ෆොන්සේකාගේ ඇඩ් කෙරුවාව

minfkas

Banned
Apr 2, 2008
262
14
0
මට මේකට උත්තරයක් දියන් , උබගේ වීඩියෝ එකක් දානව ITN , සිරසේත් දානව , එතකොට ඒ දක්වන අදහස් ITN එකේදි බොරු වෙලා සිරසේ දැම්මොත් විතරක් ඇත්ත වෙනවද?

අඩුවෙන් බොරු කියන්නෙ කව්ද කියලා හෙව්වනම් හොදයි
 
minfkas

Banned
Apr 2, 2008
262
14
0
මම ඇහැව්ව දේට උත්තරේ ඕක නෙමේනේ

එකම ප්‍රව්තිය නාලිකා දෙකෙ දෙවිදියකට යනවා

අපි තිරනය කල යුතුයි අඩුවෙන් බොරු කියන්නෙ කොව්ද කියලා
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    එකම ප්‍රව්තිය නාලිකා දෙකෙ දෙවිදියකට යනවා

    අපි තිරනය කල යුතුයි අඩුවෙන් බොරු කියන්නෙ කොව්ද කියලා

    මම අහන්නේ තමන්ම කථා කරන වීඩියෝ 1 , නාලිකා දෙකක යනව කියන කාරනාව , එකක බොරු වෙලා , අනිකක පමණක් ඇත්ත වෙනවාද?

    ඔව් , නෑ , උත්තර දෙකයි
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මචන් උ‍‍ඹ දාන හැම පෝස්ට් එකකම වගේ "පොන්සි" කෑල්ලක් තියෙනවා :eek::eek:

    ඔයාට එහෙමද ගෙදර කට්ටිය කතා කරන්නේ :eek:

    දැන් පුරුදු වෙලාද ?

    hey machan A' manussayage wasagamata Apahasa karanna eppa.. :):lol:
     
    spartacus818

    Member
    Nov 4, 2008
    25
    1
    0
    මුන්ගේ තක්කඩි වැඩ‍ ඔහොම තමයි. මංගලයා හදන්නේ මුළු රටක් උගේ මහින්ද ගැන තියෙන වෛරයේ කොටස් කාරයෝ කර ගන්න....

    එව්වා කොහෙද? එහෙනම් මේක පො......යන්ට ගිය රට.
     
    yehank

    Member
    Oct 14, 2006
    163
    3
    0
    mekath nikam aanduwen karanawa wage KASUN GE"EDA WELA CAMPAIGN EKAK" witharai.mokuth danne wath nathuwa SF ta boru mada gahanda uthsaha karanawa.guys just dont waste your time to argue with these people with no policy
     
    spartacus818

    Member
    Nov 4, 2008
    25
    1
    0
    :growl:
    දැනටම ආඥාදායකයා කියනවා වගේ. ඇයි එනවා කිවුවේ ඒකාධිපති වියරුව පරදවන්න නේද ? ආමි එකේ කොහෙද ගොනෝ සොඳුරු ආඥාදායකයෝ....

    අඩුගානේ තමන්ගේ සහෝදර සොල්දාදුවන්ට තියා තමන්ට උයලා ගෙනාපු කෝකියාටවත් තමන්ගේ කොණ්ඩෙ කපපු බාබර් ටවත් තමන්ගේ ජීවන සහකාරිය ‍වුණු බිරිඳටවත් (71ක් ඉන්න කොට එයා ගැන හොයන්න බැරි වෙන්න ඇති.) මනුස්සයෙකුට වගේ සලකපු නැති මිනිහාගෙන් තමයි අපි මේවා බලාපොරොත්තු වෙන්නෙ.

    අවුරුදු 03ක් හැම බදාදාම ජනාධිපති එක්ක එකට ආහාර ගත්තු ‍මෙයා ජනාධිපතිට කරපු දේ රටම දන්නවා. ඉතින් මේ සාමාන්‍ය අපි ගැන කවර කතා ද?

    ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්න එපා. ‍ඔබ ඔහු වෙනුවෙන් භාවිතා කරන හැම ඡන්දයක් ම තවත් බිහිසුණු යුගයක් ලංකාවට ගේන්න භාවිතා කරන එකක්.

    මේ ද්‍රෝහී ක්‍රියාවට දායක වෙන්න එපා. ඔබ මහින්ද ට විරුද්ධ නම් මහින්ද කරන ලද දේ (රට බේරා ගැනීම ඔබට අවංකව වැඩක් නැත්නම්,ඊළම දීලා හරි ඔබට ඕන ලාබෙට කන්න පුලුවන් රටක් නම්) ඔබට අනවශ්‍ය නම් ඡන්දය කටු ගා දමන්න. එය ඔබ උපන් ජාතියට ඔබ කරන කෘත ගුණ සැලකීමකි.

