සියළු දේශප්‍රේමීන් වෙතටයි

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
සියළු දේශප්‍රේමීන් වෙතටයි

මෙය මහාචාර්ය නලින් ද සිල්වා මහතා සමග ඉදිරි ජනපතිවරණයේදී රට වෙනුවෙන් ඉටු විය යුතු අපේ යුතුකම ගැන චමුදිත සමරවික්‍රම මහතා පැවැත්වූ රූපවාහිනී සංවාදයක හඬ පටයක්.
මෙහිදී සියළු දේශප්‍රේමී ජනතාව විසින් ශ්‍රවණය කළ යුතු ඉතාම වැදගත් අදස් සමූහයක් නලින් ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කෙරෙනවා.

May 17, 2006
3,632
90
0
:angry::angry::angry:ay anun kiyana awa ahala chande denne,,,,apekshakayo thaman karana dewal kiyala thiyanawa...apita buddhiya thiyanawa...api hithala apima thama chandaya denna ona....nathnam me ayata kiyanawane ona kena thorala apita denna kiyala....oya kiyanna ona buddiya adu unta
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
:angry::angry::angry:ay anun kiyana awa ahala chande denne,,,,apekshakayo thaman karana dewal kiyala thiyanawa...apita buddhiya thiyanawa...api hithala apima thama chandaya denna ona....nathnam me ayata kiyanawane ona kena thorala apita denna kiyala....oya kiyanna ona buddiya adu unta

මචං මිනිස්සු පොත් කියවන්නේ, ඉස්කෝලෙ යන්නෙ බුද්ධිය අඩු හින්දම නෙවෙයි නේද? මේ ලෝකයේ මම නම් නොදන්න දේවල් දන්න දේවල් වලට වඩා ඉතාමත්ම වැඩියි. ඒව දන්න අයගෙන් අහගත්තොත් තමයි මගේ දැනුම වැඩි කරගන්න වෙන්නෙ. නැතුව මම හැම දේම දන්නව කියල හිතාගෙන හිටියොත් මම නිකම්ම මෝඩයෙක් වෙනවා.

දැන් ඔය යාළුවා මෙතන තියෙන නලින් ද සිල්වාගේ අදහස් වලට එකඟ වෙන්නෙ නැතිනම් ඒ ඇයි කියල කියනවද?
 
machan poth kiyawana aka gana newi mama katha kare....mama katha karanne minissunge sarwa jana chanda balaya thaman kamathi kenata denna kiyala ellima gana....ayalata kiyanna baha meya hoday meyata denna kiyala.....anika meka patan ganne kohomada DEMALA TRASTHAWADAYA kiyala...buddiyen hithanna...apita demala - sinhala prasnayakda thibbe....thrasthawadayakda thibbe....
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    රටේ මිනිස්සු කව්රුවත් කියන ඒවා අහල තමන්ගෙ ඡන්දය පාවිච්චි කරන්න තරම් බුද්ධියෙන් බෙලහීන නෑ
    හැමොටම අයිතිය තියනව ප්‍රධාන අපේක්ෂකයන් කියන ඒව අහල තමන් කැමති කෙනාව තෝර ගන්න
    නලින්ද සිල්ව කියන්නෙ තවත් එක ගණිතය පිලිබද මහාචාර්යය වරයෙක් විතරයි එයා මහාචාර්යය වෙලා තියන්නෙ එයා උගන්වන අංශයෙන් මිසක් දේශපාලන විද්‍යයාවටවත් නෙවේ ඒක පැත්තකින් තිබ්බත් නලින්ද සිල්ව සියල්ල දත් ද?
    අපි එයා කියන ඒව අහල අපේ ඡන්දෙ එයාට ඕනෙ කෙනාට දෙන්න

