අවජාතක migaramk

දේශපාන‍ය නිසා කවුරුවත් ඔච්චර පහළට වැටෙන්න එපා.ඔබේ වචන මාලාව ඉතාම පහත්.:eek:එළකිරියේ තවත් සාමාජිකයෙක් එහෙම අමතන්න එපා.:no:
එයා මොනව කිව්වත් ඔයා ඒ තත්වයට වැටෙන්න එපා
:)
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    f_h9lyv95b31m_37090d0.jpg
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් migaramk උඹ ජෙනරල් තුමාට පාහර බල්ලා කියල කියන්න කලින් පොඩ්ඩක් හිතපන් උඹ මොනවද මේ රට වෙනුවෙන් කරල තියෙන්නෙ කියල
    උඹ කරන්නෙ දේශපාලන අරමුනක් වෙනුවෙන් කඩේ යන එක
    අඩුම ගානෙ උඹට හමුදාවට බැදෙන්න වත් හිතිල තියෙනවද?
    හමුදාවෙ සොල්දාදුවෙක්ට ලේ බිංදුවක් දීල තියෙනවද?
    ඒ හින්ද මචන් රටක් වටින මිනිහෙක්ට ගූ කතාවක් කියන්න කලින් දෙපාරක් හිතපන්
    මම මහින්දට වත් පාහර බල්ල කියන්න කැමති නෑ මම පිලිගන්න යුද්දෙ දින්නන්න මහින්ද කොච්චර හොරකම් කලත් එයාගෙන් දශම ගානක හරි සේවයක් උනා කියල
    පටු විදිහට හිතන්න එපා ලොකේ කියන්නෙ හරි ලොකු තැනක්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272

    පාහරයා කියලා කතා කරන්නේ සරත් නේද සරත්ම කාට හරි පාහරයා කියනකොට එයාට කවුරැ හරි එහෙම කියන ‍එකේ වැරද්දක් නැ

    මහින්ද කොහෙදි වත් කාට හරි පරසිද්දියේ කලවැද්දා පාහාරයා කියලා කවදාවත් බැනලා නැහැනේ:nerd:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් migaramk උඹ ජෙනරල් තුමාට පාහර බල්ලා කියල කියන්න කලින් පොඩ්ඩක් හිතපන් උඹ මොනවද මේ රට වෙනුවෙන් කරල තියෙන්නෙ කියල
    උඹ කරන්නෙ දේශපාලන අරමුනක් වෙනුවෙන් කඩේ යන එක
    අඩුම ගානෙ උඹට හමුදාවට බැදෙන්න වත් හිතිල තියෙනවද?
    හමුදාවෙ සොල්දාදුවෙක්ට ලේ බිංදුවක් දීල තියෙනවද?
    ඒ හින්ද මචන් රටක් වටින මිනිහෙක්ට ගූ කතාවක් කියන්න කලින් දෙපාරක් හිතපන්
    මම මහින්දට වත් පාහර බල්ල කියන්න කැමති නෑ මම පිලිගන්න යුද්දෙ දින්නන්න මහින්ද කොච්චර හොරකම් කලත් එයාගෙන් දශම ගානක හරි සේවයක් උනා කියල
    පටු විදිහට හිතන්න එපා ලොකේ කියන්නෙ හරි ලොකු තැනක්

    :):)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    මේක නම් ඇත්ත මේ කොහෙවත් හිටපු මංගල රනිල් මනෝ හකිම් කවුරැවත් කරපු දෙයකින ලකුණු දාගන්න හදනවා
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කතා කරන්න ඉගෙන ගෙන වරෙන් මිගාර..
    වල් බල්ලා..
    තෝ වගේ ජෙනෙරල් ඔන්ලයින් සද්ද දැම්මෙ නෑ..
    අවජතකයා මිගාර,,
    උබේ බලු කට නිසා මහින්දට ලැබෙන චන්දත් නැති වෙනවා..
    අවජාතකයා.:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    හැබැයි සරත් ‍ගේ චන්ද නැති වෙන්නේ පොරගේම කළවැදි මුබය හින්දා තමයි:P
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    දේශපාන‍ය නිසා කවුරුවත් ඔච්චර පහළට වැටෙන්න එපා.ඔබේ වචන මාලාව ඉතාම පහත්.:eek:එළකිරියේ තවත් සාමාජිකයෙක් එහෙම අමතන්න එපා.:no:
    එයා මොනව කිව්වත් ඔයා ඒ තත්වයට වැටෙන්න එපා
    :)

    mata ewa wadak na
    mu kalinut generalta banna kunuharupen..
    api kawadawat mahindata kata widihata banala thread open karala na..
    me awajatakaya kata karanne hariyata mu yudde kala wage..
    wal balla..
    mama warada piliganne na..
    migaramkta hoda nam apita bari ai?
     
    Last edited: