Sarath Fonseka

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ෆොන්සේකාට කඩේ යන්නේ කව්ද?

    ඔබගේ ව්‍යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ ෆොන්සේකාට කඩේ යන අයගේ අතීතය කෙබදුද?

    (01) ඔවුන් 2005 දී රනිල් දිනනවා යැයි සැපත කරමින් රනිල්‍ ‍ගේ රට පාවා දීමේ කුමන්ත්‍රණය දිනවීමට ඡන්දය ‍දෙමින් කටමැත දෙඩවූ අයයි.

    (02) යුද්ධයේ අවසානය දක්වාම එය පරාජය වන බව කියමින් සිට යුද්ධය දිනූ දින පමණක් සිංහ කොඩි දමා ගෙන බෙවට ජාමේ බේරගත් අයයි.

    (03) දකුණේ බොම්බයක් පුපුරා ගිය සැම විටකදීම කාලකන්නි සතුටක් විදිමින් ප්‍රභාකරන් දිනේවායි පැතු අයයි.

    (04) අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි.

    (05) අපගේ ආගමට, චාරිත්‍ර වාරිත්‍ර වලට සංස්කෘතික වටිනාකම් වලට ගරහන එයින් පහත්, තුච්ඡ සතු‍ටක් විදින අයයි.

    (06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි.

    (07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් යුද කරගෙන යන විටදී රට ගැන බොර ප්‍රචාර කරමින් උද්ගෝෂන හා වැඩ වර්ජන කරමින් යුද ජයග්‍රහන අ‍ාපස්සට හැරවීමට උත්සාහ කළ අයයි.

    (08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි.

    (09) ‍ පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන කොන්ද පණ නැති තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන අයයි.

    (10) සත්‍ය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව ‍බොරු ගොතන අප්‍රසන්න අයයි. මොහොතක් සිතන්න.

    මොහොතක් සිතන්න.

    මේ කුහකයන් එදාද රටට ආදරය නොකලහ. අද ද රටට ආදරය නොකරන්නේය. හෙට දිනයේද රටට ආදරය කරාවි යැයි සිතිය නොහැක. ඔවුනට අවශ්‍ය දුෂ‍ණයෙන් තොර රටක් නොව ඒ දුෂ‍ණයෙන් කොටසක් පමණි.

    අද කුහකයන් කුහකයා සමග එකතු වී ගුණමකුවන්ගේ පොදු සංධානයක් ගොඩ නගා ඇත. ගුණමකුන්ගේ පොදු අපේක්ෂකයා දිනවීමට කුහක රුළ කඩේ යමින් සිටී.

    අදවන විට දේශප්‍රේමී බල‍වේග එක් පසකද දේශද්‍රෝහී ඊනියා බලවේග තවත් පසකට වී ඇත.

    ‍ජාතිමාමක දේශවාත්ශ්‍යයෙන් යුතු බලවේගය මේ වන විටත් ජයගෙන ඇත. කළ යුත්තේ 26 වන දිනට එය තහවුරු කිරීම පමණි.

    ඔබටත් රටටත් සුබ ‍අනාගතයක් වේවා!:):):):):):):):):)
     
    • Like
    Reactions: kinkon

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    raja paulata kade yanwada ? raja paulaa suba anagathayak hadanawada ?

    me prashna 2kata utthara hoya ganna , 26 sarath fonsekata chande denna

    jayawewa sf

    j79bm1.jpg
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    Yes most of them ...Best example ElaKiri member Athula uncle.:lol::lol::lol: Yudde dennana ba kiyala depaththen hinawuna Lankawe Army ekata balu katha kiyala Ban una miniha ada Hamudapathita kadeyanahati nodanna Ek member kenek na (if u were here when the war is on)
     
    • Like
    Reactions: Champ is Here

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    janathaawata etththa helikala hamudaa nilaDhaareen 27 wenidaa uda adikaranayata.... SF pawasai..

    widhaayaka janaadhipithi kramaya gena wipakshayen paraspara kathaa...

    SF gee chanda laanchanaya samaga hora chanda pathrikaa dhahas gananak ....

    wait for video details..................

    :frown::frown:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Yes most of them ...Best example ElaKiri member Athula uncle.:lol::lol::lol: Yudde dennana ba kiyala depaththen hinawuna Lankawe Army ekata balu katha kiyala Ban una miniha ada Hamudapathita kadeyanahati nodanna Ek member kenek na (if u were here when the war is on)

    Dont vote cuz of peer pressure, dont vote cuz the majority tells you so, look back at the last year and just ask yourself this....do I need to be paying more taxes than I already am?..Why am I paying a nations building tax?...why am I paying for something I have paid for in taxes already?.....Is blocking certain porn sites just a small sign of whats to come?......Does my future have to be lived in so much of debt and a lack of personal freedom?
    You may not like porn, you may think its not necessary that's fine by me as you have an opinion and I respect that, I was only using it to point out a fact.

    Vote wisely and remember that if you tolerate whats happening right now ...your future and your children will be next!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    chanda lanchane pathrika wala mark karanne nah neda chanda dayakayo. kathire neve da gahanne :)
     
    digitaldjs

    Member
    Aug 11, 2007
    926
    36
    0
    Dont vote cuz of peer pressure, dont vote cuz the majority tells you so, look back at the last year and just ask yourself this....do I need to be paying more taxes than I already am?..Why am I paying a nations building tax?...why am I paying for something I have paid for in taxes already?.....Is blocking certain porn sites just a small sign of whats to come?......Does my future have to be lived in so much of debt and a lack of personal freedom?
    You may not like porn, you may think its not necessary that's fine by me as you have an opinion and I respect that, I was only using it to point out a fact.

    Vote wisely and remember that if you tolerate whats happening right now ...your future and your children will be next!

    Ow umba SF ta chande dapan 28 thoge nangith porn website eheka indiawi hahahaha