එහෙම කොහොමද ගස් ගොබිලෝ රෙප් කපන්නේ?? ෆෝරම් රූල්ස් කැඩුවනම්, කුනුහරුප කිව්වා නම් , ස්පෑම් කරනවා නම් රෙප් කපපිය.
තමන්ගේ අදහසට විරුද්ධ මතයක් දැක්කම, ඒකට උත්තරයක් දීගන්න බැරිවුනාම රෙප් කපන්නේ නපුංසකයෝ.උබේ වැඩ ගැන ඇඩ්මින් තුමාට රපෝර්තු කරනවා![]()
its not a opposite idea bro...it can mislead people..so I ddnt like it..couldnt put my nameon it it was long..sorry about that







