Join With Us : Suba Anagathayak

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
my friends please join with us

robert-mugabe1.jpg

Robert Mugabe Zimbabwe
Suba Anagathayak dunna

Apitath puluwan ehema karan na lankawatath

Suba Anagathayak Oba Samata !

my best regards to all brothers & sisters

Businessmen 'Kudu' Amal
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    sahodara samagamata suba anagathayak
    minissunta deyiyange pihitai
     
    j.janaka

    Member
    Feb 8, 2009
    103
    5
    0
    May unbe thaththada???????????

    my friends please join with us

    robert-mugabe1.jpg

    Robert Mugabe Zimbabwe Suba Anagathayak dunna

    Apitath puluwan ehema karan na lankawatath

    Suba Anagathayak Oba Samata !

    my best regards to all brothers & sisters

    Businessmen 'Kudu' Amal
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    my friends please join with us

    robert-mugabe1.jpg

    Robert Mugabe Zimbabwe
    Suba Anagathayak dunna

    Apitath puluwan ehema karan na lankawatath

    Suba Anagathayak Oba Samata !

    my best regards to all brothers & sisters

    Businessmen 'Kudu' Amal
    උඔ සල්ලි ගොනියක් අරන්ද කඩෙට යන්නෙ????
    රටෙ උද්ඩමනය වැඩි වෙලද????
    එක පුද්ගල අදායම අඩු වෙලද?
    පාලම්.පරවල්,විදුලි බලගාර වරායවල් හැදිල නෙද්ද?
    රටෙ අයොජන අඩු වෙලාද?
    උඔ ලන්කාවෙද uk වලද ඉන්නෙ මචො?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හම්බන්තොට වරාය හදන්නෙ චීනයෙන් ගෙන්නපු ශ්‍රමිකයන් දාල මහලොකුවට කියන ජනතා ආන්ඩුවට බැරි උනා එතන වැඩට අපේ මිනිස්සු දාල තව බඩගින්නෙ ඉන්න එවුන් ටිකකට ජීවනොපායක් සලසා දෙන්න
    කන්න නෙවේ සමහර මිනිස්සු ලේව කනව
    ලංකාවෙ තට්‍ටු ගනන් වල ගෙවල් වල ඉන්න උන් අහනව ඒ අස්සෙ කන්න නැද්ද? උද්ධමනය වැඩිද?
    කියල ගිහින් බලනව ළගම තියෙන සිල්ලර කඩේට හාල් කිලොව පොල් ගෙඩිය කීයද කියල ගෙදෙට්ට වෙලා මොනි‍ටරේ දිහා බලාගෙන අම්මල තාත්තල හොයල දෙන දෙයක් කාල ඉන්න එවුන්ට ඒව තෙරෙන්නෙ නෑ ඒ දුක දන්නෙ කන්න නැතුව රස්සාවක් නැතුව අතට මුදල් එන ක්‍රමයක් නැතුව දුක් විදින සාමාන්‍යය මිනිහ
    දුප්පත් මිනිස්සුන් උද්ධමනය ‍දළ දේශීය නිෂ්පාදිත ය ගැන දන්නෙත් නෑ උන්ට ඒව දැන ගන්න උවමනාවකුත් නෑ උන්ට ඕනෙ තව දවසක් හරි ජීවත් වෙන්න ‍දවසට එක වේලක් හරි කන්න උඹලගෙ මහලොකු ජනතා ආණ්ඩුව හදන්නෙ කන්න බොන්න නැතිව මිනිස්සු දුක් විදිද්දි මාසෙන් ‍මාසෙට මැතිවරණ පවත්ව පවත්ව ජනතා මුදල් කන්න විතරයි
     
    මචන්,
    සමහර විට නොදන්නවා ඇති.පොඩ්ඩක් පාරට බැහැල බලන්නකො.හොදෙ?