MP Nawarathna Attacked By Government Thugs

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ පැමිණි මැරවරයින් පිරිසක් පහරදී ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නවරත්න බණ්ඩා මහතා රෝහල්ගත කර ඇති බව වාර්තාවේ. අද සවස 3.30ට පමණ තෙල්දෙණිය, ගොමුගොඩ ඡන්ද මධ්‍යස්ථානයේදී නවරත්න බණ්ඩා මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණි මොහොතේ මෙම පහරදීම සිදුව ඇත.

පහරදී‍මෙන් බරපතල තුවාල ලැබූ නවරත්න බණ්ඩා මන්ත්‍රීවරයා කරල්ලියද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නුවර මහ රෝහලට ඇතුළත්කර තිබේ.

LT
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    vi3axy.jpg
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ පැමිණි මැරවරයින් පිරිසක් පහරදී ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නවරත්න බණ්ඩා මහතා රෝහල්ගත කර ඇති බව වාර්තාවේ. අද සවස 3.30ට පමණ තෙල්දෙණිය, ගොමුගොඩ ඡන්ද මධ්‍යස්ථානයේදී නවරත්න බණ්ඩා මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණි මොහොතේ මෙම පහරදීම සිදුව ඇ

    LT
    JVP KARAYO GUTI KANNA ONA
    PRIVATE UNI DANDA NODENA BALLO
    AUS WALA MAIN INCOME EKAK PRIVATE EDUCATION FOR OVERSEAS STUDENTS.AI APPITA BERI????????
    LANKAWE SALLI RATA YAWANNE JVP KALA KANNI NISA
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    JVP KARAYO GUTI KANNA ONA
    PRIVATE UNI DANDA NODENA BALLO
    AUS WALA MAIN INCOME EKAK PRIVATE EDUCATION FOR OVERSEAS STUDENTS.AI APPITA BERI????????
    LANKAWE SALLI RATA YAWANNE JVP KALA KANNI NISA

    You are absolutely correct. JVP eka ethanadi barapatala waraddak karanawa.

    eeth machan eekata JVP witarak newei. AL karala Campus select wechcha bahutarayak kamati naa. unge tatwe natiwei kiyala. Mama campus inna kotath loku wirodatawak kara, Grants commission eka issaraha. ee kare campus hitapu un misak JVP karayo newei.

    Ethanadi ape Union ekata support kare mokakwat newei UPFA ekama tamai.
     
    Last edited: