DEATH THREAT TO JVP MINISTER FROM MR !!BREAKING NEWS!!

Arlind

Banned
Jan 8, 2010
526
8
0
ජ.වි.පෙ. නාගරික මන්ත‍්‍රී චන්ද්‍රදාස හයිදුවාවඩු මහතාට මැර ප‍්‍රහාරයක්
ලංකා ගුරු සංගමයේ අම්බලන්ගොඩ කලාප ශාඛාවේ භාණ්ඩාගාරික, ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත‍්‍රී හා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ගුරුවරයකු වන චන්ද්‍රදාස හයිදුවාවඩු මහතාට ආණ්ඩුවේ මැර කණ්ඩායමක් විසින් අද (25) අළුයම කළ පහරදීමකින් බරපතල තුවාල ලැබ බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
නිල් බලකාය විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, රටේ නීතිය අතට ගෙන කටයුතු කරන මෙවැනි මැර කල්ලි වහා අත්අඩංගුවට ගෙන නීතියේ සාධාරණය ඉටුකරන ලෙසත්, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරුසේවා සංගමය ඉල්ලා සිටියි.

අම්බලන්කොඩ පොල්වත්ත රෝහල අසල දී 325 - 2623, WP-LG-2418 හා WP-LG-8739 යන අංක දරණ වාහනවලින් පැමිණ මැර කල්ලියක් කළ මේ පහරදීමට පැමිණි දකුණු පළාත් සභා මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ ආධාරකරුවකු වන ඉඳුනිල් නමැත්තා හඳුනාගෙන ඇත.
 
Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT

appo Me MR apita epa
 
Arlind

Banned
Jan 8, 2010
526
8
0
Ranil wage Batalandak hadaida danne naha. Ane yako......

MR ge kade yana unta therenneha SF kelinma kiwwa RANIL PRIME MINISTER HO PRESIDENT KARANNE NETHI BAWA... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

KADE YANA UNTA KIYANNA WENA MONAWATH NEDDA YAKO ..

HAMADAMA RATA PAWA DEI NETHHANG RANILTA DEI.. :lol::lol::lol::lol:

SF GE JAYA NITHYAI!
 
starchild82

Member
Jan 9, 2010
581
12

Ranil nikan manthree kenek wela indi ne... Ethakota agamathi kawuda?
 
starchild82

Member
Jan 9, 2010
581
12
0
agamathi kenek nethi bawa kee paarak kiwwada bung.. nirpaakshika paalanayak karanne..

Ethakota ban Janadhipathi kamath nathikarala agamathikenekuth nathi unata passe rata palanaya karanne umbada? Yanthan oluwa ussagena eddi. Ekaparata Moda change ekak genalla rata kapalla.
 
Arlind

Banned
Jan 8, 2010
526
8
0
Ethakota ban Janadhipathi kamath nathikarala agamathikenekuth nathi unata passe rata palanaya karanne umbada? Yanthan oluwa ussagena eddi. Ekaparata Moda change ekak genalla rata kapalla.

http://sarathfonseka.com/mission.html

MANIFESTO EKA BALAPAN....

:lol::lol: