ShihanSathsara Anduwe Mada Agent

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
දැන් එක්ස්ට්‍රීම් මහිංද සපෝර්ටර් කෙනෙක් සරත්ට ජොලියට බැනලා ත්‍රෙඩ් 1ක් දැම්මොත් ඌව මරං කන්න යන අය ඩූඩ් අක්කිව කන්නේ නැත්තේ මොකද දන්නේ නෑ:P:P:P
දැන් ඩූඩ් ජාතික වීරයෙක්
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :D:D:D27 වෙනිදට කස්ටිය මුලින්ම කරන්නේ ආච්චිව බන්දලා දෙන එක, අනුන්ගේ ගෑනු එක්ක පැනලා යන එක, කොල්ලොන්ට කොල්ලො සෙට් කරන එක නේ??

    ow ow api mulinma karanne umbawai umbe gal kollawai wena ratakata genehilla bandala denawa mehe ewa beri nisa!:lol::lol:
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    machan meke thawa 2009 jan wala join wechcha ekekuth innawa!:P
    Join Date: Jan 2009

    මම ජාතිවාදියෙක් නොවෙමි, ඔබ වගේ උන් ද ජාතිවාදින් නිසා , ජාතිවාදියෙක් නොවීම ගැන ආඩම්බර වෙමි:nerd::nerd:


    lol
    උබෙ කතවෙන් දෑන් එලි උනා උබ නලින් ද සිල්වාගෙ අන්තගාමි නඩෙ එකෙක් කියා

    අන්තගාමින්ට ජතිවාදින් පෙන්නෙ ක්‍රරුමන්තන කරින් ලෙසය
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ යූරාජ් අයියා මේ වගේ බස් එකක් ඕන කියලා ඔට්‍ටුවක් ඇල්ලුවා. බලනකොට ඒ ඔට්‍ටු අල්ලපු බස් එකත් ඉන්දියාවේ සයිට් එකක තියෙන බස් එකක්. තවපොඩ්ඩෙන්
    මිගාරට ඉන්දියාවෙ යන්න වෙනවා දිනපු බස් 1 අරන් එන්න:P:P:P

    මම දැක්කෙ නැනෙ බස් සීන් එක :D


    උපන් හැට් :rolleyes:

    අපි කියලා මක් කොරන්නද ??
    ඔය ගතිය පෙන්නන්නෙ නැතුව ඉන්න අමාරු ඇති :confused:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපි කියලා මක් කොරන්නද ??
    ඔය ගතිය පෙන්නන්නෙ නැතුව ඉන්න අමාරු ඇති :confused:
    දැන් ආච්චිලට පැනි හල හල උගෙ ගල් කොල්ල දාල ගිය හිතේ අමාරුවට දුක් වෙනව ඇති :rolleyes:
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    අතුලලා ඩූඩ්ලා වෙනස් වුනේත් දේශපාලනය නිසා
    අනිත් අයත් සරත්ට බනින්නේත් දේශපාලනය නිසා
    ඕක තමයි ඇත්ත

    ow deshapalanaya nisai issara SF hodai kyapu ayath boruwata mada gahanne
    MRta sup karana ayata pawa terenawa mewa padanamak natuwa SF deshapalaneta apu nisa hadapu boru kyala
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අතුලලා ඩූඩ්ලා වෙනස් වුනේත් දේශපාලනය නිසා
    අනිත් අයත් සරත්ට බනින්නේත් දේශපාලනය නිසා
    ඕක තමයි ඇත්ත
    :confused::confused::confused:
    1.මෙතන ඉන්න අපි සරත්ට බනිනවද?? (ප්‍රතිපත්ති විවේචනය කරනවා කියන්නේ බණින එක නෙවෙයි )
    2. මෙතන ඉන්න අය කිංගේ සේරම වැඩ හරි ශෝක් කියලා අනුමත කරනවද??


    දේශපාලනේ නිසා වෙනස් වුනා , වෙනවා කියන්නේ අමු බොරුවක්. තමන්ට ඕන විදියට දේශපාලනේ වෙනස් කරගෙන වාසි ගන්න එකයි මෙයාලා කරන්නේ:no::no::no:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    menna karapu seeewaya

    වසර 4ක සේවය in breaf

    සාමය
    වසර 30ක් කිසි කෙනෙක්ට අවසන් කළ නොහැකි වුන යුද්ධයක්
    අවසන් කිරිමෙ නොසැලෙන නායකත්වය.

