නීරෝට අපේ උපහාරය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
නීරෝට අපේ උපහාරය !!

යුද්දය අවසන්වී අවුරුද්දක් යන්නටත් කලින් එම යුද්දය නිම කිරීමට දායක වූ පිරිස් දෙකඩවී දේශපාලන වශයෙන් ඇනකොටාගන්නා යුගයක LTTE ත්‍රස්තවාදීන් 200කට වැඩි පිරිසක් තමාගේ සනයිපර් අවියෙන් පරලව යැවූ නීරෝ (රංජිත් ප්‍රේමසිරි) විරුවාට අපේ උපහාරය !!

http://www.facebook.com/?ref=home#/group.php?gid=82288454435

4721_111270765827_790395827_2755394_5986490_n.jpg

4721_111270770827_790395827_2755395_6589247_n.jpg

4721_111270775827_790395827_2755396_5242159_n.jpg


4553_89743891841_651631841_1818766_.jpg

8319_151058597187_812402187_2599194_3410519_n.jpg

8319_151058602187_812402187_2599195_2733792_n.jpg

8319_151058607187_812402187_2599196_1300319_n.jpg

9221_102637286419302_100000190939094_77253_7190056_n.jpg


 
විරුවාණනි ! ඔබ මවු භූමියේ සදා අමරණීයයි.ඔබ වන් අභීත සිහළුන්ගේ දිරියෙනි මේ මව් බිම නිදහසේ සැනසුම් සිසිල විඳින්නේ.උපනුපන් ජාති ජාතිත් ඔබ ලක් දෙරණට වාසනාවන්!!!
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    නීරෝ ගැන මම අහල තිබ්බා
    එයාට නිවාඩු අරන් ගෙදර යන්න තිබ්බ වෙලේ යුද්දෙට ගිහින් ජීවිතය පූජා කරා
    ඔහුට අපේ උපහාරය


    මේ ගැන එළකිරිය දැනුවත් කිරීම ගැන ගිහාන්‍Fx අයියට මම ස්තූති කරනවා
    රෙප්+