SLT teleshop බඩු ගන්නේ පරිස්සමෙන්...!!!

kingdewi

Well-known member
  • SLT teleshop බඩු ගන්නේ පරිස්සමෙන්...!!!

    මම 2009\06\03 ටෙලිෂොප් එකෙන් prolink modem එකක් ගත්ත. දවස් 5-6 කට කලින් මගෙ නෙට් කනෙක්ෂන් එක හිටපු ගමන් ඩිස්කනෙක්ට් වුනා..!
    SLT උන්ට Complain කරල උන් ඇවිත් බැලුවම modem එකේ අවුලක්..වොරන්ටි තියන හින්ද මාරුකර ගන්න කියල කිවුව..
    මමත් මේක උස්සගෙන ගියා ගත්තු ටෙලිෂොප් එකට..
    උන් බාර ගත්ත. එයාල ඒවා ගන්නෙ සාලා එන්ටප්‍රයිසස් එකෙන් කියල ඒකෙ Repair section එකට මේක යැවුව..
    දවස් 2 කින් සාලා එකෙන් මට කතාකරල කියනව.." සර් ගෙ මොඩෙම් එක අකුනකට පිච්චිලා තියෙන්නෙ..වොරන්ටි දෙන්න බෑ..අලුත් එකක් ගන්න කියල :shocked:
    මේක වෙච්ච වෙලාවෙ වැස්සකවත් මොනම අකුනක් වත් තිබුනෙ නෑ..මම වැස්ස, අකුනු වෙලාවක මේක පාවෙච්චි කලෙත් නෑ..
    ඉතින් මම මේක උන්ට කිවුව.උන් කියනව ඒක වෙන්නම බෑලු :no::no::no:
    පස්සෙ මම ටෙලිෂොප් මැනේජර්ට මේක Complain කලා..එයත් පිලිගන්නව එදා වැස්සෙවත් නෑ කියල..ඒත් සාලා එකේ උන් කියන එක පිලිගන්න වෙනවලු :shocked:....!
    පස්සෙ මම මේක customer care එකට Complain කලා..
    උන් සාලා එකේ ඉන්න සේරම උන්ගෙද කොහෙද ෆෝන් නම්බර් දුන්න කතාකරන්න කියල..ෂික් එකෙකුටවත් කරන්න පුලුවන් බම්බුවක් නෑ...සේරම හොරුද කොහෙද!!
    කොහොම හරි SLT එකෙන් පිලිගන්නව අකුනක් ගැහුවෙ නෑ කියල..සාලා උන් කියනව අකුනු ගහල පිච්චුනා කියල..
    මට අන්තිමේදි සල්ලි දීල ආපහු මොඩෙම් එකක් ගන්න උනා...
    (රවුටරයක් ගත්ත..කඩේකින්..ටෙලිෂොප් පැත්තෙ ගියෙ නෑ)
    ඔන්න SLT & Sala Enterprises ලගේ වැඩ
    තොපිටත් හෙන පාත්වෙනව මේ කරන බලු වැඩ වලට!!!!!

    :no::no::no::no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: SaNDun and kinkon

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    21CNF2N35HL._SL500_AA280_.jpg


    me modem eka rs 3500 used full set, onanam mata pm ekak ewanna
     

    kavishad

    Member
    Jan 9, 2008
    4,710
    26
    0
    kadawatha
    katha karala wadak na..
    telecom un ehemmamai..
    man net ganiddi connection eka sumana dekak yanakam dunne na..
    baladdi panadura teleshop eke un req eka yawala na...
    mun nam maha yaksa puthtu

    Wal ballo mun mata dawas 5n line eka dila masayak yanakan router eka dunne naha.... kapati haththaaaaaaaaaaaaa:growl::growl::growl::growl::growl::growl:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ගන්න එපා බන් ටෙලිෂොප් එකෙන්
    ඒකෙ තියෙන ගාන අනික් ඒවට ව‍ඩා වැඩියි
    බොරුවැඩක් ටෙලිෂොප් එකෙන් ගන්න එක
     

    kingdewi

    Well-known member
  • ගන්න එපා බන් ටෙලිෂොප් එකෙන්
    ඒකෙ තියෙන ගාන අනික් ඒවට ව‍ඩා වැඩියි
    බොරුවැඩක් ටෙලිෂොප් එකෙන් ගන්න එක

    මම මෝඩ වුනා බන්..මම හිතුවෙ උන්ගෙ කතාව වගේම customer care එකත් ඇති කියල!! :no::no: