Election Bet - An Open Invitation

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    naha mama danna kattiyagen ahuwe

    ඔට්ටුව ඩාපු කට්ටිය හිමීට මාරු වෙලා

    ලක්ශ 5 ඩෙන්න උනොත් ගෙවල් විකුනන්න වෙවි කියලා

    පව් අහින්සකයො ටික..!!!
     
    naha mama danna kattiyagen ahuwe
    අහා එහෙමද? ‍මෙන්න එහෙනං :lol:

    "රාජ්‍ය මාධ්‍ය නිසිබලධරයෙක් යටතට පවරා-හමුදාව පොලිසිය හා මැකෝට නීතිය සමබරව පවත්වා ගෙන යන්න ඉඩදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරනවා නම් මමත් ලෑස්තියි ඔට්ටුවට.දැන් ලක්‍ෂ 5යි.කවුද එන්නේ?"
    (දැන් බයිලා ගහන්න එපා-,ලංකාවෙ හැම රජයක්ම චන්ද කලේ එහෙම තමයි-වැරදි කරන්නෙ රජය නොවේය යනාදි වශයෙන්.මේ ඉන්නවයි කියන්නේ සංවේදී නායකයෙක් ලු නේ.පුලුවන් නම් රාජ්‍ය ජනමාධ්‍ය සමබර කර,හමුදාවට- පොලිසියට- මැකෝට- නිසි ලෙස සාධාරණව මැතිවරණය අවසන් කරන්නට ඉඩ දී නිදහස් හා සාමකාමී-සාධාරණ චන්දයක් තියන්න.)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    dan ohoma kiuwa kena kauda
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    :)මමත් දෙනව ලක්‍ෂ3ක්-දැන් ලක්‍ෂ 5යි.

    අන්න ඒක තමයි තියන ගැටළුව.ඒක පාර්ශවීය රාජ්‍ය මාධ්‍ය නිසිබලධරයෙක් යටතට පවරා-හමුදාව පොලිසිය හා මැකෝට නීතිය සමබරව පවත්වා ගෙන යන්න ඉඩදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරනවා නම් මමත් ලෑස්තියි ඔට්ටුවට.දැන් ලක්‍ෂ 5යි.කවුද එන්නේ?
    (දැන් බයිලා ගහන්න එපා-,ලංකාවෙ හැම රජයක්ම චන්ද කලේ එහෙම තමයි-වැරදි කරන්නෙ රජය නොවේය යනාදි වශයෙන්.මේ ඉන්නවයි කියන්නේ සංවේදී නායකයෙක් ලු නේ.පුලුවන් නම් රාජ්‍ය ජනමාධ්‍ය සමබර කර,හමුදාවට- පොලිසියට- මැකෝට- නිසි ලෙස සාධාරණව මැතිවරණය අවසන් කරන්නට ඉඩ දී නිදහස් හා සාමකාමී-සාධාරණ චන්දයක් තියන්න.)

    ELAKIRI AKKA :)
     
    dan ohoma kiuwa kena kauda
    ඔයා මේ ලෝකෙ නෙවෙයිද ඉන්නේ?ඔයා මොන ත්රෙඩ් එකටද මේ රිප්ලයි දෙන්නේ?:lol::(:P

    Mama 100000 k For SF
    ආ...දැන් ලක්‍ෂ 6යි.:D(කොන්දේසි සහිතයි) කෝ මේ අපේ යාළුවෝ :rolleyes:
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    ඔයා මේ ලෝකෙ නෙවෙයිද ඉන්නේ?ඔයා මොන ත්රෙඩ් එකටද මේ රිප්ලයි දෙන්නේ?:lol::(:P

    ආ...දැන් ලක්‍ෂ 6යි.:D(කොන්දේසි සහිතයි) කෝ මේ අපේ යාළුවෝ :rolleyes:

    hmmm missing wage kattiya.... loku talk dala kiwwa ottu damu kiyala. Gana wedi wenakota kattiya maru wela
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔයා මේ ලෝකෙ නෙවෙයිද ඉන්නේ?ඔයා මොන ත්රෙඩ් එකටද මේ රිප්ලයි දෙන්නේ?:lol::(:P

    ආ...දැන් ලක්‍ෂ 6යි.:D(කොන්දේසි සහිතයි)
    කෝ මේ අපේ යාළුවෝ :rolleyes:

    naha mama oyagen ahuwe kauda ohoma kiyala thiyenney kiyala
    kauda oya 6 lacks ottuwak danna yanne kiyala
    ??????????????
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ayyo

    mini marena wada oowa he he
    hari ehenam mehema ottuwak daamu mama ottuwak daanwa NIkan hari SF dinnoth mama mage signature ekata "Maha rajage gotu alla chaa wu ayekmi kiyala mama daanawa
    SF paradunoth danna ooney "mama SF ge gotu alla chaa wu ayekmi kiyala moko kiyanney kattiya??
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    mini marena wada oowa he he
    hari ehenam mehema ottuwak daamu mama ottuwak daanwa NIkan hari SF dinnoth mama mage signature ekata "Maha rajage gotu alla chaa wu ayekmi kiyala mama daanawa
    SF paradunoth danna ooney "mama SF ge gotu alla chaa wu ayekmi kiyala moko kiyanney kattiya??

    ehenam ekawat karamu. ubalage set 1 mara bayayne
     
    hmmm missing wage kattiya.... loku talk dala kiwwa ottu damu kiyala. Gana wedi wenakota kattiya maru wela
    ගනන වැඩි වුන එකටත් වඩා තමන් ඉහ මුඳුනේ තියාගෙන ඉන්න කිං ශතේකට විශ්වාස නැති කම.:lol:නීති කඩලා-මැර බලය යොදවලා-මිනී මරලා හරි දිනන්න මයි හදන්නේ.ඒක මෙයාලත් දන්නවා:eek: