ඔන්න සිරස අන්තිම සටන දැන්.
Dambara Amila
Ravi Karunaanayaka
Pavithra Wanni Aarachchi
Nandana Gunathilaka








Dambara Amila
Ravi Karunaanayaka
Pavithra Wanni Aarachchi
Nandana Gunathilaka








Last edited:








Dambara Amila
Ravi Karunaanayaka
Pavithra Wanni Aarachchi
Nandana Gunathilaka

මනුස්සයො හාමුදුරු කෙනක්ට නම්බු දීල කතාකරන්න ඉගෙන ගන්න, ඉස්සරහින් himi කියල දාන්න, අනේ මන්ද අංකල් නාකි වෙලා තියෙන්නෙ අකලටද කියල![]()



මනුස්සයො හාමුදුරු කෙනක්ට නම්බු දීල කතාකරන්න ඉගෙන ගන්න, ඉස්සරහින් himi කියල දාන්න, අනේ මන්ද අංකල් නාකි වෙලා තියෙන්නෙ අකලටද කියල![]()
මම දේශපාලනය කරන හාමුදුරුවරු සලකන්නෙ
සාමාන්‍ය පුද්ගලයන් විදියට මිසක්
බුද්ධ ශ්‍රාවකයො විදියට නෙමේ.
පූජාච පූජනීයානං
බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.
මම දේශපාලනය කරන හාමුදුරුවරු සලකන්නෙ
සාමාන්‍ය පුද්ගලයන් විදියට මිසක්
බුද්ධ ශ්‍රාවකයො විදියට නෙමේ.
පූජාච පූජනීයානං
බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.
yako oya hamuduruwo desapalaya karanne uba wage badagostharaya hoyaganna newi........ubala monawa unath siwrata garu karanna ona...oka edit karala anthimata himi kiyala danna
පූජාච පූජනීයානං
බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.
buduhamuduruwo kiyala thiyanawa.....anunge awa hoyanna apa kiyala uba karannema akane.....
මම දේශපාලනය කරන හාමුදුරුවරු සලකන්නෙ
සාමාන්‍ය පුද්ගලයන් විදියට මිසක්
බුද්ධ ශ්‍රාවකයො විදියට නෙමේ.
පූජාච පූජනීයානං
බුදුහාමුදුරුවො ඒ නිදහස අපිට දීල තියෙනවා.
දඹර අමිල දක්ෂයි. වඩාත් නිවැරදි පැත්තෙ ඉන්නවා.
ඒත් SFට සපෝර්ට් කරනව කියල දඹර අමිලට මගේ අමුතු ගෞරවයක් නැහැ.























අටුල අංකල් ගරු කරනවා කියන එක දන්නේ නෑ. මෙයාගේ වයස සලකලා මම ගෞරවයෙන් අටුල අංකල් කියලා ආමන්ත්‍රණය කරන්නේ.එහෙව් මට " අංකල් උබේ බාප්පද" කියලා අහලා (-) රෙප් දීපු මනුස්සයා නේ මේ.ඒ කතා පැත්තකින් තියමුකෝ...
අටුල අංකල් එයාගේ තාත්තගේ (ලොකු සිරිවර්ධනගේ) සහජාත පුත්‍රයා නම් මේ දේශපාලන නැමියාව එන්න ඇත්තේ එයාගේ පියතුමාගෙන් වෙන්න ඕන. ඒ කියන්නේ ලොකු සිරිවර්ධන බුවාත් මේ නැමියාව නිසා අඩුම ගානේ ගෙදරට හාල් තුන පහ ගන්න කඩේ යන වෙලාවට වත් මොකක් හරි පක්ශෙකට කඩේ යන්න ඕන.(ගමේ කෝපි කඩේ/සිල්ලර බඩු කඩේ යන වාද විවාද දන්නවා ඇති නේ)ඒ වගේම ඒ මනුස්සයත් 1947 ඉදන් චන්දේ දාන්න ඇති නේ..
එහෙම බැලුවොත් අපිට නිගමන 3කට එන්න පුලුවන්
1. අටුල අංකල්ගේ පියාත් අංකල් වගේම කඩේ ගියා නම් අටුල අංකල් පියාට කතා කරන්නෙත් අඩෝ සිරා, සෝමපාලයා,ගස් ගොබිලා, මූකලන් බස්සා වගේ නම් වලින් වෙන්න ඕන ( ඇයි ඉතින් මෙයා දේශපාලනේ කරන අයට ගරු කරන්නේ නෑ නේ )
2. අටුල අංකල්ගේ පියා (ලොකු සිරිවර්ධන) කඩ පිලේදිවත් පොලිටික්ස් මාකට් කරේ නැත්නම්, අටුල අංකල්ගේ පීතෲ භාවය පිලිබදව බලවත් සැක සහිත තත්වයක් උදාවෙනවා. වහාම ඒ ගමේ පොලිටික්ස් කරපු වැඩිහිටි පරම්පරාවේ අය හොයලා, අටුලට සමාන මුහුණුවර ගතිගුණ සහිත අය සොයාගෙන අටුලට හිමි අයිතිවාසිකම් ලබා දෙන්න ඕන (මේකට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කෙයාර්, සර්වෝදය, නෝරාඩ්, සීඩා ආදී ඇන් ජී ඕ සංවිධාන කැමැත්ත පලකල බව සතුටින් දන්වා සිටිනවා)
3. මේ 2ම නෙවෙයි නම් මූ තමන්ගේ වාසියට තමන්ගේ වැරද්ද වහගන්න ඇට නැති දිව 4 අතේ වනන කලවැද්දෙක් වෙන්න ඕන
මොකක්ද මේවලින් වෙන්න පුලුවන් දේ![]()
![]()
Dambara Amila
Ravi Karunaanayaka
Pavithra Wanni Aarachchi
Nandana Gunathilaka

අනේ දෙවනි එක වුනොත් හොදයි, ඇන් ජී ඕ ප්‍රොජෙක්ට් එකක් කරලා කීයක් හරි හොයා ගන්න පුලුවන්මම නම් කියන්නේ 3වෙනි එක, අටුලට කාලයක් සරත් වැරදියි, දැන් මහින්ද වැරදියි සරත් හොදයි, තව ඉස්සරහට තව මොන මොන කතා කියයිද දන්නෙ නැහැ









නෑ පොර පොඩි කාලේ පොලගෙක්ට ක්‍රොස් වෙච්ච එකෙක්, ඉතින් පොලගගේ දිවවල් දෙකයි මහ සිරිවර්දනගේ දිවවල් දෙකයි මූට පිහිටලඅනේ දෙවනි එක වුනොත් හොදයි, ඇන් ජී ඕ ප්‍රොජෙක්ට් එකක් කරලා කීයක් හරි හොයා ගන්න පුලුවන්![]()

ඒ පොගලා හොයාගන්න ප්‍රොජෙක්ට් එකක් කරමුනෑ පොර පොඩි කාලේ පොලගෙක්ට ක්‍රොස් වෙච්ච එකෙක්, ඉතින් පොලගගේ දිවවල් දෙකයි මහ සිරිවර්දනගේ දිවවල් දෙකයි මූට පිහිටල![]()


