අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ පැමිණි මැරවරයින් පිරිසක් පහරදී ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නවරත්න බණ්ඩා මහතා රෝහල්ගත කර ඇති බව වාර්තාවේ. අද සවස 3.30ට පමණ තෙල්දෙණිය, ගොමුගොඩ ඡන්ද මධ්‍යස්ථානයේදී නවරත්න බණ්ඩා මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණි මොහොතේ මෙම පහරදීම සිදුව ඇත.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නවරත්න බණ්ඩා මන්ත්‍රීවරයා කරල්ලියද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නුවර මහ රෝහලට ඇතුළත්කර තිබේ.
LT
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නවරත්න බණ්ඩා මන්ත්‍රීවරයා කරල්ලියද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නුවර මහ රෝහලට ඇතුළත්කර තිබේ.
LT