Ubala Okkoma Ledawela..Karanna deyak Ne

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒක තමයි ලංකාවෙ ඉතිහාසය පුරාම වුණේ :angry::frown::rolleyes:

    මෙතනත් වෙන්නෙ එහෙම දෙයක් නෙවෙ කියලා කියන්න බැරිද ??
    වුනාට පස්සෙ අඩල වැඩක් නැ
    අපිට අන්තිම චාන්ස් එකත් 2010 දි මිස් උනා කියලා
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    මං මේක කියන්නේ වගකීමෙන්

    එදා news balance කරන්න කියලා lkdood shelling ගැන child soldiers ගැන pro LTTE site වල නිව්ස් දාන කොට air attacks වලින් civilians ලා මෙච්චරක් අච්චරක් මැරුණා කියලා කඳුළු හෙළනකොට,LTTE එක temporary setback(Tactical withdrawn) කිය කිය කතා කරනකොට
    අතුල ආර්මි එකේ මිනී මරුවෝ ඉන්නේ කියනකොට ආර්මි එකේ කොල්ලෝ අපායේ යනවා කියනකොට අපේ එවුන් ඒවට විරුද්ධව කෑ ගැහුවේ පාට පක්ශ බලලා නෙවේ ( ඒ නිව්ස් අටුල දැම්මේ පාට පක්ෂ බලං උනාට) අද ජෙනරාල් වෙනුවෙන් වගේම මහින්ද වෙනුවෙන් කතා කරන හැමෝම එදා රට වෙනුවෙන් කතාකරා..
    (Samruka එහෙම කරපු යුද්ධයක් අතුලව බෑන් කරන්න..)අන්තිමේදි අටුල ෆේක් අයිඩී වලින් ඇවිල්ලා නාගෙන යනකම්ම අපේ එවුන් එකමුතුව හිටියා (කීප දෙනෙක් ඇරෙන්න)

    ඒත් අද..රටට හෙණ ගැහුවත් කට්ටිය දෙපැත්තට වෙලා ජය වේවා කිය කිය ඉදී :rolleyes:

    මෙහෙම නින්දාවක් වෙත්දි මොකද තත්වෙ
    ජාතික කොඩිය කියන එකේ බල්ලෝ කැතකරත් පාට පක්ෂ නිසා වගක් වත් නෑ
    මේ ගෲප් එකේ සිංහල කී දෙනෙක් ඉන්නවද කියලා බැලුවනම් තේරෙයි:dull:

    කොටි බස් වලට බෝම්බ දාලා සිය ගණන් මරනකොට, අපේ රණවිරුවො යුධ පෙරමුණෙදි මැරෙනකොට විතරක් නෙමෙ කොටි ප්‍රාණ ඇපකරුවන් හැටියට ලක්ශ ගානක් දෙමළ මිනිස්සුන්වම රඳවගත්තු වෙලේ පවා හදවතින්ම වැලපුණ, පාට පක්ෂ, ජාති, කුල භේද කිසි දෙයක් නැතුව එකා වගේ එකතු වෙච්ච අයම නේද අද රටට, ආගමට, ජාතියට හෙණ ගැහිලා ගියත් කමක් නෑ අපේ පක්ශෙ බලයට එනවනම් කියලා හිතාගෙන වැඩ කරන්නෙ?....... :nerd:

    අනේ අපේ ජාතියට මොකද උනේ? ......

    අපේ මේ දුර්වලකම හොඳට වටහාගෙන ඉන්න බටහිර සහ සමහර අසල්වැසි රටවල් ඒකෙන් ප්‍රයෝජන ගන්න බලනවා ..... ඒ අස්සෙ තව සුළු පිරිසක් බොර දියේ මාළු බානවා.

    අනේ මංදා මේවා කියන්න ගිහිං අපිත් දේශද්‍රෝහියො වෙයිද කියලා :baffled:
     
