₪ ₪ විවාහය₪ ₪

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    read all the commentz
    විවිද අදහස් හැබැයි ඔක්කොම ගොඩ ඉදන් මූදෙ හැඩ බලලා විතරයි වගෙ
    නාපු කෙනෙක් නං නැ
    නාපු අය කියන්නෙත් නැ නාන එක ෆන් නැ කියලා

    කොහොම උනත් විවාහය කියන්නෙ අපිව සංසාරෙට බැදලා තියෙන තවත් දෙයක් විතරයි
    එ තෙරුමින් ගත්තහම නං මෙකෙ තෙරුම ෆට්ට !!
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    short n sweet.. ඒත් කියන්න අදහස් කරපු අදහස මේ පේලි 2-3න් කියවෙනවා
    11.gif
    නියමයි!

    marry කරන්න කලින් ගොඩක් අයට ඕක තේරුම් ගන්න බෑ.. :P ඕක තේරුම් ගත්ත අයට ඉස්සරහට එන ප්‍රශ්න වලට මොලේ පාවිච්චි කරල මුහුණ දෙන්න පුලුවන් ගොඩක් දුරට :) (මමත් තාම දන්නෙ නෑ :rofl: ඒත් එහෙම හිතෙනවා )

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    read all the commentz
    විවිද අදහස් හැබැයි ඔක්කොම ගොඩ ඉදන් මූදෙ හැඩ බලලා විතරයි වගෙ
    නාපු කෙනෙක් නං නැ
    නාපු අය කියන්නෙත් නැ නාන එක ෆන් නැ කියලා

    කොහොම උනත් විවාහය කියන්නෙ අපිව සංසාරෙට බැදලා තියෙන තවත් දෙයක් විතරයි
    එ තෙරුමින් ගත්තහම නං මෙකෙ තෙරුම ෆට්ට !!

    defa.. :yes: මටත් ඉන්නවා marry කරපු අක්කිලා 2නෙක්.. ළමයි හම්බ උනාට පස්සෙ ඉතින් fun life එක ඉවරයි මචෝ :P

    මම නම් කසාද බැඳලා අවුරුදු 5ක් යනකම් ළමයෙක් නම් හදන්නෙ නෑ අම්මෝ.. පොඩි උන් මළ වාතයක් :baffled:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    defa.. :yes: මටත් ඉන්නවා marry කරපු අක්කිලා 2නෙක්.. ළමයි හම්බ උනාට පස්සෙ ඉතින් fun life එක ඉවරයි මචෝ :P

    මම නම් කසාද බැඳලා අවුරුදු 5ක් යනකම් ළමයෙක් නම් හදන්නෙ නෑ අම්මෝ.. පොඩි උන් මළ වාතයක් :baffled:

    පොඩි උන් කියන්නෙ වාතයක් තමා අසල්වාසී එකෙක් ඉන්නවා ඌත් මහ වාතයක් :oo:
    එහෙම ව්කෙ තමුන්ගෙම එකෙක් ඉන්නවා කියන්නෙ වාතයක් තමා
    හොදම වැඩෙ බදින්නෙ නැතුව ඉන්න එක තමා
    සිම්පල් ප්ලැන් :P
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    පොඩි උන් කියන්නෙ වාතයක් තමා අසල්වාසී එකෙක් ඉන්නවා ඌත් මහ වාතයක් :oo:
    එහෙම ව්කෙ තමුන්ගෙම එකෙක් ඉන්නවා කියන්නෙ වාතයක් තමා
    හොදම වැඩෙ බදින්නෙ නැතුව ඉන්න එක තමා
    සිම්පල් ප්ලැන් :P

    ඔව් සිරා.. උන් හෙන වාතයක් :baffled: (හැබැයි අපිත් පොඩි කාලෙ ඔහොම වෙන්න ඇති.. :rofl:)

    ඒත් ඉතින් අර "ආසාව" නිසා හැමෝම බඳිනවා නෙ :P ඊට පස්සෙ බැඳගත්තු බෙරේ ගහන්න වෙනවා.. වෙන මොනවා කරන්නද? :rolleyes:

    ආදරය කියන්නෙත් ස්ව්භාව ධර්මයා අටවපු උගුලක් :dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව් සිරා.. උන් හෙන වාතයක් :baffled: (හැබැයි අපිත් පොඩි කාලෙ ඔහොම වෙන්න ඇති.. :rofl:)

    ඒත් ඉතින් අර "ආසාව" නිසා හැමෝම බඳිනවා නෙ :P ඊට පස්සෙ බැඳගත්තු බෙරේ ගහන්න වෙනවා.. වෙන මොනවා කරන්නද? :rolleyes:

