Just Hmmmm ?![]()
හිත අයාලේ යන යුගයක මේ කවිය දැක්කා
ස්තුතියි සහෝදරි ඔයාට
මුදල් පිටුපස වේගයෙන් දුවන සමාජයක
හතිලා වැටුනු කළ උදව්වට ඉතුරැ වන්නේ
තමන් කිසි දිනක නොසිතු අයයි...
නංගි ගේ නිර්මාණය ඉතාමත් අගේයි
තව තව නිර්මාණ කරන්න
දවසේ නොයෙකුත් දුක් කරදර හා වැඩ නිමකර
ඉතා වෙහෙසකරව ඉන්න වෙලාවට
මෙවැනි නිර්මාණ රස විදින්නට
සලස්වන ඔයාට ගොඩක් ධ්යෛරය හා ශක්තිය
ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා
හදවතින්ම....
පෑගෙන ජීවිත හැම දාමත් පෑගෙන්නේ නැහැ. උනුත් කොහොමහරි නැගිටින්න ක්රමයක් හොයාගන්නවා.ඒ අයත් මිනිස්සු.
ඒත් ඒ ක්රම කොයි තරම් සමාජය අනුමත කරනවද කියන එක ගැටලුවක්. තැලෙන මිනිහා තවත් තලන්නයි සමාජය මාන බලන්නේ. ඒ හින්දා අපි අමතක කරනවා ඒ මිනිස්සු ඔය තත්ත්වයට පත්වෙන්න අපිත් වගකියන්න ඕනේ කියලා.
එවන් අමනුස්සයන් අතර මිනිස්සුත් ඉන්නවා.අක්කගේ මේ නිර්මාණය එවන් මිනිසුන්ට උපහාරයක් වේවා.

yeah.. mokaka post karannada kiyala hita ganna behe..
mmmmm....................
Asthira uu jivitaya kunu kudayak kara ganne nethuwa Yatharataya awaboda kara genimata upa kari wana kawak kiyala thama mata godak hitala hitala oluwata awe...
මේ ඒ වගේ ජීවිත සටන වැරදි අයුරෙන් හෝ ජයගන්න හදන ගැහැනියක රහසින් පෙම් බදින තරුණයකුගේ සිතුවිල්ලක් සහෝ
you shouldn't have told me it's meaning now you've ruined it for me lol there's nothing to interpret..
anyway as always its very well put to words. .the poet suggests that this woman is kind of cold towards him as apposed to her ways to the ppl who gets her in exchange for money which i think derives the conclusion that may be by the feelingless nature of her profession this woman has come to be very indifferent to love..may be it scares her may be she's lost her faith in love. either way this invites you in for some thinking..good poem darling lol. you get my vote.

Thanx dear for such impressive comment which imply good ability and thoughts.
here your vote for me too 
තවත් පෑගෙන කොටසක් ගැන අපූරු නිර්මාණයක් තුලින් විමසුමක්...
සාර්ථකයි සොයුරිය.
you hv commented here as a Master after knowing the meaning isn't
of coz im ruinedThanx dear for such impressive comment which imply good ability and thoughts.
The way you spread your words , it itself creates an image of the said.
I wonderhere your vote for me too
![]()

thanks i really enjoy your poems. 