    • Like
    Reactions: KHz

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    ගිය සතියේ මම ල0කාවේ ඉහලම පිලිගැනීමක් තියෙන කොම්පීතර් පාට්ස් විකුනන කඩේකට ගියා(කෙලින් කියනෝ නම් ල0කාවේ ලොකුම ඒසර් රීසෙලස්ලා):oo:. ගියාම අපේ ආමි එකේ සහොදරයෙක් ඇවිල්ල හිට්ය ෆැක්ස් කාට්‍රිජ් ගන්න.මම හිටියේ ඒ අයියගේ පිටිපස්සෙ.මම එතෙන්ට ගිහිල්ල තත්පර 30ක් වත් වුනේ නෑ එතන බඩු බිල් කරන්න හිටපු ගෑනි එකපාරටම කිව්වා '' ඔයාල ඉතින් යුද්ධෙ දිනුව කියල බඩු අඩුවට දෙන්න බෑ''කියලා.කොහොමහරි ඒ අයිය ගියා එතන හිටපු තව රෙප් කෙනෙක් වගේ හිටපු කෙනෙක් ලඟට.ඒ අතරෙ මම මගේ අවශයතාව ඉටු වෙනකම් බලන් හිටියා.ටිකකින් ඒ අයිය ආව එතන යම් කිසි පිලිගැනීමක් තියෙන බව පේන නිලධාරියෙක් එක්ක.ඊට පස්සේ මට තෙරුන වැඩේ. යුද්ධෙ දින්නට පස්සෙ ඒ ආයතනය හමුදවේ ප්‍රයෝජනයට ඒ ආයතනයෙන් මිලදී ගත්තු සියලුම උපකරන වලට අවුරුදු 4 ක නොමිලේ සේවාකාලයකුත් තව අරගෙන තිබුනු ෆැක්ස් මැශින් 2ක කාට්‍රිජ් වලට රුපියල් 830ක විතර ඩිස්කවුන්ට් එකකුත් දීල.ඒ කියන්නේ එක කාට්‍රිජ් එකක නියම මිල රුපියල් 3830ක් වෙනවා.ඒත් ආමි එකට දෙන්නේ 3000කට.ඒක නිසා ඒ අය්යා අරගෙන අවිල්ල තියෙන්නේ 6000යි.කොහොමහරි ඒ හිටපු ගෑනි අලුත් ගෑනියෙක්.ඒ ඩිස්කවුන්ට් සීන් එක දන්නෙත් නෑලු.පස්සේ ඒ අය්යා මුකුත් නොකිය බිම බලාගෙන කාට්‍රිජ් 2 අරගෙන යන්න ගියා.අර ගෑනිත් මුකුත් නොකිය හිටියා නිකන් හරියට තොත්ත බබී වගේ :frown:.කතාකරල වැඩක් නෑ අපේ සමහර මිනිස්සු ගැන...
    හැබැයි ඉතින් ප්‍රබාකරන් කොච්චර පාදඩ මිනිහෙක් වුනත් ඒ යකා කියපු එකක් ඇත්ත. ''සි0හලයට හැම දේම සතියෙන් අමතකයි''.
     
    Last edited:
    • Like
    Reactions: Ayyandi
    Jan 24, 2009
    3,532
    130

    :shocked::shocked::shocked::shocked:චාටර්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :shocked::shocked::shocked::shocked: බල්ලො:growl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    මගේ මේ පොස්ට් එකට -රෙප් දීපු එකා කොනදක් තියෙන එකෙක්නම් කවුද කියපන්, ගෑනු වගේ රෙප් කපන්න එපා

    reputation_neg.gif
    Ubala Okkoma... 01-23-2010 10:48 PM Sorry for the rep.But dnt talk about what u dnt know

    he he
    oka accept kalata matath oya reply ekama dala -rep dila thibuna:lol:
     
    • Like
    Reactions: smallvilleclerk50
    Jan 24, 2009
    3,532
    130
    0
    යාලුවා චාටර් කිව්වේ මටද??:shocked: නැත්නම්??:)
    නෑ ඒ ගෑනු කෙනාට. චික් මමත් ඔයා ඔය කියන තැනින් තමයි බඩු ගන්නේ, දන්නව නම් වෙන තැනකින් ගන්නවා:baffled::baffled::baffled:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නෑ ඒ ගෑනු කෙනාට. චික් මමත් ඔයා ඔය කියන තැනින් තමයි බඩු ගන්නේ, දන්නව නම් වෙන තැනකින් ගන්නවා:baffled::baffled::baffled:

    හැම කෙනාම එහෙම නෑ යාලුවා.....උඹ ඔය කියන්නේ සී.එම්.බී බ්‍රාන්ච් එක වෙන්න ඕන??? හැබැයි මම කියන්නෙ ඒක නම් නෙමෙයි:no:
     
    Jan 24, 2010
    108
    17
    0
    1.ආර්ථිකය ගොඩ නගන්න සරත්ගෙ ප්‍රතිපත්තිය මොකක්ද? ජේවීපී ප්‍රතිපත්තියද??යූ ඇන් පී ප්‍රතිපත්තියද??
    2. යූ ඇන් පී ප්‍රතිපත්තිය නම් රාජ්‍ය සේවය අඩු කිරීම, සතොස විකිනීම, තෙල් සංස්ථාව කුට්ටි කිරීම
    කුඹුරු ගොඩකිරීම වගේ ක්‍රියාවලින්ද ආර්ථිකය නංවනේ?
    3.ජේ වී පී ප්‍රතිපත්තිය නම්, සමූහ ගොවිපල ඇතිකිරීම, ආර්ථිකය සංවෘත කිරීම, සියලු කර්මාන්ත රජය යටතට ගැනීම වගේ දේවලින්ද ආර්ථිකය නංවන්නේ??

    අඩෝ දැන්වත් හණමිටිය බිමින් තියල මනුස්සයෙක් වෙන්න බලපන්..
     
    Jan 24, 2009
    3,532
    130
    0
    හැම කෙනාම එහෙම නෑ යාලුවා.....උඹ ඔය කියන්නේ සී.එම්.බී බ්‍රාන්ච් එක වෙන්න ඕන??? හැබැයි මම කියන්නෙ ඒක නම් නෙමෙයි:no:
    මම කිව්වේ සීඑම්බී බ්‍රාන්ච් එක ගැන:yes::yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අඩෝ දැන්වත් හණමිටිය බිමින් තියල මනුස්සයෙක් වෙන්න බලපන්..

    මේකේ තියෙන හණමිටිය මොකක්ද?උබට උත්තර නැතිවුනාට මම පලිද? පුලුවන් නම් දීපන්කෝ සෑහීමකට පත්වෙන්න පුලුවන් උත්තරයක්:rolleyes::rolleyes::rolleyes: