Ubala Okkoma Ledawela..Karanna deyak Ne

transporter

Banned
  • Oct 4, 2009
    462
    18
    18
    එහෙම කොහොමද ගස් ගොබිලෝ රෙප් කපන්නේ?? ෆෝරම් රූල්ස් කැඩුවනම්, කුනුහරුප කිව්වා නම් , ස්පෑම් කරනවා නම් රෙප් කපපිය.
    තමන්ගේ අදහසට විරුද්ධ මතයක් දැක්කම, ඒකට උත්තරයක් දීගන්න බැරිවුනාම රෙප් කපන්නේ නපුංසකයෝ.උබේ වැඩ ගැන ඇඩ්මින් තුමාට රපෝර්තු කරනවා:dull::dull::dull:

    its not a opposite idea bro...it can mislead people..so I ddnt like it..couldnt put my nameon it it was long..sorry about that :oo::oo::oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    I'm going to vote MR, I felt offended :dull::dull: . you seed a independent guy. but by the post to this thread I felt that ur favoring a party!! :oo::oo:

    :frown::frown::frown: උඹට රෙප් කපන්න පුලුවන්, මේකෙ කුනූහරුප කියල තියනව නම් , මේකෙ නීති කඩල තියනව නම් විතරයි...
    උඹට ඕනෙ වෙලාට රෙප් කපන්නේ කොහොමද...?:frown::frown::frown: නපුංසකයා:oo:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    I'm going to vote MR, I felt offended :dull::dull: . you seed a independent guy. but by the post to this thread I felt that ur favoring a party!! :oo::oo:

    if u want proof ask amila _90210 about the posts LKDOOD and Athula did when the war is on, calling Fonseka a killer, once LKDOOD said fonseka should do the war and keep his mouth shut,
     
    transporter

    Banned
  • Oct 4, 2009
    462
    18
    18
    :frown::frown::frown: උඹට රෙප් කපන්න පුලුවන්, මේකෙ කුනූහරුප කියල තියනව නම් , මේකෙ නීති කඩල තියනව නම් විතරයි...
    උඹට ඕනෙ වෙලාට රෙප් කපන්නේ කොහොමද...?:frown::frown::frown: නපුංසකයා:oo:

    නපුංසකයා?? I cant even cut ur reps machan..i have given u +reps earlier...:oo::oo::oo:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුද්ද බෝකරපු...අපි වවාගත්තු...වසංගතය.

    අපිට අමතක උනාට
    හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අයියණ්ඩි
    :nerd::nerd::nerd::nerd:
    ධර්මපාල තුමාලා දැගළුවෙ කැහිල්ලට නෙවෙයි
    මුන් අහනවා ඔය කියන විදිහට අපි ගැන හිතන්න බටහිර රටවල් වලට වෙන වැඩක් ඇත්තෙම නැත්ද කියලා :dull:

    මෝඩ හරකුන්ට තෙරෙන්නෑ උන්ට තියන ලොකුම තර්ජනය තියෙන්නේ මේ පුංචි රටේ කියලා ...:frown: තේරෙන්නැත්නම් පාන් බාගයක් කාල දෝයෑවනම් හරි පස්ස උඩ තියන් ..
    :dull:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    its not a opposite idea bro...it can mislead people..so I ddnt like it..couldnt put my nameon it it was long..sorry about that :oo::oo::oo:
    Transporter if you want 2 know about the rep system , and forum rules, just refer 2 the threads related 2 those, which were put by GT, the admin.
    U cant give (-) because simply you dont like it. If that post break rules, spam, use filth , u can (-) rep him n also u can inform 2 GT
    Gihanfx's that post doesnt contain any spamming link, filth, adult material, any fake stuff. Therefore what you have done is wrong. So I informed about it 2 the admin:no::no::no:
     
    transporter

    Banned
  • Oct 4, 2009
    462
    18
    18
    if u want proof ask amila _90210 about the posts LKDOOD and Athula did when the war is on, calling Fonseka a killer, once LKDOOD said fonseka should do the war and keep his mouth shut,

    I dnt give a shit about it.. u are insulting other members @ the same time :nerd::nerd::nerd::nerd: u think it as a good habbit ??
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නපුංසකයා?? I cant even cut ur reps machan..i have given u +reps earlier...:oo::oo::oo:
    + නෙමෙයි, - වෙන්න ඕනෙ...:frown:
    http://www.elakiri.com/forum/showthread.php?t=371990
    උබේ රෙප් අඩුකලාම තමයි, රිදෙන්නෙ... අනිත් අයට රිදෙන්නෙ නෑ.... උඹෙ තියන ටිකටත් අද කෙල වෙනවා...:oo::frown::frown:
     
    transporter

    Banned
  • Oct 4, 2009
    462
    18
    18
    i also dont give a shit, if they dont get offended why u ? are u the broker of him ?

    I'm not a broker to anyone.I dnt know much about these people since I joined EK recently..But I thought u are a political thread opener by ur talk..earlier I was suppoerting SF..But now I vote for MR
     
    transporter

    Banned
  • Oct 4, 2009
    462
    18
    18
    + නෙමෙයි, - වෙන්න ඕනෙ...:frown:
    http://www.elakiri.com/forum/showthread.php?t=371990
    උබේ රෙප් අඩුකලාම තමයි, රිදෙන්නෙ... අනිත් අයට රිදෙන්නෙ නෑ.... උඹෙ තියන ටිකටත් අද කෙල වෙනවා...:oo::frown::frown:

    I dont care about reps bro...i dnt give a shit about reps..I felt offended I -repd so whats it to u...ur not GihanFx...back off bro :P:P:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    + නෙමෙයි, - වෙන්න ඕනෙ...:frown:
    http://www.elakiri.com/forum/showthread.php?t=371990
    උබේ රෙප් අඩුකලාම තමයි, රිදෙන්නෙ... අනිත් අයට රිදෙන්නෙ නෑ.... උඹෙ තියන ටිකටත් අද කෙල වෙනවා...:oo::frown::frown:
    පීචං වැඩ කරන්න එපා. උබ බබා. උබේ රෙප් කැපුවම හෙන පොර සේ ත්‍රෙඩ් දාන්නයි පොලිටිකල් ඇඩ් දාන්නයි පුලුවන්.උබේ රියල් අයි ඩී එකත් මේක නෙවෙයි නේ.තමන්ගේ අයි ඩී එකෙන් එන්න කොන්දක් නෑ. අනිත් මිනිස්සුන්ගේ රෙප් හේතුවක් නැතුව හොරෙන් කපන්න නම් පුලුවන්:dull::dull:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    I'm not a broker to anyone.I dnt know much about these people since I joined EK recently..But I thought u are a political thread opener by ur talk..earlier I was suppoerting SF..But now I vote for MR

    1 - im not a political thread opener
    2 - i never support SF
    3 - i openly support MR
    4 - all od SF and MR supporters are my friends
    5 - for any of those 4 reasons u cant give - rep

    anyway im out from this thread cus i don't want to abuse this thread by going OT