ShihanSathsara Anduwe Mada Agent

Jan 24, 2009
3,532
130
0
රනිල්ගේ මංගලගේ සපෝටර්ලද මේ ගල් කොල්ලො ගැන කතා කරන්නේ??:D:D:D
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo


Amiya
image.php

අනේ මන්ද

උබත් කුරහන් සාටකේ ගල් කොල්ලෙක්ද ???
:yes: :yes::dull: :dull:

ube avater eke thiyenne $ dakkama kela perena ekek neda
lkdood wage

:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

minfkas

Banned
Apr 2, 2008
262
14
0
:rolleyes::rolleyes::rolleyes:ඇයි?? නම්බර් 1 බ්ලොට් කරලා දාන්න.කවුරුවත් උස්සන් යන්නේ නෑ නේ

කිව්වාට තරහා ගන්න එපා

උබෙ ඔය අනුන්ගෙ රෙදි අස්සෙ රින්ගන් යන්න එපා

මොකද එය උබෙ ගුරාට කරන ලොකුම අපහසයයි
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කිව්වාට තරහා ගන්න එපා

    උබෙ ඔය අනුන්ගෙ රෙදි අස්සෙ රින්ගන් යන්න එපා

    මොකද එය උබෙ ගුරාට කරන ලොකුම අපහසයයි

    redi asse ringanna epa! lokkage joka ge asse ringapan!:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    නෑ යූරාජ් අයියා මේ වගේ බස් එකක් ඕන කියලා ඔට්‍ටුවක් ඇල්ලුවා. බලනකොට ඒ ඔට්‍ටු අල්ලපු බස් එකත් ඉන්දියාවේ සයිට් එකක තියෙන බස් එකක්. තවපොඩ්ඩෙන්
    මිගාරට ඉන්දියාවෙ යන්න වෙනවා දිනපු බස් 1 අරන් එන්න:P:P:P

    උඹ වගේ මහින්දයාට කඩේ යන එකෙක්නම් දායි තමන්ගේ බස් එකකම ෆොටෝ එකක්.:yes::yes: මම දැම්මේ default එකක්. :yes::yes: ඔයා කැමති නම් ඔට්ටුව අල්ලන්න එන්න..........:yes::yes: නැත්නම් නොදී ඉන්න .........!! :angry::D:P:rolleyes::P
     
    Jan 24, 2009
    3,532
    130
    0

    බෑනෙ

    මහින්ද මාමි මිනිස්සු අදින්න ඉල්ලුවොත් :yes: :D :D :rofl::P

    සරත් මාමා මිනිස්සු ඇද්දේ බර කරත්තවලින් නම් නෙවෙයි.
    පී.ඇස්. එහෙම ඉල්ලුවා නම් දීලා හයර් එකකුත් ඉල්ලගෙන, මහින්ද මාමා දින්නට පස්සේ තව රූට් පර්මිට් එකකුත් ගන්න පුලුවන් නේ:rolleyes::rolleyes::rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උඹ වගේ මහින්දයාට කඩේ යන එකෙක්නම් දායි තමන්ගේ බස් එකකම ෆොටෝ එකක්.:yes::yes: මම දැම්මේ default එකක්. :yes::yes: ඔයා කැමති නම් ඔට්ටුව අල්ලන්න එන්න..........:yes::yes: නැත්නම් නොදී ඉන්න .........!! :angry::D:P:rolleyes::P
    :lol::lol::lol:
    1. මම ඒ ත්‍රෙඩ් 1ත් කිව්වා මම සූදුවට නෑ කියලා.
    2. මම බස් මුදලාලි කෙනෙක් නෙවෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,881
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    වසර 4ක සේවය in breaf

    සාමය
    වසර 30ක් කිසි කෙනෙක්ට අවසන් කළ නොහැකි වුන යුද්ධයක්
    අවසන් කිරිමෙ නොසැලෙන නායකත්වය.

