මට මේකට උත්තරයක් දියන් , උබගේ වීඩියෝ එකක් දානව ITN , සිරසේත් දානව , එතකොට ඒ දක්වන අදහස් ITN එකේදි බොරු වෙලා සිරසේ දැම්මොත් විතරක් ඇත්ත වෙනවද?
අඩුවෙන් බොරු කියන්නෙ කව්ද කියලා හෙව්වනම් හොදයි

මම ඇහැව්ව දේට උත්තරේ ඕක නෙමේනේ
එකම ප්රව්තිය නාලිකා දෙකෙ දෙවිදියකට යනවා
අපි තිරනය කල යුතුයි අඩුවෙන් බොරු කියන්නෙ කොව්ද කියලා
මචන් උඹ දාන හැම පෝස්ට් එකකම වගේ "පොන්සි" කෑල්ලක් තියෙනවා
ඔයාට එහෙමද ගෙදර කට්ටිය කතා කරන්නේ
දැන් පුරුදු වෙලාද ?

තවත් වීඩියෝ පටයක්ද? මූසලමල්ලිගෙ අල්ලස් වීඩියෝ පටිය වගෙද? ටිකක් පැහැදිලි 1ක් දාපන්..බොරුව උනත් හරියට කරපන්...සාක්කිත් ඇතුව දාපන්...නැත්තම් මේකත් ජොක් එකක් විතරයි

මූසලමල්ලි...![]()

මට මේකට උත්තරයක් දියන් , උබගේ වීඩියෝ එකක් දානව ITN , සිරසේත් දානව , එතකොට ඒ දක්වන අදහස් ITN එකේදි බොරු වෙලා සිරසේ දැම්මොත් විතරක් ඇත්ත වෙනවද?

ohoma video ekak sirase yanawa mama dakke na..![]()
අනෙ බොල කසුන් ඈඩ් වල ඉන්නෙ ඈයි ? ඈඩ්වල ඉන්නෙ සල්ලි වලට...ඉතින් සල්ලි වලට ඈඩ්වල ඉන්න උන්ට සල්ලි දෙනවානම් තව ඈඩ් වල ඉන්න බෑරිද?....මුලින් උන් ෆොන්සෙකාගෙ ඈඩ් වල ඉන්නවා සල්ලි අරගෙන...ඉට පස්සෙ අනිත් පෑත්තෙන් ඈවිත් ආයෙ සල්ලි දුන්නම එකෙ ඈඩ් එකෙත් ඉන්නවා...ඔයාගෙ මොලයට ඔක තෙරෙන්නෙ නෑද්ද?...රගපානවා කියන්නෙ ඔක තමයි බන්......
අනේ බොල නෙමේ , උන්ව කෙටි චිත්රපටයකට ගන්නව කියල අරගෙන තියෙන්නේ ,ඒ වීඩියෝ එක හරියට බලපන් , ඒකෙ බැක්ග්රව්ඩ් එකයි , ෆොන්සේකා ඉන්න එකයි ශොට් දෙකක් ,