Sarath Fonseka Pom Pom Dancing Video!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Now that we have had;

    SF Corruption Video
    SF Betrayal Video
    SF Bribing Video
    SF Sex Video

    The SF video; SF DRESSED AS A WOMAN AND DANCING POM POM....:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    kohomath ithin women thama....:P:P:P
    උඹලාගෙ නිවට ආන්ඩුව ගිය අවුරුද්දේ ජූනි ජූලි වෙනකම්ම ලෝකයේ විසිශ්ඨම හමුදාපති කිව්වෙ මේ මිනිහාට (වැරදුනා--ගෑනිට ) එහෙනම්?......මොන තරම් අසරණද, මේ රිලවුන්ගේ ආන්ඩුව?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    eka neme ban...
    SF polonnaruwe kiyala aluth ipadena lamainta perch 15k denawa kiyala..
    math baluwe manta vote karala ikmanata lamai tikak hadaganna...
    :)
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    උඹලාගෙ නිවට ආන්ඩුව ගිය අවුරුද්දේ ජූනි ජූලි වෙනකම්ම ලෝකයේ විසිශ්ඨම හමුදාපති කිව්වෙ මේ මිනිහාට (වැරදුනා--ගෑනිට ) එහෙනම්?......මොන තරම් අසරණද, මේ රිලවුන්ගේ ආන්ඩුව?

    owu ban eka nam aththa
    me senadhi nayaka yage daksha kama nisa neda lokuma saranagatha yan bera ganeeme meheyuma ehema kakle....
    nodakin
    sf ta ohoma nam wen a ayata kohoma mada gahaidha
    meken ma penawa mr ge deshapalana bankoloth baawaya
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    2qvvx4p.jpg
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    eka neme ban...
    SF polonnaruwe kiyala aluth ipadena lamainta perch 15k denawa kiyala..
    math baluwe manta vote karala ikmanata lamai tikak hadaganna...
    :)

    දැන්ම එහෙනම් කෙල්ලෝ 10 ක් විතර සෙට් කරගෙන ළමයි 50ක් 60ක් වත් හදාගෙන එස්. එෆ් ටම දිනන්න දෙන්න ඕන...
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    දැන්ම එහෙනම් කෙල්ලෝ 10 ක් විතර සෙට් කරගෙන ළමයි 50ක් 60ක් වත් හදාගෙන එස්. එෆ් ටම දිනන්න දෙන්න ඕන...

    Me punchi lankawe inne
    Mara siddi lankawe wenne
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    kello nam oya inne....
    hambawena idam tika wikunala kanna denna bariye....
    :lol::lol:

    ඇමරිකාවෙන්ලු බන් ඉඩම් දෙන්නේ. ඔක්ලහෝමා වලින්. පී. අර් එකකුත් දෙනවා. පාඩු නෑ බන් හංසයාට කතිරෙ ගහන් එක. පඩිත් 10,000කින් වැඩි කරනවා....මරැ තමයි. මහින්ද ඒ වගේද. මිනිහ පොඩි පොඩි වැඩනෙ කරන්නේ.
    පාලම් හදලා, වරායවල් හදලා, පාරවල් ටික හදලා, ක්‍රීඩා පිටි හදලා, රණ විරැ ගම්මාන හදලා, ධීවර විශ්ව විද්යාල හදලා, කලා ගම්මානයක් හදලා, ගුවන් තොටුපලකුත් හදලා, යටි තල පහසුකම් සංවර්ධනය කරලා..........වැඩක්ද...? මිනිහ පඩිය වැඩිකරන්නෙත් රැ 2500. අපරාදෙනෙ. චා චා මදි මදි. 30 අවුරැද්ධක යුද්දේ ඉවර වෙලා මාස 8යි. කෝ තාම රට සිංගප්පූරැව, ඇමරිකාව වගේ උනේ නෑ නෙ. ඒක නිසා මේ සැරේ මම නම් ඡන්දෙ දෙන්නේ කලවැද්දාස් පිලට.ටෞන් එලකිරි බන්. මතකයිනෙ රනිල් මහත්තයා රට අතට ගත්ත ටිකේ කරපු දේවල්. කොච්චර කලාද.
    ඉස්සෙල්ලම කොටිය පවු කියල 1/3 ක්ම ලියලා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයනෙ. ඊලගට බුද්ධි අංශ නිලධාරින් වැඩී කියලා 48ක්ම කොටියටම කොන්ත්‍රාත් එක දීලා මරලා දැම්මා මහපාරේ.
    සතොස විකිණුවා, තව තව රාජ්ය දේපල සෑහෙන්න විකුණුවා. ජාතික රෑපවාහිනියෙ ප්‍රවුත්ති වලට ප්‍රභාකරන්ට " ප්‍රභාකරන් මහතා " කියලා කියෙව්වා. රාජ්ය සේවය කප්පදු කරලා කොල්ලොන්ට බ්‍රේස්ලට්, චුයිංගම් දුන්නා හප හප ඉන්න. මේ සැරේ ආවොත් රින්ගින් ටෝන්සුත් දෙනවා. ෂා..එල එල.
    අලුතෙන් කියලා කිසිම සංවර්ධන ව්යාප්‍රැති නෑ. යුද්ධයක් කලෙත් නෑ. කරපු කිසිම දෙයක් නෑ.
     
    • Like
    Reactions: migaramk

    ko ban balu makka.... thama awe nane...
    ada hoda ballek set wela wage..