රෑ මනමාලියකගෙන් වුවත් ආදරය පතන අය ඕනෙ තරම් මේ මිහිපිට ඉන්නවා.. ඒ වගේමයි කාසියේ අනිත් පැත්තත් ...රෑ මනමාලියෝත් ඉන්නවා ඔවුන්ගේ පහස ලබන්නට එන අයගෙන් ආදරය පතන..
ආදරය කියන්නේ සරලව විශ්ලේශනය කරන්න අමාරු හැබැයි කාටත් ජීවත්වෙන්න අත්‍යවශ්‍යම දෙයක් හැටියටයි මං දකින්නේ..
මෙය සමාජ ව්‍යුහය තුල කතිකාවක් ගොඩනැගිය යුතු ප්රස්තූතයක්....හේතුව ඔය වගේ කෙනෙක්ගේ ආදරය බොහෝ දෙනෙක් බොහෝ දුරට ප්‍රතික්ෂේප කරන නිසා...
නමුත් මෙහි කථා නායකයා ඊට හාත්පසින්ම වෙනස් කෝණයකින් ආදරය දෙස විශ්වනීය ලෙස බලන්න පුරුදු පුහුනු වුන කෙනෙක්......
ඉතාමත් විශිෂ්ඨ කාව්‍ය විග්‍රහයක්.....
නංගීට ජය...

thanks i really enjoy your poems.