Janapathita apalai

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මම ඔය ජයෝතිෂ්‍යය නම් විශ්වාස කරන්නෙ නෑ එත් මේ පාර SF ගෙ මීටින් වල‍ට ආපු සෙනග දැක්කම ආයි කතා දෙකක් නෑ SF දනනවා
    මහින්ද ට ඉන්නව කියන ඔය ජයොතිෂ්‍යය පොරවල් කියල තිබ්බෙ නැද්ද දන්නේ නෑ මෙ පාර එයාට ඉල්ලන්න වෙන්නෙ SF එක්ක ඒ හින්ද SF ව යුද්ධ හමුදා පති කරන්නෙ නැතුව යුද්දෙ දිනන්න කියල :P

    hikzzzzz

    dawase kathaawa....