mara scene eka.... ado machang oya kiyana bath packet rahada danne neha? nethi patay....


මෙතනට තව එකතු වෙන්නම ඕන දෙයක්.රටට සුබ අනාගතයක් හදන්න අවු2 ඉතිරිව තිබියදී තදියම් වී-යුද්ධය දිනා දුන් විරුවන්ද නිරුවත් කරමින් නැවත වරමක් ඉල්ලමින් ජාතික ධනය කාබාසීනීයා කරමින්, අමු අමුවේ සියළු මනුස්සකම්-නීති පද්ධතිය උල්ලංගනය කරමින් යකා වැහුන ගංගොඩේ බය්යෙක් මෙන් හැසිරෙන්නේ මන්ද?