~~ අප්සරා ~~- Apsara......

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රෑ මනමාලියකගෙන් වුවත් ආදරය පතන අය ඕනෙ තරම් මේ මිහිපිට ඉන්නවා.. ඒ වගේමයි කාසියේ අනිත් පැත්තත් ...රෑ මනමාලියෝත් ඉන්නවා ඔවුන්ගේ පහස ලබන්නට එන අයගෙන් ආදරය පතන..

ආදරය කියන්නේ සරලව විශ්ලේශනය කරන්න අමාරු හැබැයි කාටත් ජීවත්වෙන්න අත්‍යවශ්‍යම දෙයක් හැටියටයි මං දකින්නේ..

මෙය සමාජ ව්‍යුහය තුල කතිකාවක් ගොඩනැගිය යුතු ප්‍රස්තූතයක්....හේතුව ඔය වගේ කෙනෙක්ගේ ආදරය බොහෝ දෙනෙක් බොහෝ දුරට ප්‍රතික්ෂේප කරන නිසා...

නමුත් මෙහි කථා නායකයා ඊට හාත්පසින්ම වෙනස් කෝණයකින් ආදරය දෙස විශ්වනීය ලෙස බලන්න පුරුදු පුහුනු වුන කෙනෙක්......

ඉතාමත් විශිෂ්ඨ කාව්‍ය විග්‍රහයක්.....

නංගීට ජය...
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මෙහි අප්සරා වැනි තරුණියන් අද දහස් ගණනින් වීථි සරණවා. නමුත් ඇය මෙවන් තත්වයකට පත්වන්න වූ හේතුව ගැන කවුරුවත් සොයා බලන්න උත්සාහ කරන්නෙ නැහැනේ.
    එවැනි අයට ආදරය අකැපද?
    සාර්ථක නිර්මාණයක්. සමාජයේ තවත් පැතිකඩක්. ඔබට මගේ සුභ පැතුම්.
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Apsara punchi kale hari hoda gehenu lamayeklu,
    Apsaratath eyage ammai,tattai ekama eka surangana katawak hari kiyala denna ethi...

    Mehema Apsarala koitaram innawada ettatama ape rate,
    dirapu Wel kotu gehichcha ewidina paradel wage Apsarala Nugegoda Bo gaha yata nitarama Bawana Karanawa elaga Genumkaru enakam.....

    Kawiya liyala thiyenawa Upariamai yaluwe...:yes:

    බොහොම ස්තුතියි අදහස් වලට රුවන්
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    අපූරු කවියක් දිලක්ශිකා…
    අපි මේ සමාජ ස්තරය ගැන මේ දවස් වල ගොඩක් කතා කලා මම හිතන්නේ…
    මේ පහත් තත්ත්වයට පත් වෙන මිනිස්සු නිසා සමාජයට වෙන්නේ විශාල හානියක්…
    මේක අපි නොදන්නව උනාට ලන්කාවෙ බොහොම දරුනුවට පැතිරිච්ච සමාජ පිලිලයක්..
    මේ වගේ අසරන කමට පත් වෙච්ච අය වගේම මේ රැකියාවෙන් කෝටිපතියෝ වෙච්ච ගෑනුත් ඉන්නවා…
    මම කාලයක් තරු හෝටලයක් ඇසුරු කරමින් රැකියාවක නිරත උනා..
    එහෙ හිටිය එක ගනිකාවක් “රස්සාවට” එන්නේ පර්ජෝ කාරෙකක.. දවසෙ ආදායම ලක්ශ 1-2 අතරලු..
    එහෙම අයට අහුවෙන පිරිමින්ටත් ඉතින් දෙය්යන්ගෙම පිහිට තමයි..
    ඒ වගෙ පැත්තක් ගැනත් කවියක් ලියන්නකො..
     