    සරත් ෆොන්සේකා මහත්තය ට ඡන්‍දය දිය යුත්තේ ඇයි කියල ශ්‍රී ලංකාවෙ ප්‍රථම මූල්‍යය පිළිබද මහාචාර්යවරයා වන ලලිත් සමරකෝන් මහතා ලිපියක් ලියල තියෙනව ඒත් මම කියන් නෑ ලංකාවෙ ජනතාව එතුමා කියන දේ අහල සිය ඡන්දය එතුමාගෙ මතයට දෙන්න කියල
    මිනිස්සු බුද්ධිමත් ඒ හින්ද ඒ මිනිස්සුට පුලුවන් තමන් ට හොද රටට වැඩදායි පුද්ගලයව තොරන්න

    mail
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0

    machan poth kiyawana aka gana newi mama katha kare....mama katha karanne minissunge sarwa jana chanda balaya thaman kamathi kenata denna kiyala ellima gana....ayalata kiyanna baha meya hoday meyata denna kiyala.....anika meka patan ganne kohomada DEMALA TRASTHAWADAYA kiyala...buddiyen hithanna...apita demala - sinhala prasnayakda thibbe....thrasthawadayakda thibbe....

    ඕනෙ කෙනෙකුට ඡන්දෙ දෙන පුළුවන්. ඒ වගේම ඕනෙ කෙනෙකුට තමන්ගෙ අදහස දක්වන්නත් පුළුවන්නේ...

    "දෙමළ ත්‍රස්තවාදය" කියාන් එකෙන් ඔතන අදස් කරන්නෙ දෙමළ හැමෝම ත්‍රස්තවාදියො කියන එක නෙවෙයි, ත්‍රස්තවාදය ඇති වුනේ දෙමළ ජාතිවාදය සහ දෙමළ බෙදුම්වාදය පදනම් කරගෙන කියන එක. යාළුවා මුළු සාකච්ඡාවම බැලුවනම් තෙරෙයි.

    May 17, 2006
    3,632
    90
    0
    රටේ මිනිස්සු කව්රුවත් කියන ඒවා අහල තමන්ගෙ ඡන්දය පාවිච්චි කරන්න තරම් බුද්ධියෙන් බෙලහීන නෑ
    හැමොටම අයිතිය තියනව ප්‍රධාන අපේක්ෂකයන් කියන ඒව අහල තමන් කැමති කෙනාව තෝර ගන්න
    නලින්ද සිල්ව කියන්නෙ තවත් එක ගණිතය පිලිබද මහාචාර්යය වරයෙක් විතරයි එයා මහාචාර්යය වෙලා තියන්නෙ එයා උගන්වන අංශයෙන් මිසක් දේශපාලන විද්‍යයාවටවත් නෙවේ ඒක පැත්තකින් තිබ්බත් නලින්ද සිල්ව සියල්ල දත් ද?
    අපි එයා කියන ඒව අහල අපේ ඡන්දෙ එයාට ඕනෙ කෙනාට දෙන්න

    සරත් ෆොන්සේකා මහත්තය ට ඡන්‍දය දිය යුත්තේ ඇයි කියල ශ්‍රී ලංකාවෙ ප්‍රථම මූල්‍යය පිළිබද මහාචාර්යවරයා වන ලලිත් සමරකෝන් මහතා ලිපියක් ලියල තියෙනව ඒත් මම කියන් නෑ ලංකාවෙ ජනතාව එතුමා කියන දේ අහල සිය ඡන්දය එතුමාගෙ මතයට දෙන්න කියල
    මිනිස්සු බුද්ධිමත් ඒ හින්ද ඒ මිනිස්සුට පුලුවන් තමන් ට හොද රටට වැඩදායි පුද්ගලයව තොරන්න

    mail

    anna hari mama kiyanneth aka thamy....api chanadaya denna ona api kamathi kenata nathuwa amathila/mahacharaya/naluwo/kridakayo thiya ape demawpiyan wath kiyana nisa newi
     
    Arlind

    Banned
    Jan 8, 2010
    526
    8
    0
    SARATH FONSEKA DINANA BAWA KATAWATH NATHARA KARANTA BEHA... MR EDUCATION EKA KADA DALA THIYANAWA .. LANKAWA KOHEDA 3rd WORLD EKA INDAN 1st WORLD EKATA GANNE... PONNAYEK
     
    May 17, 2006
    3,632
    90
    0
    ඕනෙ කෙනෙකුට ඡන්දෙ දෙන පුළුවන්. ඒ වගේම ඕනෙ කෙනෙකුට තමන්ගෙ අදහස දක්වන්නත් පුළුවන්නේ...

    "දෙමළ ත්‍රස්තවාදය" කියාන් එකෙන් ඔතන අදස් කරන්නෙ දෙමළ හැමෝම ත්‍රස්තවාදියො කියන එක නෙවෙයි, ත්‍රස්තවාදය ඇති වුනේ දෙමළ ජාතිවාදය සහ දෙමළ බෙදුම්වාදය පදනම් කරගෙන කියන එක. යාළුවා මුළු සාකච්ඡාවම බැලුවනම් තෙරෙයි.

    ona kenekta adahas dakwanna puluwan...habay meya thamay hoda ayata chanadaya denna kiyanna katawath baha....

    aya okata demala kiyana wachanaya da ganne ay...a sinhala minissunge chanda kadeemata...
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    රටේ මිනිස්සු කව්රුවත් කියන ඒවා අහල තමන්ගෙ ඡන්දය පාවිච්චි කරන්න තරම් බුද්ධියෙන් බෙලහීන නෑ
    හැමොටම අයිතිය තියනව ප්‍රධාන අපේක්ෂකයන් කියන ඒව අහල තමන් කැමති කෙනාව තෝර ගන්න
    නලින්ද සිල්ව කියන්නෙ තවත් එක ගණිතය පිලිබද මහාචාර්යය වරයෙක් විතරයි එයා මහාචාර්යය වෙලා තියන්නෙ එයා උගන්වන අංශයෙන් මිසක් දේශපාලන විද්‍යයාවටවත් නෙවේ ඒක පැත්තකින් තිබ්බත් නලින්ද සිල්ව සියල්ල දත් ද?
    අපි එයා කියන ඒව අහල අපේ ඡන්දෙ එයාට ඕනෙ කෙනාට දෙන්න

    සරත් ෆොන්සේකා මහත්තය ට ඡන්‍දය දිය යුත්තේ ඇයි කියල ශ්‍රී ලංකාවෙ ප්‍රථම මූල්‍යය පිළිබද මහාචාර්යවරයා වන ලලිත් සමරකෝන් මහතා ලිපියක් ලියල තියෙනව ඒත් මම කියන් නෑ ලංකාවෙ ජනතාව එතුමා කියන දේ අහල සිය ඡන්දය එතුමාගෙ මතයට දෙන්න කියල
    මිනිස්සු බුද්ධිමත් ඒ හින්ද ඒ මිනිස්සුට පුලුවන් තමන් ට හොද රටට වැඩදායි පුද්ගලයව තොරන්න

    mail

    දැන් මෙතන නලින් ද සිල්වාගෙ මහාචාර්යකම නිසා, එයා කියන දේවල් පිළිගන්න කියල නෑ නේද කවුරුවත්? ඔයාගෙ බුද්ධියෙන් විමසල බලල එයා දක්වල තියෙන අදහස් වැරදියි කියල පුළුවන්නම් පෙන්වන්න.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ona kenekta adahas dakwanna puluwan...habay meya thamay hoda ayata chanadaya denna kiyanna katawath baha....

    ඒ කවද ඉඳන්ද?:lol:

    aya okata demala kiyana wachanaya da ganne ay...a sinhala minissunge chanda kadeemata...

    ලංකාවෙ තිබුනෙ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයක් නෙවෙයින්ම් Tamil Eelam කියල දෙමළ ජාතිකයන් විතරක් ජීවත් වෙන රටක් ගැන කතා කළේ කවුද?
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    ලංකාවෙ තිබුනෙ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයක් නෙවෙයින්ම් Tamil Eelam කියල දෙමළ ජාතිකයන් විතරක් ජීවත් වෙන රටක් ගැන කතා කළේ කවුද?

    macho aka LTTE thamange wasiyata pawichi kara witharay....dan oya dekama bawitha karana aya sandanaya thula ennawa neda?.....api a ayata kiyanawada thrasthawadeen kiyala naha api ahema kiyanne naha