    ආදරය කියන්නෙත් ස්ව්භාව ධර්මයා අටවපු උගුලක් :dull:

    ව්කනං ඇත්ත පොඩි කාලෙ ඔක්කොම ඔහොම තමා :lol:
    බෙරෙ බදින්නෙ නැතුව ගහන්නත් පුලුවන් (stand එකක් තියලා :P)
    එහෙම කලොත් ඔය උගුලට අහුවෙන්නෙ නැ :lol:
    මන්දා බැදපු කෙනෙක් ඉන්නවානං මාව නිවැරදි කරන්න :eek:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ව්කනං ඇත්ත පොඩි කාලෙ ඔක්කොම ඔහොම තමා :lol:
    බෙරෙ බදින්නෙ නැතුව ගහන්නත් පුලුවන් (stand එකක් තියලා :P)
    එහෙම කලොත් ඔය උගුලට අහුවෙන්නෙ නැ :lol:
    මන්දා බැදපු කෙනෙක් ඉන්නවානං මාව නිවැරදි කරන්න :eek:

    :lol: මට තේරුනා ඔය කියපු කතාව :rofl: පිටරට නම් යන්නෙ දැන් ඔය system එක :P
    ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා.. ;) හැබැයි ඉතින් අවුල් පැත්තකුත් තියෙනවා.. අනේ මන්දා :rolleyes: හැබැයි.. මම නම් හිතන්නෙ ලංකාවෙ society එකේ දැන් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා කියලා.. සමහර දේවල් u knw.. :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol: මට තේරුනා ඔය කියපු කතාව :rofl: පිටරට නම් යන්නෙ දැන් ඔය system එක :P
    ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා.. ;) හැබැයි ඉතින් අවුල් පැත්තකුත් තියෙනවා.. අනේ මන්දා :rolleyes: හැබැයි.. මම නම් හිතන්නෙ ලංකාවෙ society එකේ දැන් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා කියලා.. සමහර දේවල් u knw.. :P

    යා යා මටත් ඔහොම හිතිලා තිබෙ බට් අපෙ රටෙ සංකෲතිය සබ්‍යත්වය සදාචාරයට එ බටහිට රටවල ක්‍රම පටහැනී නෙ :lol::lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    යා යා මටත් ඔහොම හිතිලා තිබෙ බට් අපෙ රටෙ සංකෲතිය සබ්‍යත්වය සදාචාරයට එ බටහිට රටවල ක්‍රම පටහැනී නෙ :lol::lol:

    ඒකනෙ සීන් එක :P මම කියන්නෙ නෑ westrn culture එකම ගේන්න ඕනෙ කියලා ලංකාවට.. ඒත් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා.. අපේ රටේ කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරකර හිටියත් කටකතා හැදෙන ලෙවල් එකේ නේ තියෙන්නෙ.. චාටර් නෙ :dull: kiss කරන එක අපායෙ යන වැරැද්දක් වගේ :rofl:
    තව ගොඩක් දේවල් තියෙනවා.. discuss කරනවා නම් හෙන ලොකු topic එකක්.. lol :P දැන් out of the topic ද මන්දා :rolleyes:
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    ඒකනෙ සීන් එක :P මම කියන්නෙ නෑ westrn culture එකම ගේන්න ඕනෙ කියලා ලංකාවට.. ඒත් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා.. අපේ රටේ කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරකර හිටියත් කටකතා හැදෙන ලෙවල් එකේ නේ තියෙන්නෙ.. චාටර් නෙ :dull: kiss කරන එක අපායෙ යන වැරැද්දක් වගේ :rofl:
    තව ගොඩක් දේවල් තියෙනවා.. discuss කරනවා නම් හෙන ලොකු topic එකක්.. lol :P දැන් out of the topic ද මන්දා :rolleyes:

    lankawe sanskruthiya hedila thiyenne bududahamin poshanaya wela
    oya uda dala thiyana dewal walata thahanchi dala thiyenne wishala hethu thiyana nisa :D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    lankawe sanskruthiya hedila thiyenne bududahamin poshanaya wela
    oya uda dala thiyana dewal walata thahanchi dala thiyenne wishala hethu thiyana nisa :D

    i knw bro.. mamath baudhdhayek.. e gana loku gaurawayak matath thiyenawa :D
    mamath kiwe "western culture ekama" gena eka hariyanne na kiyala :cool: eth wenas wenna one dewal tikak thiyenawa kiyalai mama kiwe.. :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒකනෙ සීන් එක :P මම කියන්නෙ නෑ westrn culture එකම ගේන්න ඕනෙ කියලා ලංකාවට.. ඒත් වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා.. අපේ රටේ කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරකර හිටියත් කටකතා හැදෙන ලෙවල් එකේ නේ තියෙන්නෙ.. චාටර් නෙ :dull: kiss කරන එක අපායෙ යන වැරැද්දක් වගේ :rofl:
    තව ගොඩක් දේවල් තියෙනවා.. discuss කරනවා නම් හෙන ලොකු topic එකක්.. lol :P දැන් out of the topic ද මන්දා :rolleyes:

