thanks broela ela![]()
thanks machanPerfect One Machan..................

thanks broela ela![]()
thanks machanPerfect One Machan..................

thanks bropooosiyek gena neda hithune
maaxxa

thanks machanලස්සන කාලෝචිත නිර්මාණයක්
හොද වැඩකට අත ගහලා වගේ නේද
සුබ පැතුම්

thanks sisgahaniyak kiyanne paarishudhdha wiya yuthui. eeka raka ganeema gahaniyak sathui. eeth pirimiyakuge parishudya maniya haki karamayak me loke thiyanawada. atta kathawak.... kochchara nam me suduweema nisa pawl awul wenawada, nagarikawa ee tharam nathi unatha gam badawa. attatama me mathrukaawa katha kala yuthuma mathrukawak, mewani mathrukawak wicharaya kireema pilibandawa mage pranaamaya

awulak ne ban! mata commentr eka watinawaනියම නිර්මාණයක්අද කාලෙ කතා කරන්න වටින topic එකක්
maxa! rep+ karanna barilu dani'l giv that ltr
![]()

thanks machansays a lot of love that is supposedly primarily based on trust and how a tiny bit of distrust or doubt can shatter such a solid bond or not. good poem you certainly are improving well ..keep going.

thanks broමේක අපේ කලාපයේ ඛේදාන්තයක්. මෙය නිර්මාණයකින් සීමා විය යුතු දෙයක් නොවෙයි. මෙවැනි නිර්මාණ ඇත්තෙන්ම අවශ්‍යයි. විශිෂ්ඨයි මිත්‍රයා.

heeeeeeeeeheeeeeeeeeeee
thanks machan!aththatama me gena api katha karanna ona!niyama nirmanayak some eththatama me gena katha karanna watina mathrukawak e wagema dewedi prasnayath oya wagema neda machan???????

thanks ron ayyaඑකම තැන පල්වෙන මඩ ගොහොරුවේම ගැලී සිටිනා අප සමාජයේ තුච්ජ අපේක්ෂාවක් ..නින්දිත සම්ප්රදායක්....
මෙවැනි දැ තවමත් බලාපොරොත්තුවෙන් යල් පැනපු හණ මිටි අදහස් හිස මත දරා සිටින්නන්ගේ දැස් හොඳින් විවර කර බලන්නට මෙවන් නිර්මානයකින් හෝ හැකි වේ නම්...
ඒ ගැන මෙසේ කථා කිරීමට පෙලඹීම ගැන මල්ලියට මගේ ආචාරය......දිගටම ලියන්න ... .

godak aya balanawata wada wenas konayakin balala thiyanawa![]()
hoda nirmanayak puss lookadigatama liyanna u are talented good luck
