ෆොන්සේකාගේ ඇඩ් කෙරුවාව

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    2qc0dfq.jpg
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචෝ මම දෙශපාලනය ඇවිස්සීමක් නෙමේ කරන්නේ:no:.......සමහර කට්ටිය එම්.ආර් ට බනිනවා නේ ද බස් වලින් සෙනඟ අදිනව කියල:oo:....අද තමයි මරුම වැඩේ වුනේ.....මාතර එස්.එෆ් ගේ රැස්වීම වෙලාවේ අපි ගියා බීච් එකේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න...එතන තමයි මරුම ශෝ එක.බීච් එකට ඇතුල් වෙන්න කිසිම තැනක් නැ....බස් 70වකට වඩා තිබුන එස්.එෆ් ගේ සෙනඟ ඇදපු:yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    මුලින්ම ෆොන්සේකා මහතා වෙනුවෙන් සකස් කරණ ලද දැන්වීම සම්බන්ධයෙන් එහි රග පෑ ගම්වාසීන් සිය පිල්කුල ප්‍රකාශ කර සිටියේ තම්න් කෙටි චිත්‍රපටයටක යොදාගන්නවායැයි කියමින් බොරු කියා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව දැන්වීමකට යොදාගැනීම සම්බන්දවය ,
    විශේෂයෙන් මුලින්ම එහි එන කම්මලේ අයිතිකරු කියා සිටියේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට කැපවී සිටින මෙවන් වෙලාවක මේවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දැඩි සේ කම්පාවට පත්වී ඇති බවයි. තවද ගොවි නියාමක මහතා ඇතුලු බොහෝදෙනා අදහස් ප්‍රකාශ කර සිටියේය..
    මේ මොහොතේ මා සතුව එම වීඩියෝ පටය නොමැති හෙයින් ලද සැනින් ඔබට ඉදිරිපත් කිරමි
    .

    :P:P:P:P:P:P

    boru kiyanawa kiyala ohomath gon moda boru kiyala mole thiyena minissu rawattanna hadanna epa..:lol::lol: bath packet ekak ganna salli nathuwa inna minissunta rs. 500 k 1000 k deela ubalata ona ewa kiyo gaththata chande hambenne na ubalata.... ude hawasa ITN eka diha balagena eke dena moda athal meke kiyawanna epa.. :lol::rofl::growl: uba hithuwada meke inna hamoma ITN balana/owa ahana gonnu kiyala.. :lol::lol::no::dull:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,929
    12,267
    113
    Behind u :p
    මචෝ මම දෙශපාලනය ඇවිස්සීමක් නෙමේ කරන්නේ:no:.......සමහර කට්ටිය එම්.ආර් ට බනිනවා නේ ද බස් වලින් සෙනඟ අදිනව කියල:oo:....අද තමයි මරුම වැඩේ වුනේ.....මාතර එස්.එෆ් ගේ රැස්වීම වෙලාවේ අපි ගියා බීච් එකේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න...එතන තමයි මරුම ශෝ එක.බීච් එකට ඇතුල් වෙන්න කිසිම තැනක් නැ....බස් 70වකට වඩා තිබුන එස්.එෆ් ගේ සෙනඟ ඇදපු:yes::yes:

    sf paw :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    මචෝ මම දෙශපාලනය ඇවිස්සීමක් නෙමේ කරන්නේ:no:.......සමහර කට්ටිය එම්.ආර් ට බනිනවා නේ ද බස් වලින් සෙනඟ අදිනව කියල:oo:....අද තමයි මරුම වැඩේ වුනේ.....මාතර එස්.එෆ් ගේ රැස්වීම වෙලාවේ අපි ගියා බීච් එකේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න...එතන තමයි මරුම ශෝ එක.බීච් එකට ඇතුල් වෙන්න කිසිම තැනක් නැ....බස් 70වකට වඩා තිබුන එස්.එෆ් ගේ සෙනඟ ඇදපු:yes::yes:

    ewa senaga adda kiyala kiyanne kohomada ban? :) minissu bus walata gewala aran apu ewa wenna bari ai? mulinma rajaya wedi thiyala marapu tissamaharame yanna apu bus ekath ehemai..

