විශ්වාසයේ රුධිරය(Wishwasaye Rudiraya)

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන කාලෝචිත නිර්මාණයක්
    හොද වැඩකට අත ගහලා වගේ නේද
    සුබ පැතුම් :rofl:
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    gahaniyak kiyanne paarishudhdha wiya yuthui. eeka raka ganeema gahaniyak sathui. eeth pirimiyakuge parishudya maniya haki karamayak me loke thiyanawada. atta kathawak.... kochchara nam me suduweema nisa pawl awul wenawada, nagarikawa ee tharam nathi unatha gam badawa. attatama me mathrukaawa katha kala yuthuma mathrukawak, mewani mathrukawak wicharaya kireema pilibandawa mage pranaamaya
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    thanks sis:)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නියම නිර්මාණයක් :D අද කාලෙ කතා කරන්න වටින topic එකක්
    maxa! rep+ karanna barilu dan :baffled: i'l giv that ltr :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    says a lot of love that is supposedly primarily based on trust and how a tiny bit of distrust or doubt can shatter such a solid bond or not. good poem you certainly are improving well ..keep going.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මේක අපේ කලාපයේ ඛේදාන්තයක්. මෙය නිර්මාණයකින් සීමා විය යුතු දෙයක් නොවෙයි. මෙවැනි නිර්මාණ ඇත්තෙන්ම අවශ්‍යයි. විශිෂ්ඨයි මිත්‍රයා.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    niyama nirmanayak some eththatama me gena katha karanna watina mathrukawak e wagema dewedi prasnayath oya wagema neda machan???????
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නියම නිර්මාණයක් :D අද කාලෙ කතා කරන්න වටින topic එකක්
    maxa! rep+ karanna barilu dan :baffled: i'l giv that ltr :)
    awulak ne ban! mata commentr eka watinawa:)

    says a lot of love that is supposedly primarily based on trust and how a tiny bit of distrust or doubt can shatter such a solid bond or not. good poem you certainly are improving well ..keep going.
    thanks machan:)
     
    • Like
    Reactions: nadun07

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මේක අපේ කලාපයේ ඛේදාන්තයක්. මෙය නිර්මාණයකින් සීමා විය යුතු දෙයක් නොවෙයි. මෙවැනි නිර්මාණ ඇත්තෙන්ම අවශ්‍යයි. විශිෂ්ඨයි මිත්‍රයා.
    thanks bro:)
    heeeeeeeeeeee
    heeeeeeeee

    niyama nirmanayak some eththatama me gena katha karanna watina mathrukawak e wagema dewedi prasnayath oya wagema neda machan???????
    thanks machan!aththatama me gena api katha karanna ona!:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එකම තැන පල්වෙන මඩ ගොහොරුවේම ගැලී සිටිනා අප සමාජයේ තුච්ජ අපේක්ෂාවක් ..නින්දිත සම්ප්‍රදායක්....

    මෙවැනි දැ තවමත් බලාපොරොත්තුවෙන් යල් පැනපු හණ මිටි අදහස් හිස මත දරා සිටින්නන්ගේ දැස් හොඳින් විවර කර බලන්නට මෙවන් නිර්මානයකින් හෝ හැකි වේ නම්...

    ඒ ගැන මෙසේ කථා කිරීමට පෙලඹීම ගැන මල්ලියට මගේ ආචාරය......දිගටම ලියන්න ...
    .
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එකම තැන පල්වෙන මඩ ගොහොරුවේම ගැලී සිටිනා අප සමාජයේ තුච්ජ අපේක්ෂාවක් ..නින්දිත සම්ප්‍රදායක්....

    මෙවැනි දැ තවමත් බලාපොරොත්තුවෙන් යල් පැනපු හණ මිටි අදහස් හිස මත දරා සිටින්නන්ගේ දැස් හොඳින් විවර කර බලන්නට මෙවන් නිර්මානයකින් හෝ හැකි වේ නම්...

    ඒ ගැන මෙසේ කථා කිරීමට පෙලඹීම ගැන මල්ලියට මගේ ආචාරය......දිගටම ලියන්න ...
    .
    thanks ron ayya:)
     
    chamara_c

    Member
    Aug 27, 2009
    319
    6
    0
    godak aya balanawata wada wenas konayakin balala thiyanawa
    3.gif

    hoda nirmanayak puss looka :lol: digatama liyanna u are talented good luck
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හොඳ නිර්මාණයක් සෝමේ...

    අන්තර්ගතය ගැන මගේ අදහස කියනවා නම්.. එය හණමිටි අදහසක් නෙවෙයි. අවුරුදු 133 සුද්දෝ ලංකාවෙ ඉදලත් ලංකාව තාමත් ලංකාව වගේ තියෙන්නේ ඔය වගේ අගයන් රැකගත්ත හින්දයි. ඒවා පරණ හණමිටි අදහස් කියලා අහක දන්න හදන්නේ ලංකාවත් තවත් ඇමරිකාවක් කරන්න ඕනේ යැංකී කාරයෝ.. මොකද ඔය දේ කවදාවත් හීනෙන්වත්, අහම්බෙන්වත්, ඉබේවත් වෙන දෙයක් නෙවෙයි... මේකයි මගේ අදහස.
     
    Oct 25, 2009
    228
    19
    0
    මරිය මග්දලේනා ට පාපයේ ගැලුනු වරදට ගල් ගසා මරන්න තීන්දු කල විට නසරතයේ ජේසු තුමා කීවේ කිසිදා කිසිදු පාපයක් නොකල කෙනෙක් පලමු ගල ගසන්න කියායි . . .

    මේ ලෙසින් අපි අපේ හදවත් වලට පොඩි තට්ටුවක් දමා ඇසුවොත් රුධිර බින්දුවකින් පාරිශුධ්දිය මනින ඒකකය සදාචාර සම්පන්නද කියා පිලිතුර කුමක් වේද . . ?

    ඉතාම උසස් නිර්මාණයක් . . .ඔබට ජය . . .!