සියළු දේශප්‍රේමීන් වෙතටයි

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් මෙතන නලින් ද සිල්වාගෙ මහාචාර්යකම නිසා, එයා කියන දේවල් පිළිගන්න කියල නෑ නේද කවුරුවත්? ඔයාගෙ බුද්ධියෙන් විමසල බලල එයා දක්වල තියෙන අදහස් වැරදියි කියල පුළුවන්නම් පෙන්වන්න.

    කවුරුත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ
    උඹ "සියලු දේශප්‍රේමීන්ට" කියල තීම් ‍එක දාල මෙතන ඕක පෝස්ට කලේ නැත්නම් උඹට පු_ අමාරුවටද?
    මචං ‍ඕව ගිහිං කියපන් කොණ්ඩෙ බදින රාජපක්ෂලට
    නලින්ද සිල්ව කියන්නෙ මහින්දට කඩේ යන මහාචාර්යය වරයෙක් කියල 2005 ඉදන්ම ප්‍රසිද්ධයි 2005 දි නම් මහාචාර්යය වරයෙක් නොවුනත් මාත් මහින්දට කඩේ ගියා
    ඒත් අපිට බුද්ධිය තියෙනව රටට අවශ්‍යය දේ තෝර ගන්න කාගෙවත් බයිල අහන්නෙ නැතුව

    mail
     

    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    macho aka LTTE thamange wasiyata pawichi kara witharay....dan oya dekama bawitha karana aya sandanaya thula ennawa neda?.....api a ayata kiyanawada thrasthawadeen kiyala naha api ahema kiyanne naha

    කොටි ත්‍රස්තවාතය දෙමළ ජාතිවාදය සහ දෙමළ බෙදුම්වාදය මත පදනම් වුණා කියල පිළිගන්න ඔච්චර අකැමති වෙන්නෙ ඇයි? මම මෙතන කතා කළේ "දෙමළ ඊළම" කියන වචන ගැන නෙවෙයි "දෙමළ ඊළම" කියන සංකල්පය ගැන. ඔයා කියන්නෙ කොටින්ට එහෙම සංකල්පයක් තිබුනෙ නෑ, ඒක කොටි තමන්ගෙ වාසියට පාවිච්චි කරපු නිකම්ම නිකම් වචනයක් විතරයි කියලද? එහෙමනම් මොකටද සිංහල සහ මුස්ලිම් මිනිස්සුන්ව උතුරු/නැගෙනහිර ප්‍රදේශ වලින් පැන්නුවෙ?

    දෙමළ ජාතිවාදය බටහිරයන් විසින් සියවස් 3ක සිට පෝෂණය කළ හැටිත් ඒක 1940 දශකයේදී චෙල්වනායගම් හරහා දෙමළ බෙදුම්වාදයක් බවට පත් වුන හැටිත් ඔය සාකච්ඡාවේදී පැහැදිලි කෙරෙනවා. යාළුවා ඒක සම්පූර්ණයෙන්ම බැලුවොත් තේරෙයි.