ජනරාල් දිනන බව තහවුරු වී ඇති බැවින් ඔහු දිනුවත්,මෙවර චන්ද නාම ලේඛනයේ නම නොමැති හෙයින් දිව්රුම් දීමට නුසුදුස්සෙක් බව අඟවමින් රජයේ මාධ්‍ය ජනතාව මුළාකරමින් සිටින බව හිටපු අගවිනිසුරු කියයි.
එහෙත් මැතිවරණ කොමසාරිස් ඔහුගේ නාම යෝජනාව (මැ-නී31/1 යටතේ)නිසි පරිදි බාරගෙන චන්දයට යොමු කර ඇති බැවින් ඊට ඉහළින් අභියෝග කිරීමට පවතින නීතිය යටතේ ඉඩක් නොමැති බවත් මුළා නොවී තම චන්දය පාවිච්චි කරණ ලෙස ඉල්ලා සිටී.

SIRASA TV & FM