SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
බොහෝම පින් සුරංග මේ සින්දු වලට,


සීතවනවිල්පෙතේ(සරසවිදේවී)

අයිරින්අල්විස්



හිරුනොනගීවාරෑගෙවීචිත්රාකුමාරියේ

ආදරණීයජෝති


අපේ ජීවිත මේ මහ සාගරේ -ජෝති/මිල්ටන්
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    මතකයේ සඳ ලඟ දෙදන තියාගෙන
    හැඬුවෙමි මම තනියෙන්
    යනවද අද ඔබ ඔහුගේ අත ගෙන
    හරි ආඩම්බරයෙන්

    ගොඩක් ලස්සන මම ගොඩක් ආස සිංදුවක් ඔයාලත් අහල බලන්න. බලල කියන්න.

    http://www.mediafire.com/?gyjd0l2enxo
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදු මහත්තයා;6451245 said:
    මතකයේ සඳ ලඟ දෙදන තියාගෙන
    හැඬුවෙමි මම තනියෙන්
    යනවද අද ඔබ ඔහුගේ අත ගෙන
    හරි ආඩම්බරයෙන්

    ගොඩක් ලස්සන මම ගොඩක් ආස සිංදුවක් ඔයාලත් අහල බලන්න. බලල කියන්න.

    http://www.mediafire.com/?gyjd0l2enxo

    andanna epa.. mama meka aragena ahannam :lol::lol: kawda meke gayakaya ??
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    කරත්ත කරුවෙකුගේ සිතක, අනාගතය පිලිබඳ ඇතිවෙන හැඟීම් කැටිවුන ඉතාම ලයාන්විත තාලයකට ගැයෙන මේ ගීය අහල බලන්න....

    මහන්සියට කවි සීපද සින්දු කියනවා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
    නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා

    අපේ මේ බරබාගේ හැදූ නයිදෙගෙ බඩු පට්ටලේ
    අනාගතේ වාහන වැඩ පොලක් හැදෙනවා
    අපේ රටේ යකඩ වානේ මහපොලොවෙන් ඉවත් වෙලා
    විදුලි බලෙන් යන්තරයෙන් වැඩ නිම වෙනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක්මවගේ හදවතේ
    අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
    ඒ උණු ලේ කඳුලු වෙලා හෙලූ කඳුලු එකතු වෙලා
    තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    රටේ සම්පත් යොදලා අපේ අනාගතේ සරු වෙලා
    විදෙස් වලින් පවා අපට මුදල් ගේනවා
    අපෙ රටේ රථ වාහන අපේ රටේ තෙල් යොදලා
    අපේ පැටව් මේ කඳු පහුකරගෙන යනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    මහන්සියට කවි සීපද - රෝහණ බැද්දගේ
    Mahansiyata Kavi Seepadha - Rohana Beddage


    බොහෝම පින් මේ සින්දුවට
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අද හවසට මා හමු වනු මැනවි
    රැඟුම් බලන්නට කලාගාරයේ-සුජාත අත්තනායක

    සෝන්ග් එක තියද මචෝ????එකේ වෙන කවුරුහරි කියන අලුත් ට්‍රැක් එකක් තියනවද??
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ow machan busy wuna pahu giya dawaswala kattiya lassanata wede geniyanawane
    awulak neha ithin

    කොහොමද මේ දවස්වල වැඩ අඩුයිද මචං.
    උඹ නැති අඩුව නම් තදින්ම දැනෙනවා.

    විවේක වෙලාවට ඇවිත් යන්න එනවානම් ලොකු දෙයක් ...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අද හවසට මා හමු වනු මැනවි
    රැඟුම් බලන්නට කලාගාරයේ-සුජාත අත්තනායක

    සෝන්ග් එක තියද මචෝ????එකේ වෙන කවුරුහරි කියන අලුත් ට්‍රැක් එකක් තියනවද??

    :no::no::no:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    කරත්ත කරුවෙකුගේ සිතක, අනාගතය පිලිබඳ ඇතිවෙන හැඟීම් කැටිවුන ඉතාම ලයාන්විත තාලයකට ගැයෙන මේ ගීය අහල බලන්න....

    මහන්සියට කවි සීපද සින්දු කියනවා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
    නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා


    අපේ මේ බරබාගේ හැදූ නයිදෙගෙ බඩු පට්ටලේ
    අනාගතේ වාහන වැඩ පොලක් හැදෙනවා
    අපේ රටේ යකඩ වානේ මහපොලොවෙන් ඉවත් වෙලා
    විදුලි බලෙන් යන්තරයෙන් වැඩ නිම වෙනවා

    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක්මවගේ හදවතේ
    අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
    ඒ උණු ලේ කඳුලු වෙලා හෙලූ කඳුලු එකතු වෙලා
    තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා


    රටේ සම්පත් යොදලා අපේ අනාගතේ සරු වෙලා
    විදෙස් වලින් පවා අපට මුදල් ගේනවා
    අපෙ රටේ රථ වාහන අපේ රටේ තෙල් යොදලා
    අපේ පැටව් මේ කඳු පහුකරගෙන යනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා


    මහන්සියට කවි සීපද - රෝහණ බැද්දගේ
    Mahansiyata Kavi Seepadha - Rohana Beddage

    බොහෝම ස්තුතියි මචං. මාත් මේ සිංදුව ගන්නවා
     
    Status
    Not open for further replies.