ගල් කොල්ලො බයිට් උනේ නෑ![]()
![]()
![]()
![]()
mun nikan machan meewadaya wage!

hebei mek gay set eke lokko inne ekai! u thamai ona ekawa thoragena........ne!

ගල් කොල්ලො බයිට් උනේ නෑ![]()
![]()
![]()
![]()


ටිකිරි මොලේUba thawa kawru hari ekkaka ottuwak dapan....MR dinanawa kiyala.... Bus ekakata.... ita passei........kawru dinnath.........uba goda...........![]()


Amiya
![]()
අනේ මන්ද
උබත් කුරහන් සාටකේ ගල් කොල්ලෙක්ද ???![]()
![]()
![]()




ඇයි?? නම්බර් 1 බ්ලොට් කරලා දාන්න.කවුරුවත් උස්සන් යන්නේ නෑ නේ


ලොක්කාට සෑපක් දෙන්න යන්න ඈති![]()


ඇයි?? නම්බර් 1 බ්ලොට් කරලා දාන්න.කවුරුවත් උස්සන් යන්නේ නෑ නේ
කිව්වාට තරහා ගන්න එපා
උබෙ ඔය අනුන්ගෙ රෙදි අස්සෙ රින්ගන් යන්න එපා
මොකද එය උබෙ ගුරාට කරන ලොකුම අපහසයයි

නෑ යූරාජ් අයියා මේ වගේ බස් එකක් ඕන කියලා ඔට්‍ටුවක් ඇල්ලුවා. බලනකොට ඒ ඔට්‍ටු අල්ලපු බස් එකත් ඉන්දියාවේ සයිට් එකක තියෙන බස් එකක්. තවපොඩ්ඩෙන්
මිගාරට ඉන්දියාවෙ යන්න වෙනවා දිනපු බස් 1 අරන් එන්න![]()

මම දැම්මේ default එකක්. 
ඔයා කැමති නම් ඔට්ටුව අල්ලන්න එන්න..........
නැත්නම් නොදී ඉන්න .........!! 




ube avater eke thiyenne $ dakkama kela perena ekek neda
lkdood wage
![]()


බෑනෙ
මහින්ද මාමි මිනිස්සු අදින්න ඉල්ලුවොත්![]()
![]()
![]()
![]()



උඹ වගේ මහින්දයාට කඩේ යන එකෙක්නම් දායි තමන්ගේ බස් එකකම ෆොටෝ එකක්.මම දැම්මේ default එකක්.
ඔයා කැමති නම් ඔට්ටුව අල්ලන්න එන්න..........
නැත්නම් නොදී ඉන්න .........!!
![]()



වසර 4ක සේවය in breaf
සාමය
වසර 30ක් කිසි කෙනෙක්ට අවසන් කළ නොහැකි වුන යුද්ධයක්
අවසන් කිරිමෙ නොසැලෙන නායකත්වය.
මග නැගුම
ගම් වල අද විශාල පාරවල් ගානකට කොන්කීට් හරි දාල
පාරවල් හැදිල
ගුවන් පාලම් හැදිල
පාරවල් පළල් වෙලා
කොළඹ නුවර පාරෙ මැද රේඩියම් කරල අනතුරු වලක්වන්න
උතුරු නැගෙනහිර පාරවල් හැදිල
අපි වවමු රට නගමු
ගෙවතු වගා
පොහොර සහනාධාර
විදේශ ආනයන ආහාර වලට බදු වැඩි කොට දේශීය ගොවියා රැක ගැනීම
කොත්මලේ යෝගට් එක අද හයිලන්ඩ් සමග හරි හරියට විකිණීම
තව ඇත...
සංවර්ධනය
නවීන වරායක්
නවීන ගුවන් තොටුපලක්
ඉහල කොත්මලේ වැනි දැවැන්ත ව්‍යාපාර
මාර්ග සංවර්ධනය
ලංකාවෙ මයික්රො ආයතනය දියුණු කොට ලාංකිය දේ ට මුල්තැන දීම සදහා
වෙනත් ආනයනික සුඛොප බෝගි වාහන වල බදු වැඩි කිරීම
දේශිය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීමට සම්මාන ලබාදීම
පසුගිය චන්දිකා හරි රනිල් හරි පාලන කාල වල මේ එකක් සිදු උනාද බන්...
ගුවන් පාලං කියක් හැදුනද
චෛත්‍ය කියක් බුල් ඩොසර් වෙද්දි බලන් හිටියද
දේශිය ව්‍යාපාර වලට දුන්න තැන මොකද්ද
හදපු පාරවල් කෝ
එක ගුවන් තොටුපලක් හදුවද
කො හදපු වරායවල්
යුද්ධෙ ඉවර වුනාද
මොකො කියන්නෙ
රටට වැඩක් කරල නැද්ද![]()
ගුරෙක් නැති ඔයාට ගුරුන් ගැන මොන දැනුමක්ද??කිව්වාට තරහා ගන්න එපා
උබෙ ඔය අනුන්ගෙ රෙදි අස්සෙ රින්ගන් යන්න එපා
මොකද එය උබෙ ගුරාට කරන ලොකුම අපහසයයි



1. මම ඒ ත්‍රෙඩ් 1ත් කිව්වා මම සූදුවට නෑ කියලා.
2. මම බස් මුදලාලි කෙනෙක් නෙවෙයි

සරත් මාමා මිනිස්සු ඇද්දේ බර කරත්තවලින් නම් නෙවෙයි.
පී.ඇස්. එහෙම ඉල්ලුවා නම් දීලා හයර් එකකුත් ඉල්ලගෙන, මහින්ද මාමා දින්නට පස්සේ තව රූට් පර්මිට් එකකුත් ගන්න පුලුවන් නේ




එක පාරක් ලොකේශන් එක අල්ල ගත්ත![]()
දැන් ඇවෙටර් එක![]()
![]()
උබනම් දයාවතීම තමා![]()
![]()










