ඔන්න සිරස අන්තිම සටන දැන්.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඔන්න සිරස අන්තිම සටන දැන්.

1_1194.jpg

Dambara Amila
Ravi Karunaanayaka
Pavithra Wanni Aarachchi
Nandana Gunathilaka

:):):):):):):):)
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

Dambara Amila
Ravi Karunaanayaka
Pavithra Wanni Aarachchi
Nandana Gunathilaka

:):):):):):):):)

මනුස්සයො හාමුදුරු කෙනක්ට නම්බු දීල කතාකරන්න ඉගෙන ගන්න, ඉස්සරහින් himi කියල දාන්න, අනේ මන්ද අංකල් නාකි වෙලා තියෙන්නෙ අකලටද කියල :baffled:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මනුස්සයො හාමුදුරු කෙනක්ට නම්බු දීල කතාකරන්න ඉගෙන ගන්න, ඉස්සරහින් himi කියල දාන්න, අනේ මන්ද අංකල් නාකි වෙලා තියෙන්නෙ අකලටද කියල :baffled:

මම දේශපාලනය කරන හාමුදුරුවරු සලකන්නෙ
සාමාන්‍ය පුද්ගලයන් විදියට මිසක්
බුද්ධ ශ්‍රාවකයො විදියට නෙමේ.
පූජාච පූජනීයානං
බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.

දඹර අමිල දක්ෂයි. වඩාත් නිවැරදි පැත්තෙ ඉන්නවා.
ඒත් SFට සපෝර්ට් කරනව කියල දඹර අමිලට මගේ අමුතු ගෞරවයක් නැහැ.

Last edited:
May 17, 2006
3,632
90
0
මම දේශපාලනය කරන හාමුදුරුවරු සලකන්නෙ
සාමාන්‍ය පුද්ගලයන් විදියට මිසක්
බුද්ධ ශ්‍රාවකයො විදියට නෙමේ.
පූජාච පූජනීයානං
බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.

yako oya hamuduruwo desapalaya karanne uba wage badagostharaya hoyaganna newi........ubala monawa unath siwrata garu karanna ona...oka edit karala anthimata himi kiyala danna
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම දේශපාලනය කරන හාමුදුරුවරු සලකන්නෙ
සාමාන්‍ය පුද්ගලයන් විදියට මිසක්
බුද්ධ ශ්‍රාවකයො විදියට නෙමේ.
පූජාච පූජනීයානං
බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.

දේශපාලනය කලත් "චීවරයට" ගරු කරන්න ඕන, යම්කිසි කෙනෙක් "චීවරය" ඇදගෙන ඉන්නවනම් ඒ පුද්ගලය "චීවරදාරියෙක්" වෙනව, උපසම්පදා වෙන්නම ඕන නැහැ ගරු බුහුමන්, වැදුම් පිදුම් ලබන්න, ඕනම "චීවරදාරියෙක්ට" තමන් කැමති දේශපාලන මත ඉදිරිපත් කරන්න හරි, දේශපාලනය කරන්න හරි නිදහස තියෙනව
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
yako oya hamuduruwo desapalaya karanne uba wage badagostharaya hoyaganna newi........ubala monawa unath siwrata garu karanna ona...oka edit karala anthimata himi kiyala danna

පූජාච පූජනීයානං
බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.

මම ගරු කරන්නෙ සිවුරට නෙමේ.
සිවුරට ගරු කරන්න ඕන නම්
කඩෙන් පිරිසිදු සිවුරක් අරන් කාමරෙ එල්ල ගන්න පුලුවන්.
මම ගරු කරන්නෙ ඒක ඇතුලෙ ඉන්න මිනිහ කරන දේවල් අනුව මිසක්
සිවුරට නෙමේ.
දේශපාලන කතා අට සිල් ගන්න අයට පවා අකැපයි.
"කොන්දේසි විරහිතව සිවුරට ගරු කළ යුතුයි"
කියන මෝඩ තකතිරු තර්කයෙ පිහිටලා ඉන්න අඳබාලයො තමයි අපිට කියන්නෙ
'යුද්ධෙ දිනුව නිසා
කිසිම හිරිකිතයක් නැතුව
ලංකා ඉතිහාසයෙ දූෂිතම දේශපාලනඥයට චන්දෙ දෙන්න
' කියල.

මම ඒ ජරා වලට වැටෙන්නෙ නැහැ.

Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
buduhamuduruwo kiyala thiyanawa.....anunge awa hoyanna apa kiyala uba karannema akane.....

සිහියෙන් ඉන්න එක
හානිකර දේවල් වලින් තමනුත් ආරක්ෂා වෙලා අනික් අය ආරක්ෂා කරන එක
ත්
බුදු දහමටත් එකඟයි.
 
Nov 24, 2008
14,813
575
0
78
අතුල මහණ වෙන්න ලගයි වගේ..... මොනා කරන්නද අර දරුවො තුන්දෙනාට
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම දේශපාලනය කරන හාමුදුරුවරු සලකන්නෙ

    සාමාන්‍ය පුද්ගලයන් විදියට මිසක්
    බුද්ධ ශ්‍රාවකයො විදියට නෙමේ.
    පූජාච පූජනීයානං
    බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.

    දඹර අමිල දක්ෂයි. වඩාත් නිවැරදි පැත්තෙ ඉන්නවා.
    ඒත් SFට සපෝර්ට් කරනව කියල දඹර අමිලට මගේ අමුතු ගෞරවයක් නැහැ.