    MR ge nam enne CTB bus... ewa ithin dakkama kiyanna puluwan kohoma apuwada kiyala mole thiyena ona ekekuta.. :lol::dull:
    matara thiyena rasweemakata amparen , madakalapuwen , nuwaraeliyen CTB bus salli gewala aran minissu enne nane bath packet ekak aran yanna.. :lol::dull::( mama kiwwe as dekatama dakapuwa.. :yes::frown::dull:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පව් වෙන්නේ මහින්ද ට වත් සරත් ට වත් නෙමෙයි බන්:no:...අපිට

    දෙන්නම තැන් තැන් වල ගිහිල්ල රැස්වීම් තියනව:(......එව නිසා අපිටවත් පාරේ බැහැල යන්න බෑ:(:frown:

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මචන් උ‍‍ඹ දාන හැම පෝස්ට් එකකම වගේ "පොන්සි" කෑල්ලක් තියෙනවා :eek::eek:

    ඔයාට එහෙමද ගෙදර කට්ටිය කතා කරන්නේ :eek:

    දැන් පුරුදු වෙලාද ?

    ne machan sarath phonseka jenaral thumata mama adareta ehema katha karanne..... ane mama danne ne hamoma mata okata baninawa.... :( :( :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    boru kiyanawa kiyala ohomath gon moda boru kiyala mole thiyena minissu rawattanna hadanna epa..:lol::lol: bath packet ekak ganna salli nathuwa inna minissunta rs. 500 k 1000 k deela ubalata ona ewa kiyo gaththata chande hambenne na ubalata.... ude hawasa ITN eka diha balagena eke dena moda athal meke kiyawanna epa.. :lol::rofl::growl: uba hithuwada meke inna hamoma ITN balana/owa ahana gonnu kiyala.. :lol::lol::no::dull:

    මට මේකට උත්තරයක් දියන් , උබගේ වීඩියෝ එකක් දානව ITN , සිරසේත් දානව , එතකොට ඒ දක්වන අදහස් ITN එකේදි බොරු වෙලා සිරසේ දැම්මොත් විතරක් ඇත්ත වෙනවද?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ewa senaga adda kiyala kiyanne kohomada ban? :) minissu bus walata gewala aran apu ewa wenna bari ai? mulinma rajaya wedi thiyala marapu tissamaharame yanna apu bus ekath ehemai..

    MR ge nam enne CTB bus... ewa ithin dakkama kiyanna puluwan kohoma apuwada kiyala mole thiyena ona ekekuta.. :lol::dull:
    matara thiyena rasweemakata amparen , madakalapuwen , nuwaraeliyen CTB bus salli gewala aran minissu enne nane bath packet ekak aran yanna.. :lol::dull::( mama kiwwe as dekatama dakapuwa.. :yes::frown::dull:

    අනේ බුදු මචෝ:eek:.....මට නම් චන්දෙත් නැ:no:...එකනිසා මම දේශපාලනය කතා කරන්නේ නැ:no:...එත් මම ඇස් දෙකෙන් දැක්ක දේ කිව්වෙ:yes:......පස්සේ අපි ඇහුව එතන හිටපු ඩ්‍රයිව අය්ය කෙනෙක් ගෙන්....එයා කිව්ව එස්.එෆ් ගෙ බස් 70ක් විතර ආවලු
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    කතා කරගන්න දෙයක් නැති උනාම මූට මුගෙ ජාතිය මතක් වෙනව..:lol::lol:

    අපහු උබ වලිගෙ පාගගෙන් දගලනවා... මම සරත් ෆොන්සෙකා ජෙනරල් තුමාට ආදරෙට බන්ස්ස්... ෆොන්සි කියන්නෙ...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තවත් වීඩියෝ පටයක්ද? මූසලමල්ලිගෙ අල්ලස් වීඩියෝ පටිය වගෙද? ටිකක් පැහැදිලි 1ක් දාපන්..බොරුව උනත් හරියට කරපන්...සාක්කිත් ඇතුව දාපන්...නැත්තම් මේකත් ජොක් එකක් විතරයි

    :yes: :yes:

    15p1sog.jpg
     
    truthonly

    Member
    Jan 19, 2010
    73
    2
    0
    mr thamai lokema lokuma hora yako.. tho eke danne nethuwa mewage ekak thanne ai??

    did u think those people dont know that they are going for SFs Ad?

    PONNAYO WAGE INNA EPA YAKO!

    SF Thamai jeevithaya kapa kare...MR Gedara hitye..

    DANNA REDDAK KATHA KARAPAN MEEHARAKO. THO WAGE MEEHARAK 100 HITIYOTH ELAKIRI EKATH IWARAI. PALAYAN GIHILLA CHOO KARALA NIDAGANIN METHANA LOTANNE NATHUWA