SLT teleshop බඩු ගන්නේ පරිස්සමෙන්...!!!
මම 2009\06\03 ටෙලිෂොප් එකෙන් prolink modem එකක් ගත්ත. දවස් 5-6 කට කලින් මගෙ නෙට් කනෙක්ෂන් එක හිටපු ගමන් ඩිස්කනෙක්ට් වුනා..!
SLT උන්ට Complain කරල උන් ඇවිත් බැලුවම modem එකේ අවුලක්..වොරන්ටි තියන හින්ද මාරුකර ගන්න කියල කිවුව..
මමත් මේක උස්සගෙන ගියා ගත්තු ටෙලිෂොප් එකට..
උන් බාර ගත්ත. එයාල ඒවා ගන්නෙ සාලා එන්ටප්රයිසස් එකෙන් කියල ඒකෙ Repair section එකට මේක යැවුව..
දවස් 2 කින් සාලා එකෙන් මට කතාකරල කියනව.." සර් ගෙ මොඩෙම් එක අකුනකට පිච්චිලා තියෙන්නෙ..වොරන්ටි දෙන්න බෑ..අලුත් එකක් ගන්න කියල
මේක වෙච්ච වෙලාවෙ වැස්සකවත් මොනම අකුනක් වත් තිබුනෙ නෑ..මම වැස්ස, අකුනු වෙලාවක මේක පාවෙච්චි කලෙත් නෑ..
ඉතින් මම මේක උන්ට කිවුව.උන් කියනව ඒක වෙන්නම බෑලු

පස්සෙ මම ටෙලිෂොප් මැනේජර්ට මේක Complain කලා..එයත් පිලිගන්නව එදා වැස්සෙවත් නෑ කියල..ඒත් සාලා එකේ උන් කියන එක පිලිගන්න වෙනවලු
....!
පස්සෙ මම මේක customer care එකට Complain කලා..
උන් සාලා එකේ ඉන්න සේරම උන්ගෙද කොහෙද ෆෝන් නම්බර් දුන්න කතාකරන්න කියල..ෂික් එකෙකුටවත් කරන්න පුලුවන් බම්බුවක් නෑ...සේරම හොරුද කොහෙද!!
කොහොම හරි SLT එකෙන් පිලිගන්නව අකුනක් ගැහුවෙ නෑ කියල..සාලා උන් කියනව අකුනු ගහල පිච්චුනා කියල..
මට අන්තිමේදි සල්ලි දීල ආපහු මොඩෙම් එකක් ගන්න උනා...
(රවුටරයක් ගත්ත..කඩේකින්..ටෙලිෂොප් පැත්තෙ ගියෙ නෑ)
ඔන්න SLT & Sala Enterprises ලගේ වැඩ
තොපිටත් හෙන පාත්වෙනව මේ කරන බලු වැඩ වලට!!!!!

....! පස්සෙ මම මේක customer care එකට Complain කලා..