    Uncle nikan boru katha kiyawanne epa :dull::dull::dull::dull:

    Buddagamath kanewa :frown::frown::frown::frown::frown:

    පූජාච පූජනීයානං kiyala thiyenewa aththa .... eka kiyala thiyenne pidiya yuththan pudanne ,,,eka api kauruth dannewa ....

    ewagema mathaka thiyaganne ....buduhamuduruwoma kiyala thiyenewa ..... naama maathrikawa hari siwuru dara sitine ganin wahanse namakata unath gawurawa karanne kiyalaa

    danne naththan poddak hoyala balanne ...oyage pada Show pennanne epa ..... nikan thread dala :frown::frown::frown::frown::frown:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අ‍ටුල අංකල් ගරු කරනවා කියන එක දන්නේ නෑ. මෙයාගේ වයස සලකලා මම ගෞරවයෙන් අ‍ටුල අංකල් කියලා ආමන්ත්‍රණය කරන්නේ.එහෙව් මට " අංකල් උබේ බාප්පද" කියලා අහලා (-) රෙප් දීපු මනුස්සයා නේ මේ.ඒ කතා පැත්තකින් තියමුකෝ...

    අ‍ටුල අංකල් එයාගේ තාත්තගේ (ලොකු සිරිවර්ධනගේ) සහජාත පුත්‍රයා නම් මේ දේශපාලන නැමියාව එන්න ඇත්තේ එයාගේ පියතුමාගෙන් වෙන්න ඕන. ඒ කියන්නේ ලොකු සිරිවර්ධන බුවාත් මේ නැමියාව නිසා අඩුම ගානේ ගෙදරට හාල් තුන පහ ගන්න කඩේ යන වෙලාවට වත් මොකක් හරි පක්ශෙකට කඩේ යන්න ඕන.(ගමේ කෝපි කඩේ/සිල්ලර බඩු කඩේ යන වාද විවාද දන්නවා ඇති නේ)ඒ වගේම ඒ මනුස්සයත් 1947 ඉදන් චන්දේ දාන්න ඇති නේ..

    එහෙම බැලුවොත් අපිට නිගමන 3කට එන්න පුලුවන්
    1. අ‍ටුල අංකල්ගේ පියාත් අංකල් වගේම කඩේ ගියා නම් අ‍ටුල අංකල් පියාට කතා කරන්නෙත් අඩෝ සිරා, සෝමපාලයා,ගස් ගොබිලා, මූකලන් බස්සා වගේ නම් වලින් වෙන්න ඕන ( ඇයි ඉතින් මෙයා දේශපාලනේ කරන අයට ගරු කරන්නේ නෑ නේ )

    2. අ‍ටුල අංකල්ගේ පියා (ලොකු සිරිවර්ධන) කඩ පිලේදිවත් පොලිටික්ස් මාකට් කරේ නැත්නම්, අ‍ටුල අංකල්ගේ පීතෲ භාවය පිලිබදව බලවත් සැක සහිත තත්වයක් උදාවෙනවා. වහාම ඒ ගමේ පොලිටික්ස් කරපු වැඩිහිටි පරම්පරාවේ අය හොයලා, අ‍ටුලට සමාන මුහුණුවර ගතිගුණ සහිත අය සොයාගෙන අ‍ටුලට හිමි අයිතිවාසිකම් ලබා දෙන්න ඕන (මේකට අවශ්ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කෙයාර්, සර්වෝදය, නෝරාඩ්, සීඩා ආදී ඇන් ජී ඕ සංවිධාන කැමැත්ත පලකල බව සතුටින් දන්වා සිටිනවා)

    3. මේ 2ම නෙවෙයි නම් මූ තමන්ගේ වාසියට තමන්ගේ වැරද්ද වහගන්න ඇට නැති දිව 4 අතේ වනන කලවැද්දෙක් වෙන්න ඕන

    මොකක්ද මේවලින් වෙන්න පුලුවන් දේ:confused::confused::confused::rolleyes::rolleyes::rolleyes::eek::eek::eek:
     
    මම නම් කියන්නේ 3වෙනි එක, අටුලට කාලයක් සරත් වැරදියි, දැන් මහින්ද වැරදියි සරත් හොදයි, තව ඉස්සරහට තව මොන මොන කතා කියයිද දන්නෙ නැහැ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම නම් කියන්නේ 3වෙනි එක, අටුලට කාලයක් සරත් වැරදියි, දැන් මහින්ද වැරදියි සරත් හොදයි, තව ඉස්සරහට තව මොන මොන කතා කියයිද දන්නෙ නැහැ
    අනේ දෙවනි එක වුනොත් හොදයි, ඇන් ජී ඕ ප්‍රොජෙක්ට් එකක් කරලා කීයක් හරි හොයා ගන්න පුලුවන්:P:P:P:rofl::rofl::rofl::lol::lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනේ දෙවනි එක වුනොත් හොදයි, ඇන් ජී ඕ ප්‍රොජෙක්ට් එකක් කරලා කීයක් හරි හොයා ගන්න පුලුවන්:P:P:P:rofl::rofl::rofl::lol::lol::lol:
    නෑ පොර පොඩි කාලේ පොලගෙක්ට ක්‍රොස් වෙච්ච එකෙක්, ඉතින් පොලගගේ දිවවල් දෙකයි මහ සිරිවර්දනගේ දිවවල් දෙකයි මූට පිහිටල :rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නෑ පොර පොඩි කාලේ පොලගෙක්ට ක්‍රොස් වෙච්ච එකෙක්, ඉතින් පොලගගේ දිවවල් දෙකයි මහ සිරිවර්දනගේ දිවවල් දෙකයි මූට පිහිටල :rofl:
    ඒ පොගලා හොයාගන්න ප්‍රොජෙක්ට් එකක් කරමු:shocked::shocked::shocked: