BBC Weather November 24 කිව්වේ

monson

Well-known member
  • May 7, 2007
    25,477
    28,261
    113
    November 24:
    "With some bad weather brewing around bay of Bengal near Sri Lanka. Lots of heavy rain here. A tropical cyclone potentially developing in the coming days, not just one, may be even two. In Sri Lanka, we could see hundreds millimiters of rain in the coming days."




    මට මතකයි flooding එන්න පුළුවන් කිව්වා 25

    මේ තියෙන්නේ 300, 400 may be 500 millimeters of rain, flooding එන්න පුළුවන් කියන්නේ 25.



    November 25:
    "Further south though, a lot of cloud on our earlier satellite image and an area of low pressure is continuing to develop close to Sri Lanka where we are going to see some exceptionally heavy rain over
    the coming days perhaps 300 400 maybe 500 millimeters of rain falling. So there could well be some flooding and in this area well we could see a tropical cyclone beginning to take shape."


    November 24:



    Tamil Nadu Weatherman



    Very Rare Extreme Rain Warning for Friends in Sri Lanka
    ----------------------------
    Normally, this page doesn’t issue alerts for Sri Lanka unless the rains are expected to be very severe. But this time, it’s certain the circulation near Sri Lanka will strengthen into a Chakkaram (Cyclone), while the one near Indonesia is fading away.
    The Bay of Bengal rarely has enough energy to sustain two Chakkarams spinning and dancing together, one must give way for the other to survive. And this time, the Sri Lanka system is the one taking over. The battle between the two circulations is over (refer last 3 days post images).
    Very Extreme Rains between 26th–29th November

    --------------------
    Rntire Sri Lanka island will experience widespread heavy rainfall, this will be a heavy, prolonged spell of rains so stay alert and stay safe.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,477
    28,261
    113
    මේ තියෙන්නේ 300, 400 may be 500 millimeters of rain එන්න පුළුවන් කියන්නේ 25.

     
    • Like
    Reactions: HKavinda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,463
    113
    "With some bad weather brewing around bay of Bengal near Sri Lanka. Lots of heavy rain here. A tropical cyclone potentially developing in the coming days, not just one, may be even two. In Sri Lanka, we could see hundreds millimiters of rain in the coming days."



    මට මතකයි flooding එන්න පුළුවන් කිව්වා 25

    මේ තියෙන්නේ 300, 400 may be 500 millimeters of rain, flooding එන්න පුළුවන් කියන්නේ 25.


    @Robinhood wage ekek uba ahuwa neda ko me kalin kiwwa kiyana sources kiyala ? Me thiyenne a kalin kiyapu sources thama.
    සිංහලෙන් නෙවෙයිනෙ කියලා තියෙන්නෙ, ඒකයි අවුල 🤦‍♂️
    රජයට බනින්න බෑ, රජය මොනා කරන්නද. මිනිස්සු දැනගන්න ඕනා news බලලා තමන්ගෙ ආරක්ශාව සලසගන්න. 🤭 🤭
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    මොනවද රනිල් හිටිය නම් කරන්නනෙ?

    හැමෝටම කුඩ බෙදල දෙන එකද? රට පුරා බෝට්ටු ස්ථානගත කරන එකද? වෙන මොනවද?
    Unta bari Hinda neh ban munwa genawe..

    Wenasak nane..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,477
    28,261
    113
    මොනවද රනිල් හිටිය නම් කරන්නනෙ?

    හැමෝටම කුඩ බෙදල දෙන එකද? රට පුරා බෝට්ටු ස්ථානගත කරන එකද? වෙන මොනවද?
    කෙලින්ම කඩේ යන්න ලැජ්ජා හින්ද උඹ හීන් නූලෙන් කඩේ යන වැඩ බැරි ගොබ්බ මාලිමා ජෙපි ආණ්ඩුව වගේ ඔක්කොටම කලින් රජයේ සේවකයන්ට නිවාඩු දෙන්නේ නැහැ disaster එක පටන් ගන්නකොටම. Cyclone එක ඇවිල්ලා ගංවතුර නායයාම් ආවට පස්සේ ආපදා කමිටු රැස් කරන්නේ නැහැ. Cyclone එක ඉන්දියාවට ගියාට පස්සේ හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙලින්ම කඩේ යන්න ලැජ්ජා හින්ද උඹ හීන් නූලෙන් කඩේ යන වැඩ බැරි ගොබ්බ මාලිමා ජෙපි ආණ්ඩුව වගේ ඔක්කොටම කලින් රජයේ සේවකයන්ට නිවාඩු දෙන්නේ නැහැ disaster එක පටන් ගන්නකොටම. Cyclone එක ඇවිල්ලා ගංවතුර නායයාම් ආවට පස්සේ ආපදා කමිටු රැස් කරන්නේ නැහැ. Cyclone එක ඉන්දියාවට ගියාට පස්සේ හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ
    එතකොට හරිද?
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    සිංහලෙන් නෙවෙයිනෙ කියලා තියෙන්නෙ, ඒකයි අවුල 🤦‍♂️
    FB-IMG-1729315681890.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,477
    28,261
    113

    ආපදා මරණ 334ක් - අතුරුදන් 370ක් - වැඩිම මරණ මහනුවරින්


    දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අද (30) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 370ක් අතුරුදන්ව ඇත.

    පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

    මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 68ක්, කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී ඇත.

    මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 64ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක් හා කුරුණෑගලින් පුද්ගලයින් 35 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

    - https://sinhala.adaderana.lk/news/217759
     
    • Wow
    Reactions: HKavinda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරවින්ද මහත්තයා මේ දවස්වල ඉංග්‍රීසි ක්ලාස් යන ගමන් බන්..ඔවා බැලුවත් තේරෙන්න නැතුව ඇති .කොහෙද ඉතින් හදුන්ලා වගේ ඩික්ෂනේරියේ තියෙන ඉංග්‍රීසි විතරක් කතා කරන ඔස්තාර්ලා ඔවා බලලා අරවින්දව දැනුවත් කරලාවත් තිබ්බා නම් මෙහෙම ජීවිත විනාශයක් වෙන්නේ නෑ.