    Jul 24, 2008
    1,633
    33
    0
    kaviya wagema godak hoda comments dakka blacktarzen ge idalama..kaviyakin viya yuthu de oba hodin karala thiyenawa. subapatum sahodari thawath hoda nirmana karanna.. obata jaya sha Sathuta!!!
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ජන්මෙට වඩා පුරැද්ද ලොකුයි කියලා කථාවකුත් තියනවා. නැමුත් හැම කෙනාම එකම කෝදුවෙන් මනින්න පුලුවන්කමක් නෑ කියලයි මට හිතෙන්නේ.
    අපි මිනිස්සු. එක එක විදිහේ...
    අලුත් තේමාවක් ඔස්සේ මෙවන් නිර්මානයක් ගොඩනැගුවාට ස්තුතියි දිල්...

    අපූරැයි...

    පී.එස් එකත් නියමයි...
     
    Oct 25, 2009
    228
    19
    0
    ෂා . . .මාරයි නේ . . මාරම මාර නිර්මානයක් . . .

    වීදි සරන ලඳුන් දෙස හෙලූ සානුකම්පිත බැල්මක් කියලත් කියන්න පුලුවන් මේ කවිය . .

    ජය වේවා . .
     
    මෙ topic එක ගොඩක් අය එක එක විදියට නිර්මණ කරල තියනව. එත් මෙ නිර්මණය ගොඩක් සන්වෙදි විදියට ලියල තියනවා.ගොඩක් ලස්සනයි දිල් අක්කි!
     

    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    දිග‍ටම මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ධෛර්ය ශක්ති‍ය ලැබෙන්න කි‍යල පතන‍වා.....!

    ලස්සන නිර්මාණයක්.....


    rep +
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අප්සරා....
    හොද නිර්මාණයක්... නමුත්
    මෙය කාගේ සිතින් පහල වෙන්නක්ද යන්න ගැටලුවක්
    අයාලේ ගිය තරුණියකට පෙම් බඳින තරුණයෙක්ද?
    හිතා ගන්න බෑ :confused:


    ඔව්...ඒ වගෙ දෙයක් තමා. මේ තරුණයා සිතන සිතුවිල්ලක් තමා මේ.....
    ස්තුතියි ඔබට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    රෑ මනමාලියකගෙන් වුවත් ආදරය පතන අය ඕනෙ තරම් මේ මිහිපිට ඉන්නවා.. ඒ වගේමයි කාසියේ අනිත් පැත්තත් ...රෑ මනමාලියෝත් ඉන්නවා ඔවුන්ගේ පහස ලබන්නට එන අයගෙන් ආදරය පතන..

    ආදරය කියන්නේ සරලව විශ්ලේශනය කරන්න අමාරු හැබැයි කාටත් ජීවත්වෙන්න අත්‍යවශ්‍යම දෙයක් හැටියටයි මං දකින්නේ..

    මෙය සමාජ ව්‍යුහය තුල කතිකාවක් ගොඩනැගිය යුතු ප්‍රස්තූතයක්....හේතුව ඔය වගේ කෙනෙක්ගේ ආදරය බොහෝ දෙනෙක් බොහෝ දුරට ප්‍රතික්ෂේප කරන නිසා...

    නමුත් මෙහි කථා නායකයා ඊට හාත්පසින්ම වෙනස් කෝණයකින් ආදරය දෙස විශ්වනීය ලෙස බලන්න පුරුදු පුහුනු වුන කෙනෙක්......

    ඉතාමත් විශිෂ්ඨ කාව්‍ය විග්‍රහයක්.....

    නංගීට ජය...


    මිනිස්සුන්ට ආදරේ දැනෙනෙ පුද්ගලයා හෝ තරාතිරම බලලා නෙමේ නෙ රොන් අයියෙ.....

    ස්තුතියි ඔයාගෙ අදහසට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මෙහි අප්සරා වැනි තරුණියන් අද දහස් ගණනින් වීථි සරණවා. නමුත් ඇය මෙවන් තත්වයකට පත්වන්න වූ හේතුව ගැන කවුරුවත් සොයා බලන්න උත්සාහ කරන්නෙ නැහැනේ.
    එවැනි අයට ආදරය අකැපද?
    සාර්ථක නිර්මාණයක්. සමාජයේ තවත් පැතිකඩක්. ඔබට මගේ සුභ පැතුම්.


    ඔව් සමන්තා අයියා.......
    එහෙම අය දිහා ආදරයෙන් බලන අයත් එන්නවානෙ
    ස්තුතියි ඔයාට