ජ.වි.පෙ. නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස හයිදුවාවඩු මහතාට මැර ප්‍රහාරයක්
ලංකා ගුරු සංගමයේ අම්බලන්ගොඩ කලාප ශාඛාවේ භාණ්ඩාගාරික, ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ගුරුවරයකු වන චන්ද්‍රදාස හයිදුවාවඩු මහතාට ආණ්ඩුවේ මැර කණ්ඩායමක් විසින් අද (25) අළුයම කළ පහරදීමකින් බරපතල තුවාල ලැබ බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
නිල් බලකාය විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, රටේ නීතිය අතට ගෙන කටයුතු කරන මෙවැනි මැර කල්ලි වහා අත්අඩංගුවට ගෙන නීතියේ සාධාරණය ඉටුකරන ලෙසත්, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරුසේවා සංගමය ඉල්ලා සිටියි.
අම්බලන්කොඩ පොල්වත්ත රෝහල අසල දී 325 - 2623, WP-LG-2418 හා WP-LG-8739 යන අංක දරණ වාහනවලින් පැමිණ මැර කල්ලියක් කළ මේ පහරදීමට පැමිණි දකුණු පළාත් සභා මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ ආධාරකරුවකු වන ඉඳුනිල් නමැත්තා හඳුනාගෙන ඇත.