the last day is not far away

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Volume 2, Book 17, Number 146:
    Narrated Abu Huraira:

    The Prophet said, "The Hour (Last Day) will not be established until (religious) knowledge will be taken away (by the death of religious learned men), earthquakes will be very frequent, time will pass quickly, afflictions will appear, murders will increase and money will overflow amongst you." (See Hadith No. 85 Vol 1).

    :(
    the last day= the day of judgment
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Volume 2, Book 17, Number 146:
    Narrated Abu Huraira:

    The Prophet said, "The Hour (Last Day) will not be established until (religious) knowledge will be taken away (by the death of religious learned men), earthquakes will be very frequent, time will pass quickly, afflictions will appear, murders will increase and money will overflow amongst you." (See Hadith No. 85 Vol 1).

    :(
    the last day= the day of judgment

    Looking forward to this day :cool:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Volume 2, Book 17, Number 146:
    Narrated Abu Huraira:

    The Prophet said, "The Hour (Last Day) will not be established until (religious) knowledge will be taken away (by the death of religious learned men), earthquakes will be very frequent, time will pass quickly, afflictions will appear, murders will increase and money will overflow amongst you." (See Hadith No. 85 Vol 1).

    :(
    the last day= the day of judgment
    Over & over its true bro..as always prophets wrds true ,its happening now..may the almighty god save us!:(:(:sorry:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    "තණ්හාය ජායතී සෝකෝ
    තණ්හාය ජාය්තී භයං
    තණ්හාය විප්ප මුත්තස්ස
    නත්ති සෝකෝ, කුතෝ භයං.
    "

    -තණ්හාව බිය සෝකය ජනිත කරයි.
    තණ්හාව ප්‍රහීනකල කල්හි
    සෝකයක් නැත. කුමට බිය වෙත්ද?-

    සමහර ආගම් යැපෙන්නෙම මිනිසුන්ගේ බය මතයි. මිනිසුන්ගෙ බය දඩමීමා කරගෙන. පව් නේද?:lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    බය නැතිකරන්න නං බයට හේතු වන "තණ්හාව" නැතිකරන්න ඕනි.

    සම හරක් ආගම් වල තියන දේවල් තුලින්(බහු විවාහය වගේ දේවල්) මිනිස්සුන්ගෙ තණ්හාව වැඩි වෙනවා.

    ඉතිං බයත් වැඩිවෙනවා.

    බය වැඩිවෙන කොට දෙවිව(හො)රු පස්සෙ යනවා. "අනේ මාව බේරාදෙන්න කියලා යදිනවා." "මාව බේරගන්න" කියන හැගීම ඇතිවුනාම 'මමංකාරය' වර්ධනය වෙනවා. උත්ප්‍රේරණය වෙනවා.

    ඉතිං තවත් බය වෙනවා. බයෙන් තැතිගන්නවා. මුලු ජීවිතේම බයෙන් ගෙවනවා. පව්.:sorry::sorry:

    මේ විදියට ඇත්ත තත්ත්වය පහදලා දෙන කොට "ජාතිවාදී" කියලා කෑ ගහනවා. ද්වේශය, වෛරය ඇතිකරගන්නවා. හුගක් අකුසලයන් සිද්ධ කරගන්නවා.

    :sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    සහතික ඇත්ත. මම ඉස්ලාම් අත අරින්න කලින් හැම දේම කලේ දෙයියෝ මේක අනුමත කරයිද කියන හුඹස් බයෙන්.

    ඔය දෙවියන්ට තියෙන බිය නිසා කොනත් කැපෙනවා:angry:
    ඌරු මස් කන්නෙත් හොරෙන්, බයෙන්.
    :lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සහතික ඇත්ත. මම ඉස්ලාම් අත අරින්න කලින් හැම දේම කලේ දෙයියෝ මේක අනුමත කරයිද කියන හුඹස් බයෙන්.

    ඔය දෙවියන්ට තියෙන බිය නිසා කොනත් කැපෙනවා:angry:
    ඌරු මස් කන්නෙත් හොරෙන්, බයෙන්.
    :lol:

    meka thamai aththa thathwe...