    මග නැගුම
    ගම් වල අද විශාල පාරවල් ගානකට කොන්කීට් හරි දාල
    පාරවල් හැදිල
    ගුවන් පාලම් හැදිල
    පාරවල් පළල් වෙලා
    කොළඹ නුවර පාරෙ මැද රේඩියම් කරල අනතුරු වලක්වන්න
    උතුරු නැගෙනහිර පාරවල් හැදිල

    අපි වවමු රට නගමු
    ගෙවතු වගා
    පොහොර සහනාධාර
    විදේශ ආනයන ආහාර වලට බදු වැඩි කොට දේශීය ගොවියා රැක ගැනීම
    කොත්මලේ යෝගට් එක අද හයිලන්ඩ් සමග හරි හරියට විකිණීම
    තව ඇත...

    සංවර්ධනය
    නවීන වරායක්
    නවීන ගුවන් තොටුපලක්
    ඉහල කොත්මලේ වැනි දැවැන්ත ව්‍යාපාර
    මාර්ග සංවර්ධනය
    ලංකාවෙ මයික්රො ආයතනය දියුණු කොට ලාංකිය දේ ට මුල්තැන දීම සදහා
    වෙනත් ආනයනික සුඛොප බෝගි වාහන වල බදු වැඩි කිරීම
    දේශිය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීමට සම්මාන ලබාදීම


    පසුගිය චන්දිකා හරි රනිල් හරි පාලන කාල වල මේ එකක් සිදු උනාද බන්...:rolleyes:
    ගුවන් පාලං කියක් හැදුනද
    චෛත්‍ය කියක් බුල් ඩොසර් වෙද්දි බලන් හිටියද
    දේශිය ව්‍යාපාර වලට දුන්න තැන මොකද්ද
    හදපු පාරවල් කෝ
    එක ගුවන් තොටුපලක් හදුවද
    කො හදපු වරායවල්
    යුද්ධෙ ඉවර වුනාද

    මොකො කියන්නෙ

    රටට වැඩක් කරල නැද්ද :confused::confused::confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=384063
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කිව්වාට තරහා ගන්න එපා

    උබෙ ඔය අනුන්ගෙ රෙදි අස්සෙ රින්ගන් යන්න එපා

    මොකද එය උබෙ ගුරාට කරන ලොකුම අපහසයයි
    ගුරෙක් නැති ඔයාට ගුරුන් ගැන මොන දැනුමක්ද??:rolleyes::rolleyes::rolleyes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    මට මෙත්‍රෙඩ් එකට ආපුවහම එක දෙයක් තෙරුනා st ට සපෝට කරන එළකිරි එකෙ ඉන්න බහුතරය ඊස් not strait කියලා
    පුදුම වෙන්න දෙයක් නැනෙ
    මොකද sf වටෙ ඉන්නෙත් එහෙම සෙට් එකක්මනෙ
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے

    සරත් මාමා මිනිස්සු ඇද්දේ බර කරත්තවලින් නම් නෙවෙයි.
    පී.ඇස්. එහෙම ඉල්ලුවා නම් දීලා හයර් එකකුත් ඉල්ලගෙන, මහින්ද මාමා දින්නට පස්සේ තව රූට් පර්මිට් එකකුත් ගන්න පුලුවන් නේ:rolleyes::rolleyes::rolleyes:

    උබනම් ගමේම තමයි :yes: :yes:

    කුරහන් සාටකේ පැත්තෙ :dull: :oo:

    කරත්තයි සන්ස්කෘතියයි :frown: :nerd: :confused:

    සරත් මාමගෙ රැස්වීම් වලට සෙනග ඇද්දෙ නෑ

    සෙනග ආව :yes: :yes:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo

    එක පාරක් ලොකේශන් එක අල්ල ගත්ත :frown: :frown:

    දැන් ඇවෙටර් එක :dull: :oo:

    උබනම් දයාවතීම තමා
    :angry: :angry:

    උඹට පිරි‍මි පේන්නෙ ගෑණු වගේ ද :shocked::shocked::shocked::shocked:
    අති භයානක ලෙඩක්...:shocked::shocked::baffled::baffled:
    දැන්නං (මැරේජ් එකෙන් පස්සෙ හදාගන්න ගත්ත) උඹෙ ළමයි කිව්වොත්
    අම්ම = තාත්ත කියල
    ඒකෙ පුදුමයක් නෑ
    . :rolleyes:

    බලාගෙන කොල්ලනෙ මෙන්න ගේ කුරුල්ලෙක් ඇවිල්ලා
    රනිල් ඉන්න පැත්තට කතා කරනවා :r
    :rolleyes::P