ඔන්න ඔට්ටුව......wanna bet

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔන්න ඔට්ටුව......wanna bet

    යන්තම් meeting ඉවරයි.... දැන් ඉතින් ගිහින් ඡන්දේ දාන්න තියෙන්නේ...

    මහින්ද රාජපක්ෂ දිනනවා....

    ඔන්න ඔට්ටුව.....

    කවුද එන්නේ.......................................


    Athula, lkdood, uraj?

    කෝ....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඩූඩ් එක්ක ඔට්‍ටු අල්ලලා වැඩක් නෑ. ඕකගෙන් සල්ලි ඉල්ලං එන්න රට යන්න වෙනවා:rofl::rofl:

    පොර කඩේ ගියාට ඡන්දේ දෙන්න ලංකවට එන්නෙත් නෑ...ලොල්ස්:lol::lol: