naha mama danna kattiyagen ahuwe
අහා එහෙමද? මෙන්න එහෙනංnaha mama danna kattiyagen ahuwe

අහා එහෙමද? මෙන්න එහෙනං
"රාජ්‍ය මාධ්‍ය නිසිබලධරයෙක් යටතට පවරා-හමුදාව පොලිසිය හා මැකෝට නීතිය සමබරව පවත්වා ගෙන යන්න ඉඩදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරනවා නම් මමත් ලෑස්තියි ඔට්ටුවට.දැන් ලක්ෂ 5යි.කවුද එන්නේ?"
(දැන් බයිලා ගහන්න එපා-,ලංකාවෙ හැම රජයක්ම චන්ද කලේ එහෙම තමයි-වැරදි කරන්නෙ රජය නොවේය යනාදි වශයෙන්.මේ ඉන්නවයි කියන්නේ සංවේදී නායකයෙක් ලු නේ.පුලුවන් නම් රාජ්‍ය ජනමාධ්‍ය සමබර කර,හමුදාවට- පොලිසියට- මැකෝට- නිසි ලෙස සාධාරණව මැතිවරණය අවසන් කරන්නට ඉඩ දී නිදහස් හා සාමකාමී-සාධාරණ චන්දයක් තියන්න.)
Mama 100000 k For SF
මමත් දෙනව ලක්ෂ3ක්-දැන් ලක්ෂ 5යි.
අන්න ඒක තමයි තියන ගැටළුව.ඒක පාර්ශවීය රාජ්‍ය මාධ්‍ය නිසිබලධරයෙක් යටතට පවරා-හමුදාව පොලිසිය හා මැකෝට නීතිය සමබරව පවත්වා ගෙන යන්න ඉඩදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරනවා නම් මමත් ලෑස්තියි ඔට්ටුවට.දැන් ලක්ෂ 5යි.කවුද එන්නේ?
(දැන් බයිලා ගහන්න එපා-,ලංකාවෙ හැම රජයක්ම චන්ද කලේ එහෙම තමයි-වැරදි කරන්නෙ රජය නොවේය යනාදි වශයෙන්.මේ ඉන්නවයි කියන්නේ සංවේදී නායකයෙක් ලු නේ.පුලුවන් නම් රාජ්‍ය ජනමාධ්‍ය සමබර කර,හමුදාවට- පොලිසියට- මැකෝට- නිසි ලෙස සාධාරණව මැතිවරණය අවසන් කරන්නට ඉඩ දී නිදහස් හා සාමකාමී-සාධාරණ චන්දයක් තියන්න.)
ඔයා මේ ලෝකෙ නෙවෙයිද ඉන්නේ?ඔයා මොන ත්‍රෙඩ් එකටද මේ රිප්ලයි දෙන්නේ?dan ohoma kiuwa kena kauda



ආ...දැන් ලක්ෂ 6යි.Mama 100000 k For SF
(කොන්දේසි සහිතයි) කෝ මේ අපේ යාළුවෝ 
දැන් ලක්ෂ6යි-ගාන බස්සමුද?ඔට්ටුව ඩාපු කට්ටිය හිමීට මාරු වෙලා
ලක්ශ 5 ඩෙන්න උනොත් ගෙවල් විකුනන්න වෙවි කියලා
පව් අහින්සකයො ටික..!!!



ඔයා මේ ලෝකෙ නෙවෙයිද ඉන්නේ?ඔයා මොන ත්‍රෙඩ් එකටද මේ රිප්ලයි දෙන්නේ?
ආ...දැන් ලක්ෂ 6යි.(කොන්දේසි සහිතයි) කෝ මේ අපේ යාළුවෝ
![]()
ඔයා මේ ලෝකෙ නෙවෙයිද ඉන්නේ?ඔයා මොන ත්‍රෙඩ් එකටද මේ රිප්ලයි දෙන්නේ?
ආ...දැන් ලක්ෂ 6යි.(කොන්දේසි සහිතයි)
කෝ මේ අපේ යාළුවෝ![]()
mini marena wada oowa he he
hari ehenam mehema ottuwak daamu mama ottuwak daanwa NIkan hari SF dinnoth mama mage signature ekata "Maha rajage gotu alla chaa wu ayekmi kiyala mama daanawa
SF paradunoth danna ooney "mama SF ge gotu alla chaa wu ayekmi kiyala moko kiyanney kattiya??
ගනන වැඩි වුන එකටත් වඩා තමන් ඉහ මුඳුනේ තියාගෙන ඉන්න කිං ශතේකට විශ්වාස නැති කම.hmmm missing wage kattiya.... loku talk dala kiwwa ottu damu kiyala. Gana wedi wenakota kattiya maru wela
නීති කඩලා-මැර බලය යොදවලා-මිනී මරලා හරි දිනන්න මයි හදන්නේ.ඒක මෙයාලත් දන්නවා
True.... it wont be a fair election...ithing mam yanawa turf accountant gawata..... flemington race course eke assa race