Sarath Fonseka ai , eyata lankave chande na kiyala mulin kiwwe natte ? , samahara vita nithi anuwa president venna eka awlak nativa ati . eth ai thamange pakse kattiyatawat eka kiyala thibbe natte ?
Last edited:
Sarath Fonseka ai , eyata lankave chande na kiyala mulin kiwwe natte ? , samahara vita nithi anuwa president venna eka awlak nativa ati . eth ai thamange pakse kattiyatawat eka kiyala thibbe natte ?

ekai
YAKO ELECTORIAL LIST EKE NAMA AIN KARALA KIYALA DENAGANNE CHANDE DANNA GIYAMA MODAYA!!!
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය. අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව දක්වා ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ බලපවත්නා මැතිවරණ නීතිය අනුව ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම හෝ නොවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බවත්, එය අපේක්ෂකත්වය හෝ තෝරා පත් කර ගැනීමට බල නොපාන බවත්ය.
sarath fonseka babekda , onama minihek hoyala balanva , tamanta chanda card ekak gedarata awe natte mokada kiyala .