    ආයෙත් අහලා ඕක ගැන කතාකරන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වටිනවා කෙහෙල්මල් සබ්‍යත්වයක් ගැන කිව්වාට ඕවා ගැන කතාකරන උනුත් අන්තිමට නතර වෙන්නෙ ගොනෙක් සොයා ගොසින් තමා :baffled:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියන එක ගැන නම් එච්චර පැහැදීමක් නෑ මගෙ... මොකද විවාහය පටලැවිල්ලක් කර ගන්නෙ නැතුව ඉන්න පුළුවන් හොඳ අවබෝධයෙන් කටයුතු කරොත්...
    නිර්මාණය හොඳයි... :)
    සුබ පතනව නංගිට... :)

    ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියලා කීවේ අයියේ විවාහයෙන් පස්සේනේ කෙනෙකුගේ නිදහස් ජිවීතය නිමාවෙලා අලුත් බැදීම් වල ආරම්භයක් වෙන්නේ ඒ කියන්නේ බිරිද/සැමියා,දරුවන්.මුණුපුරන් අන්න ඒ වගේ ස0සාරේටැ ආයේ අයේමත් බැදලා තියන නිසා ගැලවිල්ලක් නැහැ...අන්න එහෙම නිසයි ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියල අදහස් කරේ...:)

    ස්තුතියි ඔබට...!
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එළ එළ
    හොඳ තේරුමක් තියන නිර්මාණයක් අක්කෙ

    ස්තුතියි මල්ලී ...! :)
    හරියට මේ අපි වගේ...ගැලවිල්ලක් නැතුව බන්ධනයේ හොඳටම බැඳිලා...

    ලස්සන සරල ලොකු අරුතක් හිතට හිතන්න දෙන කවි සිතුවිල්ලක්...

    නංගිට ජය...

    හ්ම්ම් රොන් අයියාටනම් හොදටම තෙරෙනවා අති නේද එ පටලැවිල්ලේ හැටි අත්දැකීම් තියන නිසා...ස0සාරේ බැදීම් වැඩි කරන නව ආරම්භයක්..
    ස්තුතියි අයියා ඔබට...! :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    නිර්මාණාත්මකව ලස්සනයි... සුබ පැතුම්!

    ස්තුතියි ඔබට...! :)

    නියමයිනේ රන්ජි:P සිරා!!!

    ශ්හ්හ් රන්ජි නෙමේ ඇන්ජි :P
    ස්තුතියි අයියා ඔබට...!

    mmmmm...mekata man mokada kiyanne?........:rolleyes:
    geheniyak widiyata sithe thiyena prarthanawak neada wiwahaya kiyanne..ehew eke me nirmanayen kiyanna hadanne yadam welakin benda kiyanawawage adahasak da?.........:rolleyes:........(mata hithuna de)

    pawdgalika adahasak nam wenas wenna ona kiyalayi mage kalpanawa.....:p:rofl:

    mona unath ek peththakin baladdi sama harakata meka mal wesak wage wena puluwan.mokada e ownge kathawa nisa...eth an ayata meka nirasayi........:D

    ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියලා කීවේ අයියේ විවාහයෙන් පස්සේනේ කෙනෙකුගේ නිදහස් ජිවීතය නිමාවෙලා අලුත් බැදීම් වල ආරම්භයක් වෙන්නේ ඒ කියන්නේ බිරිද/සැමියා,දරුවන්.මුණුපුරන් අන්න ඒ වගේ ස0සාරේටැ ආයේ අයේමත් බැදලා තියන නිසා ගැලවිල්ලක් නැහැ...අන්න එහෙම නිසයි ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියල අදහස් කරේ...:D

    මම වුනත් හීන මවන දිනයක් තමයි ඒක මම විතරක් නෙමේ ගොඩක් තරුණ අයගේ එලඹන තුරු ඉවසිල්ලක් නැති හීනයක්...:rolleyes:

    ස්තුතියි ඔබට...!

    තේරුම් අරන් හිටියොත් , ගැලවෙන්න උත්සහ කරන එකක් නෑ

    ගැලවෙන්න නෙමේ ඒ පටලැවිල්ලට බැදෙන්න ආසවෙන් ඉන්නේ :P