අප සාමාන්‍යයෙන් සිතන්නේ මේ රටට වින කටින්නේ පොලිතීසියන් බවය. එහෙත් දයානන්ද දිශානායක බඳු රාජ්‍ය නිලධරයන් තමන්ට ජීවිත කාලය තිස්සේ වැටුප් ගෙවූ මහජනතාවට තම අක්‍රියාකාරීත්වය තුළින් කරන විනාශය ඊට සිය ගුණෙයකින් විශාලය. පුරවැසියන් විසින් මෙවැන්නට කිසිසේත් අනුකම්පා නොකළ යුතු යැයි ලේඛකයා සිතන්නේය. “අනේ මං අහිසකයා. ඕවට ආවොත් මං මීට පස්සෙ මේ පළාතෙ වත් එන්නෙ නෑ” වැනි බබා පාට් වලට අප රැවටිය යුතුද? මොහු මේ කරන්නේ පැහැදිළිවම රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් නීතිවිරෝධී ලෙස දරදිය ඇද තමන්ගේ අත සෝදා ගැනීමක් නොවන්නේද?
Source :-
http://taboosubjects.wordpress.com/2010/01/21/111/
Thanks a lot Taboo Subjects.
Aparade umbawa mathiwarana comasaris karanna thibune karanam umba apakshapatheewa umbe rajakareiya oya umba kiyala thiyana widihatama karai.

Ane p***
loku talks denawa wage nemei karanakota
wadak aththatta karanna giyama constraints kiyala jathiyak hambawenawa minissunta
umba thama me loke deyak karala nathi nisa danne nathuwa athi
Dayanannda Dishanaykata mahindage kanen allala hiredannada umba kiyanne.
E minihata banina epa u Chandrika 6 years 7 years karanna yankota eka nawaththuwa.
thamange rate history igenenaganin.
Niraparade minissunta baninna epa.
Govt servent kenekta karanna puluwan seemawak thiynawa.
mata umbata modayek kiyannada, kuhakayek kiyannada kiyala therenne na(athattama e dekama galapenawa madi)
imaginaation ekak aththema nathi ekekta thiyana wachanayak dannawanam eka umbata kiyaganin.
Thopi wage idealistc mati hark hithanawata wada me loke tikak wenas poddak TV eken oluwa ganin.
Hindi film balana eka nawththapan