    මග නැගුම
    ගම් වල අද විශාල පාරවල් ගානකට කොන්කීට් හරි දාල
    පාරවල් හැදිල
    ගුවන් පාලම් හැදිල
    පාරවල් පළල් වෙලා
    කොළඹ නුවර පාරෙ මැද රේඩියම් කරල අනතුරු වලක්වන්න
    උතුරු නැගෙනහිර පාරවල් හැදිල

    අපි වවමු රට නගමු
    ගෙවතු වගා
    පොහොර සහනාධාර
    විදේශ ආනයන ආහාර වලට බදු වැඩි කොට දේශීය ගොවියා රැක ගැනීම
    කොත්මලේ යෝගට් එක අද හයිලන්ඩ් සමග හරි හරියට විකිණීම
    තව ඇත...

    සංවර්ධනය
    නවීන වරායක්
    නවීන ගුවන් තොටුපලක්
    ඉහල කොත්මලේ වැනි දැවැන්ත ව්‍යාපාර
    මාර්ග සංවර්ධනය
    ලංකාවෙ මයික්රො ආයතනය දියුණු කොට ලාංකිය දේ ට මුල්තැන දීම සදහා
    වෙනත් ආනයනික සුඛොප බෝගි වාහන වල බදු වැඩි කිරීම
    දේශිය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීමට සම්මාන ලබාදීම


    පසුගිය චන්දිකා හරි රනිල් හරි පාලන කාල වල මේ එකක් සිදු උනාද බන්...:rolleyes:
    ගුවන් පාලං කියක් හැදුනද
    චෛත්‍ය කියක් බුල් ඩොසර් වෙද්දි බලන් හිටියද
    දේශිය ව්‍යාපාර වලට දුන්න තැන මොකද්ද
    හදපු පාරවල් කෝ
    එක ගුවන් තොටුපලක් හදුවද
    කො හදපු වරායවල්
    යුද්ධෙ ඉවර වුනාද

    මොකො කියන්නෙ

    රටට වැඩක් කරල නැද්ද :confused::confused::confused:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් ආච්චිලට පැනි හල හල උගෙ ගල් කොල්ල දාල ගිය හිතේ අමාරුවට දුක් වෙනව ඇති :rolleyes:

    හුටා එකතමා මෙ ගල් කොල්ලෙක් ගැන කියන්නෙ තිස්සෙම :yes:
    පවු අෆ්ෆා :oo:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    Aniwaa aniwaa...........!! සෝමදාස is Fake ID of Amiyaa...........!! :rolleyes::P:oo:

    කාලයක් කියන්න හැදුව චාරුරොක්ස් = අමිය කියල :angry: :angry:

    දැන් මේක... :oo: :oo:

    අනෙ මන්ද :frown: :frown: :growl:

    මුන් මට අනන්‍යතාවයක ගොඩ නගා ගන්න දෙන්නෙම නෑනෙ... :growl: :growl: :no::no: :angry: :angry:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :confused::confused::confused:
    1.මෙතන ඉන්න අපි සරත්ට බනිනවද?? (ප්‍රතිපත්ති විවේචනය කරනවා කියන්නේ බණින එක නෙවෙයි )
    2. මෙතන ඉන්න අය කිංගේ සේරම වැඩ හරි ශෝක් කියලා අනුමත කරනවද??


    දේශපාලනේ නිසා වෙනස් වුනා , වෙනවා කියන්නේ අමු බොරුවක්. තමන්ට ඕන විදියට දේශපාලනේ වෙනස් කරගෙන වාසි ගන්න එකයි මෙයාලා කරන්නේ:no::no::no:

    පළමු මතේ මයි තාමත් ඉන්නේ :D
    අතුල/ඩුඩු වෙනස් වුනෙත් දේශපාලනය නිසා
    අනිත් අයත් වෙනස් වුනේ දේශපාලනය නිසා