සරහට ඇවිත් කතා කරන්නේ නැති/ රැස්වීම් තියන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න උඹට හිතෙනවද?
පෝස්ටර් අලවන එක ඡන්දෙට ලොකු බලපෑමක් තියනවා....![]()
මල්ලි ඔයාට වැරදිලා.පෝස්ටර් ගහන්නෙත් ජන්දය දෙන්නෙත් ජනතාව.සාමානය දුප්පත් ජනතාව.ඒ අය තර්ඩ් ක්ලාස් කියලා වර්ගකරන්න බැහැ.අපි සංවිධාන කටයුතු කරනකොට අපිට හුගක් උදව් වෙන්නේ ඔය මිනිස්සු.ඔයා පුලුවන්නම් ෆ්ස්ට් ක්ලාස් අයගේ ජන්දවලින් විතරක් ජෙනරාල්ට දිනන්න පුලුවන් කියලා ඔප්පු කරන්න.බැහැ කවදාවත් බැහැ. ජන්ද මැශිම් ජනතාවයි.
ඒකනෙ. මිනිස්සුන්ට මූණ දැක්කම මතක් වෙනවා මේ මනුස්සය නේද නිර්භීතව සියළු බලවේග සමග සටන් කරමින් අවශ්‍ය තැනට අවශ්‍ය පුද්ගලයින් යොදාගනිමින් සියළු ජනතාවගේ ආශිර්වාදයෙන් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කල්ලිය විනාශ කළ නායකයා කියල.
මිනිස්සුන්ට දැන් ඒක අමතක වෙලානෙ මචං