    :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    තවත් වීඩියෝ පටයක්ද? මූසලමල්ලිගෙ අල්ලස් වීඩියෝ පටිය වගෙද? ටිකක් පැහැදිලි 1ක් දාපන්..බොරුව උනත් හරියට කරපන්...සාක්කිත් ඇතුව දාපන්...නැත්තම් මේකත් ජොක් එකක් විතරයි

    මූසලමල්ලි... :shocked::lol::rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    :yes: :yes:

    15p1sog.jpg

    000201E4.gif
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    මට මේකට උත්තරයක් දියන් , උබගේ වීඩියෝ එකක් දානව ITN , සිරසේත් දානව , එතකොට ඒ දක්වන අදහස් ITN එකේදි බොරු වෙලා සිරසේ දැම්මොත් විතරක් ඇත්ත වෙනවද?

    ohoma video ekak sirase yanawa mama dakke na.. :shocked::shocked::rolleyes:
     
    May 17, 2006
    3,632
    90
    0
    අනෙ බොල කසුන් ඈඩ් වල ඉන්නෙ ඈයි ? ඈඩ්වල ඉන්නෙ සල්ලි වලට...ඉතින් සල්ලි වලට ඈඩ්වල ඉන්න උන්ට සල්ලි දෙනවානම් තව ඈඩ් වල ඉන්න බෑරිද?....මුලින් උන් ෆොන්සෙකාගෙ ඈඩ් වල ඉන්නවා සල්ලි අරගෙන...ඉට පස්සෙ අනිත් පෑත්තෙන් ඈවිත් ආයෙ සල්ලි දුන්නම එකෙ ඈඩ් එකෙත් ඉන්නවා...ඔයාගෙ මොලයට ඔක තෙරෙන්නෙ නෑද්ද?...රගපානවා කියන්නෙ ඔක තමයි බන්......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අනෙ බොල කසුන් ඈඩ් වල ඉන්නෙ ඈයි ? ඈඩ්වල ඉන්නෙ සල්ලි වලට...ඉතින් සල්ලි වලට ඈඩ්වල ඉන්න උන්ට සල්ලි දෙනවානම් තව ඈඩ් වල ඉන්න බෑරිද?....මුලින් උන් ෆොන්සෙකාගෙ ඈඩ් වල ඉන්නවා සල්ලි අරගෙන...ඉට පස්සෙ අනිත් පෑත්තෙන් ඈවිත් ආයෙ සල්ලි දුන්නම එකෙ ඈඩ් එකෙත් ඉන්නවා...ඔයාගෙ මොලයට ඔක තෙරෙන්නෙ නෑද්ද?...රගපානවා කියන්නෙ ඔක තමයි බන්......

    අනේ බොල නෙමේ , උන්ව කෙටි චිත්‍රපටයකට ගන්නව කියල අරගෙන තියෙන්නේ ,ඒ වීඩියෝ එක හරියට බලපන් , ඒකෙ බැක්ග්‍රව්ඩ් එකයි , ෆොන්සේකා ඉන්න එකයි ශොට් දෙකක් ,
     
    May 17, 2006
    3,632
    90
    0
    අනේ බොල නෙමේ , උන්ව කෙටි චිත්‍රපටයකට ගන්නව කියල අරගෙන තියෙන්නේ ,ඒ වීඩියෝ එක හරියට බලපන් , ඒකෙ බැක්ග්‍රව්ඩ් එකයි , ෆොන්සේකා ඉන්න එකයි ශොට් දෙකක් ,

    එක තමයි මම කියන්නෙ උන් චිතරපටියක ඉන්නවා කියලා රගපෑවත් උන් රගපාන්නෙ සල්ලි වලටනෙ....ඉතින් අනිත් පෑත්තෙන් ඈවිත් සල්ලි දිලා මෙක රගපාන්න කිව්වම උන් එක කරනවා.....අනෙ බන් උබ නලුවො විස්වාස කරාට අපි කොහොම විස්වාස කරන්නද බන්....ඔකුන් කි පාරක් බදිනවාද?...මෑරෙනවාද?...ඉතින් චිතරපටිය ඉවර උන ගමන් අපි දන්නවා උ කරෙ බොරුවට කියලා.....උබට ඔක තෙරෙනවා හෑබයි වාසියට නොතෙරෙනවා වගෙ ඉන්නවා....
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    අනෙ බොල කසුන් ඈඩ් වල ඉන්නෙ ඈයි ? ඈඩ්වල ඉන්නෙ සල්ලි වලට...ඉතින් සල්ලි වලට ඈඩ්වල ඉන්න උන්ට සල්ලි දෙනවානම් තව ඈඩ් වල ඉන්න බෑරිද?....මුලින් උන් ෆොන්සෙකාගෙ ඈඩ් වල ඉන්නවා සල්ලි අරගෙන...ඉට පස්සෙ අනිත් පෑත්තෙන් ඈවිත් ආයෙ සල්ලි දුන්නම එකෙ ඈඩ් එකෙත් ඉන්නවා...ඔයාගෙ මොලයට ඔක තෙරෙන්නෙ නෑද්ද?...රගපානවා කියන්නෙ ඔක තමයි බන්......

    muunta thern na ban...dan oya kalakarayot gihin MR ta kahinne eyata thiyena adarayata wenna athi.....MR unwa aran thiyenne un kohomat Rangapaana set eka hindane...