BBC Weather November 24 කිව්වේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුඩ තියා වතුර වත් තිබ්බේ නැහැ අනාථ වෙච්ච මිනිස්සුන්ට

    වෙන එකක් තියා සල්ලි දීලා තිබ්බෙත් නැහැ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලට ගං වතුර සහනාධාර දෙන්න .

    තවත් කෑම නෑ ගොඩක් පැති වලට පන්සල් වලින් තමා කෑම උයලා දෙන්නේ අනාථ වෙච්ච අයට .



    1 හොඳටම යටවෙනවා කියලා හිතෙන පැති වලට සහනාධාර කලින් යවලා තියන්න තිබ්බා

    2. ටේනට් බෝට්ටු අවශ්‍ය තැන් වලට යවන්න තිබ්බා

    3. අධික අවදානමක් තියෙන පැති වල මිනිස්සු ගෙවල් වලින් අයින් කරන්න තිබ්බා.

    4 රතු නිවේදනයක් නිකුත් කරලා හදිසි නීතිය දාන්න තිබ්බා

    5.හමුදාව අවදානම් කලාපවල ට යවන්න තිබ්බා

    6. අර ජෙප්පෝ විපක්ෂයේ ඉද්දී කිව්වා වගේ මොය කට පළල් කරන්න ලෑස්ති වෙලා ඉන්න තිබ්බා

    7. කුණාටුව රට ඇතුලට එන දවස් දෙකක් නිවාඩු දෙන්න තිබ්බා

    8.අවශ්‍ය බෝට්ටු ජීවිතාරක්ෂක උපකරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලට බෙදලා දෙන්න තිබ්බා

    9. වැවූ වල ජලාශ වල වතුර අඩු කරලා තියන්න තිබ්බා



    මේ එකක් වත් මෝඩ ජෙප්පන්ට කර ගන්න තියා හිතා ගන්න වත් මොළයක් තිබ්බේ නෑ

    ජෙප්පෝ Double Cabs සිහියෙන් හිටියේ
    අමෝර් අමෝර්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    කොහොමද අනුර පොන්ස්ට 2022 පෝලිම් කාලෙ රට භාර දුන්නා නම් එහෙනම් මෙලහකට අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා
     
    • Like
    Reactions: HKavinda and monson

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    Yes of course, if Ranil seeya was there he would have done something, just like how he took action brfore the easter bomb attack warning

    copied --
    Sri Lanka took in 10% of the annual rainfall in just 24 hrs.
    150,000 cubic metres per sec of water was blasting through a country that’s only 0.93% of the size of Amazon basin, yet producing 70% of the Amazon river’s peak discharge.
     
    • Like
    Reactions: hide_spider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,326
    113
    Kalagunen kiwa neh kalinma.. Lapayata execution plan ekak tibbe na.. Taamat na..
    කාලගුණෙන් හරියට කිව්වෙ නෑ බං
    අර එක්කෙනෙක් කිව්ව එච්චරයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,236
    20,553
    113
    Panadura
    කෙලින්ම කඩේ යන්න ලැජ්ජා හින්ද උඹ හීන් නූලෙන් කඩේ යන වැඩ බැරි ගොබ්බ මාලිමා ජෙපි ආණ්ඩුව වගේ ඔක්කොටම කලින් රජයේ සේවකයන්ට නිවාඩු දෙන්නේ නැහැ disaster එක පටන් ගන්නකොටම. Cyclone එක ඇවිල්ලා ගංවතුර නායයාම් ආවට පස්සේ ආපදා කමිටු රැස් කරන්නේ නැහැ. Cyclone එක ඉන්දියාවට ගියාට පස්සේ හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ
    හීන් නූල් නෙමයි ඕකා දාර ජෙප්පා
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,267
    113
    November 26:
    "In fact, we could see rainfall totals over the next few days of as much as 600 millimeters of rainfall for Sri Lanka and for coastal areas of Tamil Nadu, two to 300 millimeters."



    November 27:
    ගොබ්බ මාලිමා ජෙපි ආණ්ඩුව සියලු රජයේ සේවකයන්ට නිවාඩු දෙනවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මොනවද රනිල් හිටිය නම් කරන්නනෙ?

    හැමෝටම කුඩ බෙදල දෙන එකද? රට පුරා බෝට්ටු ස්ථානගත කරන එකද? වෙන මොනවද?

    නෑ... අනාවැකියක් කියනවා...🤣

     
    • Haha
    Reactions: monson and 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,267
    113
    ජෙප්පෝ BBC Weather බලනවා ද බං 😂😂
    මේ Irrigation department එකෙන් පැහැදිලිව කියන්නේ 25-30 අතර වෙන්න යන තත්වේ.

    lKvEJZT.png


    https://www.irrigation.gov.lk/web/i...ng_Letter_at_0915_hrs_on_2025__1764043091.pdf
     
    • Love
    Reactions: 2osama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,402
    113
    November 24:


    Tamil Nadu Weatherman



    Very Rare Extreme Rain Warning for Friends in Sri Lanka
    ----------------------------
    Normally, this page doesn’t issue alerts for Sri Lanka unless the rains are expected to be very severe. But this time, it’s certain the circulation near Sri Lanka will strengthen into a Chakkaram (Cyclone), while the one near Indonesia is fading away.
    The Bay of Bengal rarely has enough energy to sustain two Chakkarams spinning and dancing together, one must give way for the other to survive. And this time, the Sri Lanka system is the one taking over. The battle between the two circulations is over (refer last 3 days post images).
    Very Extreme Rains between 26th–29th November

    --------------------
    Rntire Sri Lanka island will experience widespread heavy rainfall, this will be a heavy, prolonged spell of rains so stay alert and stay safe.

    මේක කිරියෙත් දාල තිබ්බ ඔය දවස් වලම. මාත් මුලින් ම දැනගත්තෙ ඕකෙන්.
     
    • Wow
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,267
    113
    මේක කිරියෙත් දාල තිබ්බ ඔය දවස් වලම. මාත් මුලින් ම දැනගත්තෙ ඕකෙන්.
    ඔව් මාත් දැක්කා කව්රුහරි දැම්මා. දැන් thread එක මතක නැහැ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,719
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ Irrigation department එකෙන් පැහැදිලිව කියන්නේ 25-30 අතර වෙන්න යන තත්වේ.

    lKvEJZT.png


    https://www.irrigation.gov.lk/web/i...ng_Letter_at_0915_hrs_on_2025__1764043091.pdf

    මේක කිරියෙත් දාල තිබ්බ ඔය දවස් වලම. මාත් මුලින් ම දැනගත්තෙ ඕකෙන්.

    මේවගේ නිවේදනයක් නිකුත්කරාම ඒ ලියුම ලැබෙන කෙනා බැලුවේ නැත්නම් ඉවරයි ඉතින්. පාස්කු සීන් එකත් එහෙමයි වුනේ. ලියුමක් කාට හරි ෆෝවර්ඩ් කරලා නිකං ඉන්නවා. තමන් පුක බේරා ගන්න එක තමයි අරමුණ

    මෙහෙම අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් මිනිස්සුන්ට වැඩක් නෑ