ජීවිතේ ලස්සනයි - ඒ ඔයා මගේ ජීවිතේ හින්දා!!!

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
ජීවිතේ ලස්සනයි - ඒ ඔයා මගේ ජීවිතේ හින්දා!!!

2n8x05t.jpg
 
nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    හදවතට දැනෙන්න ලියන්න ඔයාට පුළුවන්.. මේක කියවල මම ගොඩක් කල්පනා කලා...
    කැමති නෑ මතකයන් අවුස්සන්න...
     
    Nikkie

    Member
    Sep 23, 2008
    702
    21
    0
    Earth
    ගොඩාක් ස්තූතියි! :)
    සමහර මතකයන් කොච්චර වේදනාකාරී වුනත් අදටත් අපිව ජීවත් කරන්නේ ඒ මතකයන්මයි. ජීවිතේ ප්‍රාර්තනා කරන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නෑ සහෝදරයා ;)

    හදවතට දැනෙන්න ලියන්න ඔයාට පුළුවන්.. මේක කියවල මම ගොඩක් කල්පනා කලා...
    කැමති නෑ මතකයන් අවුස්සන්න...
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Patan aragena thiyana widiyanam maarama lassanai kiyala wedak na.but hithuwe na e wage awasanak athi kiyala.Sathuta duka balaporuththuwa kati karala liyapu lassanama lassana nirmanayak.Me wage nirmanayak dakonnath asai me politics hinda awul wela thiyanna meke.digatama liyanna good luck
     
    chamara_c

    Member
    Aug 27, 2009
    319
    6
    0
    parana mathakayan sihi weddi ayeth e athethayata yanna hithenawa nolabunu dewal parajayan apen una waradi gana dukak wagema labunu de jayagrahana gana sathutakuth athi wernawa ayeth atheethaya gihin apen una waradi adupadu niwaradi kara ganna athnam. kohoma unath jaya paraduma wagema athetha mathkayanuth hama ekakma madahath sithin dara gena atheethaye apen una waradi hada gena jeevath weema thama wadagath
    hoda nirmanayak
     
    Last edited:

    Nikkie

    Member
    Sep 23, 2008
    702
    21
    0
    Earth
    godaaak sthuthii comment ekata......... jiwithe kiyane dukai sathutai dekama eka wage thiyana ekakata ne. eth balaporothu thama minissunwa jiwath karanne... ehema neda??? ;)

    Patan aragena thiyana widiyanam maarama lassanai kiyala wedak na.but hithuwe na e wage awasanak athi kiyala.Sathuta duka balaporuththuwa kati karala liyapu lassanama lassana nirmanayak.Me wage nirmanayak dakonnath asai me politics hinda awul wela thiyanna meke.digatama liyanna good luck
     
    Nikkie

    Member
    Sep 23, 2008
    702
    21
    0
    Earth
    godaaaaak sthuthii comment ekata :)

    parana mathakayan sihi weddi ayeth e athethayata yanna hithenawa nolabunu dewal parajayan apen una waradi gana dukak wagema labunu de jayagrahana gana sathutakuth athi wernawa ayeth atheethaya gihin apen una waradi adupadu niwaradi kara ganna athnam. kohoma unath jaya paraduma wagema athetha mathkayanuth hama ekakma madahath sithin dara gena atheethaye apen una waradi hada gena jeevath weema thama wadagath
    hoda nirmanayak
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංසාරගත ආදරයක් වෙනුවෙන් හිත මොහොතක් මොහොතක් ගානේ සසල කරවන පරම අදිටන...

    අදත් හෙටත් මතු මතුත් ඔබට එම සිතුවිල්ලම ඇති ජීවත් වෙන්න..ජීවිතය ජීවත් කරවන්න...

    ඉතා හැඟුම්බර අර්ථවත් කාව්‍ය සංග්‍රහයක්..

    දිගටම ලියන්න ...ඔබට ජය...