machanla adsense 1kata apply karama menna me mail 1 awa.poddak udaw karnawada hariyata hadaganna adsense acc1
සුදු මහත්තයා;6453364 said:machan aye oyage oya email ekata adsense denne na. oyage web site eka mokakda ?
ne ban resubmit karanna puluwan application 1.
blog 1k ban

සුදු මහත්තයා;6453681 said:itin ban mehema karapan. blogger ekata log wela blog eke layout ekata palayan. etana yatin tiyenawa Make money from your blog. Publish ads with Google AdSense kiyala ekak. eken gihin adsense enable kara ganna. wade lesiy.![]()

නිකම්ම බ්ලොග් හදල මදි.... අඩුම ගානෙ පොස්ට් 50ක් වත් දාන්න.... හැම වෙලාවෙම අප්ඩේට් කරන්න... අදම බ්ලොග් එකට විසිට කවුන්ටර් එකක් දාන්න. එකේ 100 උනාට පස්සෙ ඇඩ්සෙන්ස් ඉල්ලන්න... 2 වීක්ස් වලින් ලැබෙනවා...
***ඔයාල කොහෙන් වත් කොපි කරන් නැතුව තමන්ගෙම එවා දැම්මොත් නම් පොස්ට් 1ක් දැම්මත් ඇති..... හොද වටින, හරවත් 1 පොස්ට් එකක් තිබ්බත් ඇති... මම ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ 1 පොස්ට් 1ක් තියෙද්දි... එත් මට ලැබුනා.... දැන් පොස්ට් 983ක් තියනවා...![]()

elzz thx oyata.oya dannawada ara wage mail 1k enne mokak hindada kiyala