Anduwe Pacha : Lalkantha with SF

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
JVP Anuradhapura district MP K.D.Lalkantha denied reports that had joined the UPFA to back President Mahinda Rajapaksa.

JVP MP K. D. Lal Kantha scotched speculation that he is planning to switch his allegiance to the ruling UPFA. There was widespread speculation today that Mr. Lal Kantha had talks with a senior government politician to join the UPFA.

DM

මහින්ද පස්සෙන් යන්න අපේ ඔළුවල නට් බුරුල් වෙලා නැහැ - ලාල් කාන්ත

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා ආණ්ඩුවට එක්වූ බවට මේ වන විට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, තමන් මේ මොහොතේ ඉතිහාසයේ කිසිදු දිනෙක සිදු නොවූ පෙරලියක් සිදුවන මේ අවස්ථාවේ එම පෙරළිය නතර කිරීම වෙනුවෙන් වූ ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙළවල් වැලැක්වීමේ සැලසුම් සකස්කරමින් සිටින බවත් ලාල් කාන්ත මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"මේ සමාජ ක්‍රමයේ පුළුල් වෙනසක් සිදු වන මොහොතේ ඇත්තටම අපේ රටේ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවුණු ප්‍රබල වෙනසක් සිද්ධ වෙන්න යන මොහො‍තක්. මෙවැනි මොහොතක අපේ ඔළුවල නට් බුරුල් වෙලා නැහැ මහින්ද රාජපක්ෂ පස්සෙන් යන්න. එහෙම නැත්නම් අරලියගහ මන්දිරය පැත්තෙ යන්න.

ඒ ගොල්ලන්ගෙ තියන දේශපාලන පරාජිත බවේ, බං‍කොලොත්බවේ ප්‍රකාශනයක් ඕක. මම ‍මේ වෙලාවේ ඉන්නෙ අනුරාධපුරයේ. අනුරාධපුරයේ මගේ ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයෝ එක්ක හෙට දවසේ වෙන්න පුළුවන් දේවල් වැලැක්වීම සඳහා වූ පුළුල් සාකච්චාවක අපි ඉන්නෙ. ඉතින් අරලියගහ මන්දිරයේ ඉන්න දේශපාලනඥයින්ගෙ බංකොලොත්කම මේකෙන් පැහැදිලියි." යනුවෙන් පැවසීය.

LT
 
Last edited:

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කලිනුත් දාල තිබ්බෙ ලාල්කාන්ත එකතු උනා කියල දිනන පැත්ත අත ඇරල පරදින හොරු රැලකට ජොයින් වෙන්න එයාට පිස්සු යෑ