Adsense help needed........

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    machanla adsense 1kata apply karama menna me mail 1 awa.poddak udaw karnawada hariyata hadaganna adsense acc1

    48522545.jpg
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    සුදු මහත්තයා;6453681 said:
    itin ban mehema karapan. blogger ekata log wela blog eke layout ekata palayan. etana yatin tiyenawa Make money from your blog. Publish ads with Google AdSense kiyala ekak. eken gihin adsense enable kara ganna. wade lesiy. :)

    machan mata kiyapan mehema mail 1 enne blog 1ke thiyena awla mokadda kiyala.eka hadala apahu dannam
     
    Jan 5, 2010
    879
    22
    0
    නිකම්ම බ්ලොග් හදල මදි.... අඩුම ගානෙ පොස්ට් 50ක් වත් දාන්න.... හැම වෙලාවෙම අප්ඩේට් කරන්න... අදම බ්ලොග් එකට විසිට කවුන්ටර් එකක් දාන්න. එකේ 100 උනාට පස්සෙ ඇඩ්සෙන්ස් ඉල්ලන්න... 2 වීක්ස් වලින් ලැබෙනවා...

    ***ඔයාල කොහෙන් වත් කොපි කරන් නැතුව තමන්ගෙම එවා දැම්මොත් නම් පොස්ට් 1ක් දැම්මත් ඇති..... හොද වටින, හරවත් 1 පොස්ට් එකක් තිබ්බත් ඇති... මම ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ 1 පොස්ට් 1ක් තියෙද්දි... එත් මට ලැබුනා.... දැන් පොස්ට් 983ක් තියනවා... :)
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    නිකම්ම බ්ලොග් හදල මදි.... අඩුම ගානෙ පොස්ට් 50ක් වත් දාන්න.... හැම වෙලාවෙම අප්ඩේට් කරන්න... අදම බ්ලොග් එකට විසිට කවුන්ටර් එකක් දාන්න. එකේ 100 උනාට පස්සෙ ඇඩ්සෙන්ස් ඉල්ලන්න... 2 වීක්ස් වලින් ලැබෙනවා...

    ***ඔයාල කොහෙන් වත් කොපි කරන් නැතුව තමන්ගෙම එවා දැම්මොත් නම් පොස්ට් 1ක් දැම්මත් ඇති..... හොද වටින, හරවත් 1 පොස්ට් එකක් තිබ්බත් ඇති... මම ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ 1 පොස්ට් 1ක් තියෙද්දි... එත් මට ලැබුනා.... දැන් පොස්ට් 983ක් තියනවා... :)

    Naae... Boru?! :shocked:

    Kawda ithin click karanne? Me wage ma Fake ID walin da oyama wade denne?
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    නිකම්ම බ්ලොග් හදල මදි.... අඩුම ගානෙ පොස්ට් 50ක් වත් දාන්න.... හැම වෙලාවෙම අප්ඩේට් කරන්න... අදම බ්ලොග් එකට විසිට කවුන්ටර් එකක් දාන්න. එකේ 100 උනාට පස්සෙ ඇඩ්සෙන්ස් ඉල්ලන්න... 2 වීක්ස් වලින් ලැබෙනවා...

    ***ඔයාල කොහෙන් වත් කොපි කරන් නැතුව තමන්ගෙම එවා දැම්මොත් නම් පොස්ට් 1ක් දැම්මත් ඇති..... හොද වටින, හරවත් 1 පොස්ට් එකක් තිබ්බත් ඇති... මම ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ 1 පොස්ට් 1ක් තියෙද්දි... එත් මට ලැබුනා.... දැන් පොස්ට් 983ක් තියනවා... :)

    elzz thx oyata.oya dannawada ara wage mail 1k enne mokak hindada kiyala
     
    Jan 5, 2010
    879
    22
    0
    elzz thx oyata.oya dannawada ara wage mail 1k enne mokak hindada kiyala

    අය්යා ගෙ බ්ලොග් එක ගැන එයාල සෑහීමකට පත් වෙලා නැති නිසා තමා..... අලුත් බ්ලොග් එකක් හදන්න...... නෙලික් අය්යා ගෙ බ්ලොග් එක ටිකක් බලන්න....